වෙන්වුන දෙමාපියන්ගේ දුවෙක් ..කෙල්ලෙක් අම්මගෙන් වෙන් වෙලා එනවා තාත්තා ලඟට උසස් අද්‍යාපනය සඳහා.. ඇය යන පාසලේ ඇයට හමු වෙනවා අමුතු ජාතියේ කෙනෙක්.. ඔහු රහස් පිරිණු කෙනෙක්.. ඈ කෙසේ හෝ එකින් එක ඒ රහස් විසඳා ගෙන අවාසනයේ ඔහු හා ආදරයෙන් බැඳෙනවා..
කියපිය බලන්ට

වෙන්වුන දෙමාපියන්ගේ දුවෙක් ..කෙල්ලෙක් අම්මගෙන් වෙන් වෙලා එනවා තාත්තා ලඟට උසස් අද්‍යාපනය සඳහා.. ඇය යන පාසලේ ඇයට හමු වෙනවා අමුතු ජාතියේ කෙනෙක්.. ඔහු රහස් පිරිණු කෙනෙක්.. ඈ කෙසේ හෝ එකින් එක ඒ රහස් විසඳා ගෙන අවාසනයේ ඔහු හා ආදරයෙන් බැඳෙනවා..
කියපිය බලන්ට
මේක කියපන්කො බලන්න![]()
පොඩි කාලේ නැතිවුණා තාත්තා හොයාගෙන reunite වුනාට පස්සේ උගේ වර්ගයේ උන් ගමකට උගන්වන්න වෙනවා සතුරාට ගහන්න..
තව පොඩි උදව්වක් කරන්නම්. සතුරාට අන් දෙකක් තියෙනවා..
ඇන්දුවා වැඩි වගේ නම් තව ටිප් දෙන්නම්.![]()



මේ කතාවේ පුංචි පවුලක් ඉන්නවා. මේ පවුලේ පොඩි දරුවා. ඉතින් මේ ලමයට ළඟකදි ඉඳලා යම් යම් අද්භූත දර්ශන පේන්න ගන්නවා. ඒවට ඒ ලමයා බය වෙන්න ගන්නවා. ඉතින් එයා සමහර වෙලාවට දෙමාපියන් ළඟ නිදාගන්නත් පෙළඹෙනවා. ඉතින් ඔහොම යනකොට එක්තරා කානිවල් එකකදි ඔහු පැහැරගැනීමකට ලක්වෙනවා. ඒ තාත්තගෙ අතේ ඉඳිද්දිමයි. හැබැයි එයා පැහැරගත්තේ මනුස්සයෙක් නම් නෙමෙයි.


හරි දැන් අපේ ත්‍රෙඩ් එකේ ෆිල්ම් කාපර්ලා ඉන්න නිසා. ටිකක්
වැඩේ අමාරු කරමු. විස්තර මොකුත් කියන්නේ නැහැ.. මේ ෆිල්ම්
එක මොකක්ද.. මේවා තමයි කතාව.
![]()


ත්‍රෙඩ් එකේ පොඩි summery එකක් දැම්ම නම් හොදයි වගේ.
උත්තර දුන්නේ නැති ටික Quote කරලා.
දිගටම හිටපු කව්රු හරි දාන්නකෝ....
මට දිගටම එන්ට බැරිවුනා![]()

ඕයේ....![]()



Google image නම් වැඩක් නැහැ ඉතින්..You are making this too easy bro...ඕක හොයාගන්න විදිහ දන්නෝ දනිති.![]()

එල එල..සොහොන;19128566 said:ෆිල්ම් නම් බර ටිකක් ගියා ඉදහන් ඉස්සෙල්ලාම උත්තර දුන්න ටික දාලා ඉන්නම් නැත්තම් ආයේ ආයේ අහනවා නේ![]()




යහළුවන් 4 දෙනෙක් ආදරවන්තයෙක් වීරයෙක් මෝඩ දොස්තර කෙනෙක් මානසික ලෙඩෙක් ලස් වෙගාස් වලට ගිහින් මත්ද්‍රව්‍ය වගයක් ගන්නවා උදේ එළි වෙනකොට එකෙක් මිසින් අනිත් තුන්දෙනා යහළුව හොයනවා පස්සේ තමයි දැනගන්නේ මුන් වෙරි වෙලා පිස්සු නටලා එකෙක් කොටියෙක්ට අරිනවා![]()



