෴♥ Guess The Film ♥෴

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි :baffled:

    පස්සේ වෙලාවක husband කාර් එක හදාගන්නවා :rolleyes: . හදාගෙන highway එකේ යනකොට අර truck කාරයා හම්බවෙනවා , ඒත් ඌ කියනවා ඒ husband ව අඳුරන්නේ නෑ කියල :eek: .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    සම්මුඛ පරීක්ෂණයක්,විභාගයක්,හිස් කොලයක්
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    පස්සේ වෙලාවක husband කාර් එක හදාගන්නවා :rolleyes: . හදාගෙන highway එකේ යනකොට අර truck කාරයා හම්බවෙනවා , ඒත් ඌ කියනවා ඒ husband ව අඳුරන්නේ නෑ කියල :eek: .

    Breakdown 1997
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    කෙල්ලෙක් තව සෙට් එකක් එක්ක මුහුදෙ සවාරියක් යනව.මගදි නැවක් හම්බෙනවා.ඒක ඇතුලෙ ඒ කෙල්ලම ඉන්නව.
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    කෙල්ලෙක් තව සෙට් එකක් එක්ක මුහුදෙ සවාරියක් යනව.මගදි නැවක් හම්බෙනවා.ඒක ඇතුලෙ ඒ කෙල්ලම ඉන්නව.

    Triangle (2009)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    පුලුවන්නම් ගූගල් කරන් නැතුව ෆිල්ම් එක මොකක්ද කියල හොයාගන්න

    x6GYO1W.jpg