hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි
පස්සේ වෙලාවක husband කාර් එක හදාගන්නවා
. හදාගෙන highway එකේ යනකොට අර truck කාරයා හම්බවෙනවා , ඒත් ඌ කියනවා ඒ husband ව අඳුරන්නේ නෑ කියල
.





