Shaaa labu aiyage mole thamai mole. Ochara punnakku kanna epa aiye Honda na![]()
![]()
Avatare wenas karanna epa yako andura ganath ba![]()

මේ මොකෝ...
මේ මට බම්බු නළවන්න වෙලා නැහැ මේ වැඩ අස්සෙ..
මෙන්න මෙහෙ වරෙන් තොදොල් වෙන්න හදන්නෙ නැතුව..
![]()
දැන් රිදිලහ් පෙරා එක්ක සෙට් වෙලා සමයං කියවයි...![]()

Ahh you are a girl then....Meka brothers lata giya thread ekakda![]()

සහෝට මම කලින් කියල ඇති සහෝ.. මම කෑමට සහෝ තරම් පෙරේත නැහැ සහෝ. ඉතින් සහෝ මොනා කෑමට ගත්තත් මට ගානක්වත් නැහැ සහෝ..![]()

Ane amme ow. Okata ude wenne 9 passe![]()

යකෝ මේක හරි කෙලියක් උනානේ.![]()

තොට නෙමෙයි යෝදියෙ මම චපලයි කිව්වෙ.. තොට ලයින් දාපු චපල පෙම්වතාට... අර කෝච්චියට...ඌ ටුවිස්ටයා එක්ක පලහිලව්වක් කරනවා.. ඔයා පව්...ඒකයි මම ඒකට බැන්නෙ.......Iye uba mata chapala parisa kiyala thibba
![]()
පුන්නක්කු කිවුවම මතක් උනේ... ඉස්සර අපි යනවා යාළුවොන්ගේ ගෙවල් වල... එවයි එළුවෝ හදන තැන් වල තියෙනවා පුනක්කු... දැන් නම් කොහොමද දන්නේ නැහැ.. ඒ දවස් වල නම් හරිම රහයි එවුව.. හොරෙන් කන්නේ.. තෙල් ගතියට මරු....

glass ekath thatte wage dilisena flat nisa same neතට්ටයෙක් හොයාගන්න වෙනවනේ.
මේ මොකෝ...
මේ මට බම්බු නළවන්න වෙලා නැහැ මේ වැඩ අස්සෙ..
මෙන්න මෙහෙ වරෙන් තොදොල් වෙන්න හදන්නෙ නැතුව..
![]()
දැන් රිදිලහ් පෙරා එක්ක සෙට් වෙලා සමයං කියවයි...![]()

තොට නෙමෙයි යෝදියෙ මම චපලයි කිව්වෙ.. තොට ලයින් දාපු චපල පෙම්වතාට... අර කෝච්චියට...ඌ ටුවිස්ටයා එක්ක පලහිලව්වක් කරනවා.. ඔයා පව්...ඒකයි මම ඒකට බැන්නෙ.......
පුන්නක්කු කිවුවම මතක් උනේ... ඉස්සර අපි යනවා යාළුවොන්ගේ ගෙවල් වල... එවයි එළුවෝ හදන තැන් වල තියෙනවා පුනක්කු... දැන් නම් කොහොමද දන්නේ නැහැ.. ඒ දවස් වල නම් හරිම රහයි එවුව.. හොරෙන් කන්නේ.. තෙල් ගතියට මරු....

පුන්නක්කු කාපු නිසා තමයි උඹේ පොඩි පොඩි සීන් ටිකක් තියෙන්නෙ..![]()