1. උබ බොනවද ?
- ඉස්සර කරටි කැඩෙන්න ගැහුවා.. පස්සෙ කෙලවුණා.. දැන් ඉඳලා හිටල බොනවා..
2. කෙල්ලෙක් ඉන්නවද ?
- ඉන්නවා..
3. කැම්පස් ගිහින් තියෙනවද ?
- නැහැ..
4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)
- පාටක් පක්ෂයක් නැත..
5. ගංජා ගහනවද?
- නැහැ..
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?
- කැමතියි.. හැබැයි හැමෝටම නීතිය එකක් විය යුතුයි..
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?
- 50/50
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?
- දැකපු නැති නිසා විශ්වාස කරන්නෙ නැහැ..
9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?
- දෙවියන් වන්දනාමාන කරල නැහැ.. කරන්නෙත් නැහැ.. ඉන්නව කියලා විශ්වාසයකුත් නැහැ..
10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
- බො.බ.සේ කරපු යම් යම් ක්‍රියා අනුමත කරනවා..
11. කාර් ගණන් ගිය එක හොදද ?
- හොඳ වෙන්නෙ කොහොමද..?
12. අලුත් ආණ්ඩුවට කැමතිද ?
- නැහැ..
13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?
- නැහැ..
14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?
- නැහැ.. ඒක ලංකාවෙ පොලීසියෙ උන්ගෙ මොඩකම.. ගැහුවාම නිවැරදිකාරයොත් බයට වැරැද්ද බාරගන්නවා..
15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)
- ඔන්ලයින් ලංකාවෙ උන් ඉන්න කිසිම ගේම් එකකට කැමති නෑ.. ක්‍රයිසීස් හොඳයි ඔය තුනටම වඩා..
16. GN, pulsar , fz මොකටද කැමති ?
- මට තියෙන්නෙ පල්සර් එකක්.. ඉතිං මං ඒකට කැමතියි..
17. windows , mac , linux මොකටද කැමති ?
- වින්ඩෝව්ස්.. අනික්වා පාවිච්චි කරල නැහැ..
18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)
- අවුලක් නෑ.. ආතල් එකක් ගන්න හොඳයි.. නැත්තං සයිබර් එකේ උන්ට කරන්න වැඩකුත් නෑනේ..
19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?
- මෑත කාලයේ බිහිවෙච්ච කිසිම ටෙලි නාට්‍යයක් බලල නැහැ..
20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?
- ඇරෝ බලල තියෙනවා.. ඒක නම් චාටර්.. අනිත් දෙක බලල නෑ..
21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?
- සමහර ෆිල්ම් වලට..
22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?
- ඔව්..
23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?
- අනුමත කලත් නොකරත් ඕක වර්ථමාන සමාජය ගත්තම සාමාන්‍ය දෙයක් වෙලා..
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?
- එහෙම එකක් නෑ..
25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?
- කොත්තු හොඳයි..
26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?
- මම සිද්ධිය දන්නෑ..
27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?
- සුරතලුන් ඇති කරන එක වැරැද්දක් නැහැ.. ඒත් උන්ගෙ සත්තු ඉන්නවා.. ඕවයෙන් ලෙඩ හැදෙන්න පුළුවන්..
28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
- පව් වැඩක් කියල හිතෙනවා.. කිරි බොන කාලෙදි අම්මගෙන් පැටවුන්ව වෙන් කරන එක..
29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?
- මුලින් හදපු ගෙයක් ගන්න උත්සාහ කලා.. මට සල්ලි තිබ්බෙ නෑ.. පස්සෙ පුළුවන් විදියට ගෙයක් හැදුවා.. තවම හදනවා..
30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?
- ඔව්..
31. windows phone, apple phone, android phone මොකටද කැමති ?
- ෆෝන් පාවිච්චි කරන්නෙ නැහැ..
32. fb , twitter , g+ මොකටද කැමති ?

- එකකටවත් වැඩි කැමැත්තක් නැහැ..
33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?
- ඒකට මට මොකුත් කියන්න බෑ.. මිනිස්සු විවිධාකාරයි.. ජීවත් වන වටපිටාව, පවුල් වටපිටාව අනුව ඒ දේවල් එකිනෙකාට වෙනස් වෙනවා..
34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?
- නැහැ.. අවශ්‍ය වෙලා නෑ ෆේක් එව්වා හදන්න..
35. firefox, chrome, edge මොකටද කැමති ?
- ෆයර් ෆොක්ස් විතරයි මෙතුවක් කාලෙකට පාවිච්චි කරපු එකම බ්‍රව්සර් එක..
36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ?
- මම ඔය ගැන දන්නෙ නැහැ..
37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)
- මට වාහනයක් නෑ.. තියෙන වාහනෙත් කෙල්ලගෙ.. ඒක නිසා දෙකටම ආදරෙයි..
38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?
- ලව් මැරේජ් එකකට..
39. සුදු පාටටද කළු පාටටද ආස ?
- අවස්ථාව අනුව වෙනස් වෙනවා..
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?
EK Main තමා..

මේවට උත්තර 