කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි.
විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා 
විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා 
විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා 

කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි.විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා
hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි
අන්තිමට husband ත්‍රාසජනක ගමනක් යනවා
tv එක බලබලා ඉන්නකොට ඒක ඇතුලෙන් කෙල්ලෙක් එනවා

tv එක බලබලා ඉන්නකොට ඒක ඇතුලෙන් කෙල්ලෙක් එනවා

පිස්සු හැදිච්ච අපරාධකාරයො ඉන්න දූපතකට යන මාර්ෂල්වරයෙක් සහ සහයකයෙක්. දූපත ඇතුලෙ රහස් ගොඩක්. සියල්ල කනපිට හැරෙන අවසානයක්.
කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි.විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා
haven't seen then
pretty woman![]()
diwa aga tiynwa mathak wene na![]()
shite I can't remember the name..lol Richard Gere and Julia Roberts film right?

දෙන්නාගේ ශරීර දෙක මාරු වෙනවා. 
neighbour කොල්ලයි කෙල්ලයි. එකම college එකට යන්නේ. දවසක් trip එකක් යනවා meuseum එකකට. එදා රාත්‍රී තම වැඩේ වෙන්නේ දෙන්න නිදාගත්තම.දෙන්නාගේ ශරීර දෙක මාරු වෙනවා.
![]()
the descent?a group of friends going on a cave expedition
one of them with a tragic past of a dead family..
strange creatures they encounter in the cave..are the real or are they in her head??