෴♥ Guess The Film ♥෴

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වෙන්වුන දෙමාපියන්ගේ දුවෙක් ..කෙල්ලෙක් අම්මගෙන් වෙන් වෙලා එනවා තාත්තා ලඟට උසස් අද්‍යාපනය සඳහා.. ඇය යන පාසලේ ඇයට හමු වෙනවා අමුතු ජාතියේ කෙනෙක්.. ඔහු රහස් පිරිණු කෙනෙක්.. ඈ කෙසේ හෝ එකින් එක ඒ රහස් විසඳා ගෙන අවාසනයේ ඔහු හා ආදරයෙන් බැඳෙනවා..

    කියපිය බලන්ට :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    twilight? :love:
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    වෙන්වුන දෙමාපියන්ගේ දුවෙක් ..කෙල්ලෙක් අම්මගෙන් වෙන් වෙලා එනවා තාත්තා ලඟට උසස් අද්‍යාපනය සඳහා.. ඇය යන පාසලේ ඇයට හමු වෙනවා අමුතු ජාතියේ කෙනෙක්.. ඔහු රහස් පිරිණු කෙනෙක්.. ඈ කෙසේ හෝ එකින් එක ඒ රහස් විසඳා ගෙන අවාසනයේ ඔහු හා ආදරයෙන් බැඳෙනවා..

    කියපිය බලන්ට :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Twilight?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මේක කියපන්කො බලන්න :P :P

    පොඩි කාලේ නැතිවුණා තාත්තා හොයාගෙන reunite වුනාට පස්සේ උගේ වර්ගයේ උන් ගමකට උගන්වන්න වෙනවා සතුරාට ගහන්න..
    තව පොඩි උදව්වක් කරන්නම්. සතුරාට අන් දෙකක් තියෙනවා..

    ඇන්දුවා වැඩි වගේ නම් තව ටිප් දෙන්නම්. :sorry:

    Kung Fu Panda 3
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේ කතාවේ පුංචි පවුලක් ඉන්නවා. මේ පවුලේ පොඩි දරුවා. ඉතින් මේ ලමයට ළඟකදි ඉඳලා යම් යම් අද්භූත දර්ශන පේන්න ගන්නවා. ඒවට ඒ ලමයා බය වෙන්න ගන්නවා. ඉතින් එයා සමහර වෙලාවට දෙමාපියන් ළඟ නිදාගන්නත් පෙළඹෙනවා. ඉතින් ඔහොම යනකොට එක්තරා කානිවල් එකකදි ඔහු පැහැරගැනීමකට ලක්වෙනවා. ඒ තාත්තගෙ අතේ ඉඳිද්දිමයි. හැබැයි එයා පැහැරගත්තේ මනුස්සයෙක් නම් නෙමෙයි.

    :eek::eek::eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ කතාවේ පුංචි පවුලක් ඉන්නවා. මේ පවුලේ පොඩි දරුවා. ඉතින් මේ ලමයට ළඟකදි ඉඳලා යම් යම් අද්භූත දර්ශන පේන්න ගන්නවා. ඒවට ඒ ලමයා බය වෙන්න ගන්නවා. ඉතින් එයා සමහර වෙලාවට දෙමාපියන් ළඟ නිදාගන්නත් පෙළඹෙනවා. ඉතින් ඔහොම යනකොට එක්තරා කානිවල් එකකදි ඔහු පැහැරගැනීමකට ලක්වෙනවා. ඒ තාත්තගෙ අතේ ඉඳිද්දිමයි. හැබැයි එයා පැහැරගත්තේ මනුස්සයෙක් නම් නෙමෙයි.

    :eek::eek::eek:

    url

    ​
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හරි දැන් අපේ ත්‍රෙඩ් එකේ ෆිල්ම් කාපර්ලා ඉන්න නිසා. ටිකක්
    වැඩේ අමාරු කරමු. විස්තර මොකුත් කියන්නේ නැහැ.. මේ ෆිල්ම්
    එක මොකක්ද.. මේවා තමයි කතාව. :rolleyes::rolleyes:

    juWimlG.png

    ​
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    හරි දැන් අපේ ත්‍රෙඩ් එකේ ෆිල්ම් කාපර්ලා ඉන්න නිසා. ටිකක්
    වැඩේ අමාරු කරමු. විස්තර මොකුත් කියන්නේ නැහැ.. මේ ෆිල්ම්
    එක මොකක්ද.. මේවා තමයි කතාව. :rolleyes::rolleyes:

    juWimlG.png

    ​

    PAYCHECK...:cool::cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්‍රෙඩ් එකේ පොඩි summery එකක් දැම්ම නම් හොදයි වගේ.
    උත්තර දුන්නේ නැති ටික Quote කරලා.
    දිගටම හිටපු කව්රු හරි දාන්නකෝ....
    මට දිගටම එන්ට බැරිවුනා :(

    ෆිල්ම් නම් බර ටිකක් ගියා ඉදහන් ඉස්සෙල්ලාම උත්තර දුන්න ටික දාලා ඉන්නම් නැත්තම් ආයේ ආයේ අහනවා නේ :yes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;19128566 said:
    ෆිල්ම් නම් බර ටිකක් ගියා ඉදහන් ඉස්සෙල්ලාම උත්තර දුන්න ටික දාලා ඉන්නම් නැත්තම් ආයේ ආයේ අහනවා නේ :yes:
    එල එල.. :cool::cool:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    යහළුවන් 4 දෙනෙක් ආදරවන්තයෙක් වීරයෙක් මෝඩ දොස්තර කෙනෙක් මානසික ලෙඩෙක් ලස් වෙගාස් වලට ගිහින් මත්ද්‍රව්‍ය වගයක් ගන්නවා උදේ එළි වෙනකොට එකෙක් මිසින් අනිත් තුන්දෙනා යහළුව හොයනවා පස්සේ තමයි දැනගන්නේ මුන් වෙරි වෙලා පිස්සු නටලා එකෙක් කොටියෙක්ට අරිනවා :shocked::shocked:
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    යහළුවන් 4 දෙනෙක් ආදරවන්තයෙක් වීරයෙක් මෝඩ දොස්තර කෙනෙක් මානසික ලෙඩෙක් ලස් වෙගාස් වලට ගිහින් මත්ද්‍රව්‍ය වගයක් ගන්නවා උදේ එළි වෙනකොට එකෙක් මිසින් අනිත් තුන්දෙනා යහළුව හොයනවා පස්සේ තමයි දැනගන්නේ මුන් වෙරි වෙලා පිස්සු නටලා එකෙක් කොටියෙක්ට අරිනවා :shocked::shocked:

    HANGOVER...meka danne nathi ekek inna vidihak ne..:D:D
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Onna thava tip ekak ekkama damma...:yes:

    සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..

    අහුවෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන set 1කට
    :D