☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 10.30ට වුඩ් ඇපල් ජූස් ආවා අයිස් ක්‍රීම් එක්ක. දැං මේ ඒක බොන ගමන්.
    සමහර එවුන්ට දවල්ට ගී තොසේ කනවා කියන්නම රිදෙයි..

    මගේ ගී තෝසේ කෑම සමහරුන්ට පෝස්ට් වලට උපහැරණ විදිහට දාන්න තරමට රිදිලහ්..
    මොනව කරන්නද බන් ඉතින්... :P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ගී තෝසේ කෑම සමහරුන්ට පෝස්ට් වලට උපහැරණ විදිහට දාන්න තරමට රිදිලහ්..
    මොනව කරන්නද බන් ඉතින්... :P:P:P

    අද අපේ සිනියර් කන්සල්ටන්ට් ගේ උපන්දිනේ. දවල් ලන්ච් :P එක බනානා ලීෆ් එකෙන් බුරියානි. මට ඇක්‍රෝපෝල් එකෙන් මිරිසට උයපු පනිර් කරියයි වෙජිටබල් ෆ්රයිඩ් රයිස් එකයි..
    ඔන්න රිදිලා කෑ ගහනවා එහෙම නෙමෙයි..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ලීයක් උඩින් ඇපල් ගෙඩියක් තියල, එකට අයිස් ක්‍රීම් දාල කන්නේ.. ඔයා කාල නැත්ද... ලීය ලෙවකන්න කලින් හොඳට පොලිෂ් කරන්න ඕන.. නැත්නම් දිව තුවාල වෙන්න පුළුවන්..:P

    Shaaa labu aiyage mole thamai mole. Ochara punnakku kanna epa aiye Honda na :P :lol:
     
    • Like
    Reactions: labu gediya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද අපේ සිනියර් කන්සල්ටන්ට් ගේ උපන්දිනේ. දවල් ලන්ච් :P එක බනානා ලීෆ් එකෙන් බුරියානි. මට ඇක්‍රෝපෝල් එකෙන් මිරිසට උයපු පනිර් කරියයි වෙජිටබල් ෆ්රයිඩ් රයිස් එකයි..
    ඔන්න රිදිලා කෑ ගහනවා එහෙම නෙමෙයි..
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද අපේ සිනියර් කන්සල්ටන්ට් ගේ උපන්දිනේ. දවල් ලන්ච් :P එක බනානා ලීෆ් එකෙන් බුරියානි. මට ඇක්‍රෝපෝල් එකෙන් මිරිසට උයපු පනිර් කරියයි වෙජිටබල් ෆ්රයිඩ් රයිස් එකයි..
    ඔන්න රිදිලා කෑ ගහනවා එහෙම නෙමෙයි..

    සහෝට මම කලින් කියල ඇති සහෝ.. මම කෑමට සහෝ තරම් පෙරේත නැහැ සහෝ. ඉතින් සහෝ මොනා කෑමට ගත්තත් මට ගානක්වත් නැහැ සහෝ..:cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Man tharahai oya ekka :dull:

    මේ මොකෝ...
    මේ මට බම්බු නළවන්න වෙලා නැහැ මේ වැඩ අස්සෙ..
    මෙන්න මෙහෙ වරෙන් තොදොල් වෙන්න හදන්නෙ නැතුව..
    :angry::angry::angry: :P:P:P

    දැන් රිදිලහ් පෙරා එක්ක සෙට් වෙලා සමයං කියවයි...:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.