ලොව සාමකාමීම රටවල් 10
සාමය මිනුම් කරන්නේ කෙසේද? පිළිතුරක් නැත. එසේ නම් සාමකාමීම රටවල් තෝරන්නේ කෙසේද? “ප්රචණ්ඩත්වය දක්නට නොලැබෙන“ රටවල් සාමකාමීම රටවල් ලෙස නිර්ණය කරනු ලැබේ. එසේ අර්ථ දක්වා ඇත්තේ Global Peace Index විසින් 2006 දීය. Institute for Economics and Peace ආයතනයට අනුව Global Peace Index විසින් ලොව සාමකාමී රටවල් පහත ආකාරයට දක්වා තිබේ.
01. බෙල්ජියම
යුරෝපයේ ඇති සාමකාමීම රටකි.
02. ස්වීඩනය
ඉහත ලැයිස්තුවේ 9වන ස්ථානය දරන්නේ ස්වීඩනයයි. මිහිමත ඇති සුන්දරතම ස්කැන්ඩිනේවියානු රටද මෙයයි. ස්වීඩනයේ මංකොල්ලකෑම්(වසරකට මංකොල්ලකෑම් 9,000) ඇමෙරිකාවට (වසරකට මංකොල්ලකෑම් 350,000) සාපේක්ෂව ඉතා අවම වේ.
03. කැනඩාව
ලැයිස්තුවේ 8 වන ස්ථානය දරන රටයි.
04. පින්ලන්තය
ලස්සන සටන් වලින් තොර ජීවත් වීමට අපූරු රටකි.
05. ජපානය
සංස්කෘතිකමය වශයෙන් මෙන්ම සෑම අතින්ම චිත්තාකර්ශණීය රටකි. තෙවන විශාලතම ආර්ථිකය හිමි රාජ්‍යයි. ජපානය ආසියාවේ ප්‍රීතිමත්ම රට ලෙසද නම් කොය ඇත. අපරාධ අවම රටකි.
06. ස්විට්සර්ලන්තය
ස්වභාවධර්මයේ සුන්දරම ස්ථානයන් සහිත මෙන්ම ප්රචණ්ඩත්වයද අවම වන ස්විට්සර්ලන්තය ලොව සාමකාමීම රටවල් අතරින් ප්රමුඛ සුථානයක් උසුලයි.
07. ඔස්ට්‍රියාව
ඔස්ට්‍රියාව මේ ස්ථානයේ පසු වන්නේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ඔවුන් දරන ආකල්පය හේතුවෙනි.
08. නවසීලන්තය
සිරකරුවන් ප්‍රමාණය අවම වීම, යුධ හමුදාවේ ප්‍රමාණය අවම වීම වැනි හේතු නිසාවෙන් නවසීලන්තය ලොව සාමකාමී රටවල් 10 අතරට එක් වේ.
09. ඩෙන්මාකය
ඉහත ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන්නේ ඩෙන්මාකයයි.
10. අයිස්ලන්තය
ලොව සාමකාමීම රටවල් අතරින් ප්‍රථම ස්ථානය හිමි වන්නේ අයිස්ලන්තයටයි.







