෴♥ Guess The Film ♥෴

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වල්ගාතරුවක් ලඟින් යනව :dull: :dull:
ලයිට් එකක් දාල තියෙන ගෙයක් දකිනව :dull: :dull:
මෙච්චරයි කියන්නෙ වැඩිය කිව්වොත් ලේසියෙන්ම කිව්වෑකි :baffled: :baffled:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    a guy who fakes mental instability to get out of prison time
    and a mental ward with a tough and merciless nurse
    can they find freedom?

    $T2eC16h,!zQE9s3suFk3BQltIHT3!g~~60_35.JPG

    මේකයි bAtmAn ෆිල්ම් එකයි .ශයිනින් පට්ට බන් :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වල්ගාතරුවක් ලඟින් යනව :dull: :dull:
    ලයිට් එකක් දාල තියෙන ගෙයක් දකිනව :dull: :dull:
    මෙච්චරයි කියන්නෙ වැඩිය කිව්වොත් ලේසියෙන්ම කිව්වෑකි :baffled: :baffled:

    pls don't share your real life experiences :P

    සොහොන;19128037 said:
    $T2eC16h,!zQE9s3suFk3BQltIHT3!g~~60_35.JPG

    මේකයි bAtmAn ෆිල්ම් එකයි .ශයිනින් පට්ට බන් :yes:

    Correct answer :P:P which batman film?
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ලෝකයේ සිටින දුෂ්ටම චරිතය සොයා යන අපුරු සගයින් තුන්දෙනෙක්ගෙ වික්‍රමාන්විත කතාව. මොවුන්ගේ වංශයේ ඉරණම රදා පවතින්නේ මොවුන් තුන්දෙනා මත.
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    ලෝකයේ සිටින දුෂ්ටම චරිතය සොයා යන අපුරු සගයින් තුන්දෙනෙක්ගෙ වික්‍රමාන්විත කතාව. මොවුන්ගේ වංශයේ ඉරණම රදා පවතින්නේ මොවුන් තුන්දෙනා මත.

    Minions...:D:D:D..Love those guys..
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කාර්මික විප්ලවය සමග අැතිවන සමාජීය ව්‍යාකූලතාවය දරාගත නොහැකි මට්ටමට අැදවැටෙන දුප්පත් අහිංසක, කරුණාවන්ත තරුණයෙක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලෝකයේ සිටින දුෂ්ටම චරිතය සොයා යන අපුරු සගයින් තුන්දෙනෙක්ගෙ වික්‍රමාන්විත කතාව. මොවුන්ගේ වංශයේ ඉරණම රදා පවතින්නේ මොවුන් තුන්දෙනා මත.

    වැරදුනා :D
     
    Last edited: