පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1. උබ බොනවද ?
    - ඉස්සර කරටි කැඩෙන්න ගැහුවා.. පස්සෙ කෙලවුණා.. දැන් ඉඳලා හිටල බොනවා..

    2. කෙල්ලෙක් ඉන්නවද ?
    - ඉන්නවා..

    3. කැම්පස් ගිහින් තියෙනවද ?
    - නැහැ..

    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)
    - පාටක් පක්ෂයක් නැත..

    5. ගංජා ගහනවද?
    - නැහැ..

    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?
    - කැමතියි.. හැබැයි හැමෝටම නීතිය එකක් විය යුතුයි..

    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?
    - 50/50

    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?
    - දැකපු නැති නිසා විශ්වාස කරන්නෙ නැහැ..

    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?
    - දෙවියන් වන්දනාමාන කරල නැහැ.. කරන්නෙත් නැහැ.. ඉන්නව කියලා විශ්වාසයකුත් නැහැ..

    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
    - බො.බ.සේ කරපු යම් යම් ක්‍රියා අනුමත කරනවා..

    11. කාර් ගණන් ගිය එක හොදද ?
    - හොඳ වෙන්නෙ කොහොමද..?

    12. අලුත් ආණ්ඩුවට කැමතිද ?
    - නැහැ..

    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?
    - නැහැ..

    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?
    - නැහැ.. ඒක ලංකාවෙ පොලීසියෙ උන්ගෙ මොඩකම.. ගැහුවාම නිවැරදිකාරයොත් බයට වැරැද්ද බාරගන්නවා..

    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)
    - ඔන්ලයින් ලංකාවෙ උන් ඉන්න කිසිම ගේම් එකකට කැමති නෑ.. ක්‍රයිසීස් හොඳයි ඔය තුනටම වඩා..

    16. GN, pulsar , fz මොකටද කැමති ?
    - මට තියෙන්නෙ පල්සර් එකක්.. ඉතිං මං ඒකට කැමතියි..

    17. windows , mac , linux මොකටද කැමති ?
    - වින්ඩෝව්ස්.. අනික්වා පාවිච්චි කරල නැහැ..

    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)
    - අවුලක් නෑ.. ආතල් එකක් ගන්න හොඳයි.. නැත්තං සයිබර් එකේ උන්ට කරන්න වැඩකුත් නෑනේ..

    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?
    - මෑත කාලයේ බිහිවෙච්ච කිසිම ටෙලි නාට්‍යයක් බලල නැහැ..

    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?
    - ඇරෝ බලල තියෙනවා.. ඒක නම් චාටර්.. අනිත් දෙක බලල නෑ..

    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?
    - සමහර ෆිල්ම් වලට..

    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?
    - ඔව්..

    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?
    - අනුමත කලත් නොකරත් ඕක වර්ථමාන සමාජය ගත්තම සාමාන්‍ය දෙයක් වෙලා..

    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?
    - එහෙම එකක් නෑ..

    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?
    - කොත්තු හොඳයි..

    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?
    - මම සිද්ධිය දන්නෑ..

    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?
    - සුරතලුන් ඇති කරන එක වැරැද්දක් නැහැ.. ඒත් උන්ගෙ සත්තු ඉන්නවා.. ඕවයෙන් ලෙඩ හැදෙන්න පුළුවන්..

    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    - පව් වැඩක් කියල හිතෙනවා.. කිරි බොන කාලෙදි අම්මගෙන් පැටවුන්ව වෙන් කරන එක..

    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?
    - මුලින් හදපු ගෙයක් ගන්න උත්සාහ කලා.. මට සල්ලි තිබ්බෙ නෑ.. පස්සෙ පුළුවන් විදියට ගෙයක් හැදුවා.. තවම හදනවා..

    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?
    - ඔව්..

    31. windows phone, apple phone, android phone මොකටද කැමති ?
    - ෆෝන් පාවිච්චි කරන්නෙ නැහැ..

    32. fb , twitter , g+ මොකටද කැමති ?
    - එකකටවත් වැඩි කැමැත්තක් නැහැ..

    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?
    - ඒකට මට මොකුත් කියන්න බෑ.. මිනිස්සු විවිධාකාරයි.. ජීවත් වන වටපිටාව, පවුල් වටපිටාව අනුව ඒ දේවල් එකිනෙකාට වෙනස් වෙනවා..

    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?
    - නැහැ.. අවශ්‍ය වෙලා නෑ ෆේක් එව්වා හදන්න..

    35. firefox, chrome, edge මොකටද කැමති ?
    - ෆයර් ෆොක්ස් විතරයි මෙතුවක් කාලෙකට පාවිච්චි කරපු එකම බ්‍රව්සර් එක..

    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ?
    - මම ඔය ගැන දන්නෙ නැහැ..

    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)
    - මට වාහනයක් නෑ.. තියෙන වාහනෙත් කෙල්ලගෙ.. ඒක නිසා දෙකටම ආදරෙයි..

    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?
    - ලව් මැරේජ් එකකට..

    39. සුදු පාටටද කළු පාටටද ආස ?
    - අවස්ථාව අනුව වෙනස් වෙනවා..

    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?
    EK Main තමා..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    1. උබ බොනවද ?
    Ow
    2. කෙල්ලෙක් ඉන්නවද ?
    Ow
    3. කැම්පස් ගිහින් තියෙනවද ?
    Na
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)
    Rathu, kola
    5. ගංජා ගහනවද?
    Na try karana one
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?
    Ow
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?
    Na
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?
    Ow
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?
    Na
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
    Ow
    11. කාර් ගණන් ගිය එක හොදද ?
    Ow
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ?
    Na
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?
    Na
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?
    Na
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)
    BF
    16. GN, pulsar , fz මොකටද කැමති ?
    GN
    17. windows , mac , linux මොකටද කැමති ?
    Windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)
    Na
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?
    Pissuda oi. Monada me praahna.
    Na
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?
    Arrow. GoT
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?
    Samahara ewata
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?
    Na
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?
    Ow
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?
    Na
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?
    Kothtu
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?
    Na duwa waradi
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?
    Ow
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා)
    Na
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?
    Ona pukak
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?
    Ow
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ?
    3nama ekai
    32. fb , twitter , g+ මොකටද කැමති ?
    Fb
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?
    Ow. Badu wenna nemei
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?
    Thibba
    35. firefox, chrome, edge මොකටද කැමති ?
    Chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ?
    Ow
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)
    Kellata
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?
    Love
    39. සුදු පාටටද කළු පාටටද ආස ?
    Kalu
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?
    Lite
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා. :P මේවට උත්තර
    දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
    පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
    කරන්න.:sorry::sorry::sorry:

    1. උබ බොනවද ? ඔව්
    2. කෙල්ලෙක් ඉන්නවද ? නෑ
    3. කැම්පස් ගිහින් තියෙනවද ? නෑ
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) පවතින වාතාවරනය,පක්ශවල ඉතිහාසය වගේ දේවල් බලනවා.පක්ශ දේශපාලනයට කැමති නෑ.
    5. ගංජා ගහනවද? නෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙනකන් කැමති නෑ.
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? යම්තාක් දුරට
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?ප්‍රේතයෝ ඉන්නවා කියලා පිලිගන්නවා.
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? විශ්වාස කරනවා(සර්වබලධාරී, අතපය ඔලු ගොඩක් තියෙන අය නෙමෙයි ). වන්දනා කරන්නේ නෑ.
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? හැමෝටම තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙනවා.ඒ වගේම හැමෝටම බලපාන එක නීතියක් තියෙන්න ඕනි. බො.බ.සේ කරපු දේ අනුමත කරනවා.
    11. කාර් ගණන් ගිය එක හොදද ? නෑ
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නෑ
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? බලලා නෑ. (MP)
    16. GN, pulsar , fz මොකටද කැමති ? GN
    17. windows , mac , linux මොකටද කැමති ? windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නෑ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? නෑ
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? ඔව්
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? එහෙම සිද්දියක් වුනාද?
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?ගේ ඇතුලේ හිටියට කමක් නෑ.ඇඳට නගින්නේ නැතුව.
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) නෑ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? ගෙයක් හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව්
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ?
    32. fb , twitter , g+ මොකටද කැමති ? එලකිරි.
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ගැටලුවක් නෑ
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නෑ
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? සුදු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK lite[/SIZE]

    මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
    ----
    ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ? :confused::confused:
    ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්‍යනයක් මේ.:D
    මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්. ;)

    if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry :sorry::sorry::sorry:

    මොංගල් වගේ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    1. උබ බොනවද ? නෑ
    2. කෙල්ලෙක් ඉන්නවද ? නෑ
    3. කැම්පස් ගිහින් තියෙනවද ? යනවා
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) :dull:
    5. ගංජා ගහනවද? නෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නෑ
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ඔව්
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ඔව්
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
    :dull:
    11. කාර් ගණන් ගිය එක හොදද ? නෑ
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ?
    :dull:
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ

    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) Skyrim
    16. GN, pulsar , fz මොකටද කැමති ? මොකටවත් නෑ
    17. windows , mac , linux මොකටද කැමති ? Windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) :dull:
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නෑ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? game of thrones
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? ඔව්
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? කලාතුරකින්
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?
    :dull:
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?
    :dull:
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? ඔක්කොටම
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? වැරදි
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ප්‍රශ්නයක් නෑ
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) කොහෙත්ම නෑ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? තාම නෑ
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android
    32. fb , twitter , g+ මොකටද කැමති ? FB
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? :dull:
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?
    :dull:
    35. firefox, chrome, edge මොකටද කැමති ? firefox
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ?
    :dull:
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)
    :dull:
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?
    :dull:
    39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? main

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    1. උබ බොනවද ? ඒ ඒ වෙලාවට ඒ ඒ විදිය
    2. කෙල්ලෙක් ඉන්නවද ? කෙල්ල දැන් වයිෆ් වෙලා
    3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව්
    4. කොළ ද නිල් ද රතු ද ? අවස්තානුකූලයි
    5. ගංජා ගහනවද? නෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නෑ
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නෑ
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නොපෙනෙන දේවල් තියෙනවා.ඒත් ඒවා බලවේග වෙන්න විදියක් නෑ.
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නෑ
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ඔව්.සමහර දේවල් අනුමත කරනවා.
    11. කාර් ගණන් ගිය එක හොදද ? නෑ:angry:
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නෑ
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) ඒ මොනවද බං ඒ
    16. GN, pulsar , fz මොකටද කැමති ? බයික් පාවිච්චියක් නෑ.ඉස්සර නම් චැලියක් පාවිච්චි කළා
    17. windows , mac , linux මොකටද කැමති ? වින්ඩෝස්
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) මේ ගැන දන්නේ නෑ.
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නෑ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? GOT
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නෑ
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නෑ
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? ඔව්
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? එහෙම නියමයක් නෑ.
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? සාධාරණ නෑ කොහොමටවත්:angry:
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ඒ අයගේ කැමැත්ත තමයි ඔතින්
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? ....
    (අම්මගෙන් වෙන් කරලා)
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ස්ථිර ආදායම් මාර්ගයක් ඇත.ඒකට කෙල වේගෙන වගේ යන්නේ
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? දැනට නම් android තමයි.
    32. fb , twitter , g+ මොකටද කැමති ? FB
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? සිගරට් බොන එක කෙල්ලෝ කරත් කොල්ලෝ කරත් අනුමත කරන්න බෑ
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ
    35. firefox, chrome, edge මොකටද කැමති ? ගිණි නරියා
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඒ ගැන දැනුමක් නෑ.
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? දෙකටම :D
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK lite
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. උබ බොනවද ? ඔව්
    2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
    3. කැම්පස් ගිහින් තියෙනවද ? pvt degree
    4. කොළ ද නිල් ද රතු ද ? පක්ෂ දේශපාලනයෙන් තොරයි
    5. ගංජා ගහනවද? නෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? කෙටි පිළිතුර නෑ
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? අදාල නොවේ
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? හැමදෙම අපේ විඥානයට හසු නොවන්න පුළුවන්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? දෙවියො ඉන්නව ඇති ... හිටියත් මට පුද්ගලික වාසියක් ගන්න පස්සෙන් යන්නෙ නෑ
    10. ජාතිවාදය අනුමත කරනවද ? නෑ
    11. කාර් ගණන් ගිය එක හොදද ? අඩු කරපු වෙලාවෙ ගන්න මිනිස්සුත් කපටි (smart) වෙන්න ඕන
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? විශේෂ කැමැත්තක් නෑ
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්, ඒ වැඩේ ලේසියි උසාවි ගානෙ රස්තියාදු වෙනවට වඩා (හැම වැරැද්දටම දඩ කොළ දෙන්නෙ නෑ)
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) දැන් games ගහන්නේ නෑ. ගැහුවොත් Cricket තමයි
    16. GN, pulsar , fz මොකටද කැමති ? Bikes වලට කැමති නැත.
    17. windows , mac , linux මොකටද කැමති ? Mac
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) මේකට Robinhood wage ekek උත්තර දීල තියෙනව
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? You kidding me ? :oo:
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? The Walking Dead ... GOT ‍බලල නෑ
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? අකමැත්තක් නෑ ... රංජන්ගෙ ගොන් පාට් ෆිල්ම්ස් වගෙ ඒවනම් බලන්නෙ නෑ
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? Never Ever
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? Personal Preference
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? බඳින එකාට හොඳනම් අපිට මොකෝ
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස් ... ඉඳල හිටල පීසා, කොත්තු කන්න කැමතී
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නෑ
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ගෙවල් ඇතුලේ අවුලක් නෑ. ඇඳන් උඩ බෑ.
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) නෑ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න කැමති.
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ආදායම් මාර්ගයක් ඇත ... ස්ථිරයි කියා දෙයක් නොමැත
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android
    32. fb , twitter , g+ මොකටද කැමති ? Not much into social media
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? අදාල නොවේ
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? එකක් නෙවෙයි 10ක් විතර තියෙනව :P
    35. firefox, chrome, edge මොකටද කැමති ? Firefox
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව් ... content එක හොඳනම්
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? වාහනෙට පණ තියෙනවද බන් ආදරෙ කරන්න :rolleyes:
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? දෙකටම
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? Main
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    1. උබ බොනවද ? ඔව්
    2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව් (අවුරුදු 01යි දවස් 14යි අදට වයස එයාගේ)
    3. කැම්පස් ගිහින් තියෙනවද ? නෑ
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. එකක එල්ලිලා ඉන්නෙ නෑ
    5. ගංජා ගහනවද? ගහලා නෑ.. ගහන්න වෙයිද කියන්න බෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්.. හැබැයි විනිවිදශීලී භාවයෙන්.. ඔක්කොටම කලින් නීතිය සම්බන්ධයෙන් තියෙන දේශපාලන බලපෑම් 100%ක් නැති වෙන්න ඕනි
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? තරමක් දුරට
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ඔව්.. සමන් දෙවියන්
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? අනිවා ඔව්..
    11. කාර් ගණන් ගිය එක හොදද ? අදහසක් නෑ.. මොකද කාර් ගැන හිතන්නවත් බෑ.. සල්ලි නෑ..
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? තාම නම් හරි අදහසක් නෑ..
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්.. (උඹ හිතන්නෙ අපි හදිස්සියට මාර්ග නීති කඩකරමින් යනකොට අපි කරන්නෙත් වැරැද්දක් නේ.. ඉතිං රස්තියාදුවක් නෑ.. ඒ වගේම පොලිසියෙ උනුත් පගාව ඉල්ලන එකක් නෑ එයාලගෙ ජීවන තත්ත්වයට හරියන වැටුපක් ලැබෙනව නම්.. රාජ්‍ය සේවකයෙක් විදියට මමත් දන්නවා මැරෙන තරමට පඩිය මදි කියලා)
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? ‘වැරදිකාරයෝ‘ කියන වචනෙ තියෙන නිසා උත්තරේ ඔවු.. සැකකාරයොන්ට නම් නෙලන එක අනුමත කරන්න බෑ. ඒත් වැරදිකාරයා හොයන්න අපේ රටේ පහසුකමුත් වැඩි වෙන්න ඔනි.. බැටන් පොල්ල දීලා වැරදි කරපු එකාව හොයපං කිවුවම ඉතිං වෙන විකල්පයකුත් නෑ නෙ..
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? එකකට වත් නෑ.. මම DOTA 2 Fan කෙනෙක් (MP)
    16. GN, pulsar , fz මොකටද කැමති ? Fz
    17. windows , mac , linux මොකටද කැමති ? Windows.. Linux තමයි අහල තියෙන විදියට හොඳ.. ඒත් වැඩ කරන්න දන්නෙ නෑ..
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නෑ.. එව්ව හොඳයි අරක්කු පොඩ්ඩක් නැති වෙලාවට ආතල් එකක් ගන්න
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැතෝ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? Walking Dead
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නෑ
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නෑ
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? නෑ
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නෑ
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? දුවගේ පැත්තෙන් කියන්න තියෙන දේත් ඇහුවට පස්සෙ තමයි කවුද හරි කියන එක කියන්න පුළුවන්.. මාධ්‍ය වලින් ගොඩාක් වෙලාවට මතු කරන්නෙ එක පැතිකඩක් විතරයි..
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නෑ
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? අදහසක් නෑ..
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න.. ඒත් ඉතිං ආර්ථිකේ තමයි අම්මගෙ රෙද්ද..
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව්.
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android
    32. fb , twitter , g+ මොකටද කැමති ? ආදරණීය බාරියාව විසින් සියළුම Social Media වාරණය කර ඇති බව කරුණාවෙන් දැනුම් දෙමි
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? උන්ගෙ කැමැත්ත ඒක නම් ඉතිං කරන්න දෙයක් නෑ..
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? තියෙනවා.. ඒත් එකම පොස්ට් එකක් වත් දමා නැත
    35. firefox, chrome, edge මොකටද කැමති ? Firefox
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? වැඩක් තියෙන ඒවා නම් පමණි.
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) දකටම නෙවෙයි.. මගේ කෙල්ලට (දුවට)
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? Love Marriage
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK Main.. වයස නිසාද මන්දා EK Lite එක ඇහැට අමාරුයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    1. උබ බොනවද ? ඔව්
    2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
    3. කැම්පස් ගිහින් තියෙනවද ? pvt degree
    4. කොළ ද නිල් ද රතු ද ? පක්ෂ දේශපාලනයෙන් තොරයි
    5. ගංජා ගහනවද? නෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? කෙටි පිළිතුර නෑ
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? අදාල නොවේ
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? හැමදෙම අපේ විඥානයට හසු නොවන්න පුළුවන්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? දෙවියො ඉන්නව ඇති ... හිටියත් මට පුද්ගලික වාසියක් ගන්න පස්සෙන් යන්නෙ නෑ
    10. ජාතිවාදය අනුමත කරනවද ? නෑ
    11. කාර් ගණන් ගිය එක හොදද ? අඩු කරපු වෙලාවෙ ගන්න මිනිස්සුත් කපටි (smart) වෙන්න ඕන
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? විශේෂ කැමැත්තක් නෑ
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්, ඒ වැඩේ ලේසියි උසාවි ගානෙ රස්තියාදු වෙනවට වඩා (හැම වැරැද්දටම දඩ කොළ දෙන්නෙ නෑ)
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) දැන් games ගහන්නේ නෑ. ගැහුවොත් Cricket තමයි
    16. GN, pulsar , fz මොකටද කැමති ? Bikes වලට කැමති නැත.
    17. windows , mac , linux මොකටද කැමති ? Mac
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) මේකට Robinhood wage ekek උත්තර දීල තියෙනව
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? You kidding me ? :oo:
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? The Walking Dead ... GOT ‍බලල නෑ
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? අකමැත්තක් නෑ ... රංජන්ගෙ ගොන් පාට් ෆිල්ම්ස් වගෙ ඒවනම් බලන්නෙ නෑ
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? Never Ever
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? Personal Preference
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? බඳින එකාට හොඳනම් අපිට මොකෝ
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස් ... ඉඳල හිටල පීසා, කොත්තු කන්න කැමතී
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නෑ
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ගෙවල් ඇතුලේ අවුලක් නෑ. ඇඳන් උඩ බෑ.
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) නෑ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න කැමති.
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ආදායම් මාර්ගයක් ඇත ... ස්ථිරයි කියා දෙයක් නොමැත
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android
    32. fb , twitter , g+ මොකටද කැමති ? Not much into social media
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? අදාල නොවේ
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? එකක් නෙවෙයි 10ක් විතර තියෙනව :P
    35. firefox, chrome, edge මොකටද කැමති ? Firefox
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව් ... content එක හොඳනම්
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? වාහනෙට පණ තියෙනවද බන් ආදරෙ කරන්න :rolleyes:
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? දෙකටම
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? Main
    GOT ‍ balapan :cool::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1. උබ බොනවද ? ow
    2. කෙල්ලෙක් ඉන්නවද ?ow
    3. කැම්පස් ගිහින් තියෙනවද ?na
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) nil
    5. ගංජා ගහනවද?na
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?na
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?ow
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?ow
    9. දෙවියක් විස්වාස කරනවද ?0w වන්දනාමාන කරනවද ?na
    10. ජාතිවාදය අනුමත කරනවද ? owබෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?na
    11. කාර් ගණන් ගිය එක හොදද ?na
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ?na
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?ow
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?na
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)ni idea
    16. GN, pulsar , fz මොකටද කැමති ?gn
    17. windows , mac , linux මොකටද කැමති ?windows
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)na
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?na
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?GOT
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?ow
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?na
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?ow
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?na
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?rice
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ?na ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?ow
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?na
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?ow
    (අම්මගෙන් වෙන් කරලා)
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?hadanna
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?ow
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ?android
    32. fb , twitter , g+ මොකටද කැමති ?fb
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?ow
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?na
    35. firefox, chrome, edge මොකටද කැමති ?ff
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ow
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)kella
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?love
    39. සුදු පාටටද කළු පාටටද ආස ?kalu
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?lite
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?

    හැමැ එකාම මේකට කියලා තියෙන්නේ නෑ කියලනේ.... :baffled::baffled:

    ඔහොම කියන්න එපා එතකොට කෙල්ලෝ form වෙයි හොදේ :D :rolleyes:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා. :P මේවට උත්තර
    දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
    පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
    කරන්න.:sorry::sorry::sorry:

    1. උබ බොනවද ?නෑ
    2. කෙල්ලෙක් ඉන්නවද ?නෑ
    3. කැම්පස් ගිහින් තියෙනවද ?නෑ
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)-
    5. ගංජා ගහනවද?ගහන තැන්වල සිට ඇත ගසන්නේ නැත
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?-
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?-
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?ඔව්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?ඔව්/ඔව්
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?නෑ
    11. කාර් ගණන් ගිය එක හොදද ?-
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ?-
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?-
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?නැත
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)කෝඩ් 4
    16. GN, pulsar , fz මොකටද කැමති ?fz
    17. windows , mac , linux මොකටද කැමති ?වින්ඩොව්ස්
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)-
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?නැත
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?ඇරෝ(දැන්නම් චා)
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?නැත
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?ඔව්/-
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?-
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?-
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?පිසා /කොත්තු
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?For every action, there is an equal and opposite reaction.
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?-
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?-
    (අම්මගෙන් වෙන් කරලා)
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?නැත
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ?ඇපල්/ඇන්ඩ්‍රෝරොයිඩ්
    32. fb , twitter , g+ මොකටද කැමති ?-
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?-
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?නැත
    35. firefox, chrome, edge මොකටද කැමති ?ගිනිනරියා
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? -
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)-
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?2
    39. සුදු පාටටද කළු පාටටද ආස ?කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?EK ලයිට්

    මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
    ----
    ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ? :confused::confused:
    ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්‍යනයක් මේ.:D
    මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්. ;)

    if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry :sorry::sorry::sorry:
    :D:D:D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා. :P මේවට උත්තර
    දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
    පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
    කරන්න.:sorry::sorry::sorry:

    1. උබ බොනවද ? නැ
    2. කෙල්ලෙක් ඉන්නවද ? නැ
    3. කැම්පස් ගිහින් තියෙනවද ? යනවා
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) අවස්ථාව අනුව
    5. ගංජා ගහනවද? නෑ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? දැනට තියන තත්වේ අනුව නෑ
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? එහෙම නෑ , ඒ උනාට කව්රුහරි මොකක්හරි වැඩකට වෙලාවක් එහම බලල තිබ්බොත් එකට කරනවා ඉතින් මගේ දේවල් එකෙන් වෙනස් කරන්න වෙන්නේ නැත්තන් එහම කරා කියල හානියක් නැනේ
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? තියන්නත් පුලුවන් නැති වෙන්නත් පුළුවන්
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? බුද්දාගමේ කියනව වගේ ඉන්න පුළුවන් .. විශේෂයෙන් වන්දනා මාන කරනවා කියල එක මත්තේ කරන්නේ නෑ ,
    එකත් කලින් එක වගේ තමා ගෙදර කට්ටිය ඔකොම යනවනං ඉතින් ගිහින් වැදලා එනව ,

    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ගහ මරාගන්න දේවල් අනුමත කරන්නේ නෑ
    11. කාර් ගණන් ගිය එක හොදද ? අදහසක් නෑ
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? තාම කල් මදි කියන්න
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) FPS game වලට වැඩිය කැමති නෑ strategic ඒවාට කැමති
    16. GN, pulsar , fz මොකටද කැමති ? bike පදින්න අදහසක් නෑ ඒ හින්ද හොයන්නේ නෑ
    17. windows , mac , linux මොකටද කැමති ? mac පාවිච්චි කරලා නෑ ඒ හින්ද කියන්න විදිහක් නෑ
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) පැහැදිලි නෑ අහන එක
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නෑ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? walking dead බලල නෑ ඒ හින්ද කියන විදිහක් නෑ
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සමහර ඒවාට , ගොඩක් නෑ
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නෑ
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? අව්ලක් නෑ , එක එක්කෙනාගේ කැමැත්ත
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? එහෙම නෑ ,එහම කියල හතර වටේ ගියපු එකක් නෙමේ , බොරු කියන්නේ නැත්තන් එච්චරයි
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? ඔක්කොටම
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? සිද්දිය දන්නේ නෑ හරියට
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? හරියට දන්නේ නෑ ඇතිකරලා නෑ , ලෙඩ හැදෙන්නේ නැත්තන් අව්ලක් නැතුව ඇති
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා)අදහසක් නෑ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? තාම හිතල නෑ
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? තාම නෑ
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? apple පාවිච්චි කරලා නෑ , android තියෙන්නේ එක හොදයි
    32. fb , twitter , g+ මොකටද කැමති ? twitter anith ඒවා වගේ නෙමේ ඒ හින්ද ඒවත් එක්ක සන්සන්දනය කරන්න බෑ g+ ,fb දෙකෙන් fb හොදයි
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? තමන්ගේ කැමැත්ත එක කෙල්ලෝ කොල්ලෝ කියල නෑ ,
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? register වෙන එක , දෙන කෙනා , අවස්ථාව බලන් නැතුව කියන්න බෑ
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) දෙකම නෑ තාම
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ්
    39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK lite

    මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
    ----
    ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ? :confused::confused:
    ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්‍යනයක් මේ.:D
    මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්. ;)

    if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry :sorry::sorry::sorry:

    .....
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?

    හැමැ එකාම මේකට කියලා තියෙන්නේ නෑ කියලනේ.... :baffled::baffled:

    ඔහොම කියන්න එපා එතකොට කෙල්ලෝ form වෙයි හොදේ :D :rolleyes:

    e kiyalaa charithe hoda wenna ona e kiyanne watenma hukagena ena huththawal neme

    එළ ... බලන්න පටන් ගන්න ඕන වෙලාවක :cool:
    :yes::cool:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    e kiyalaa charithe hoda wenna ona e kiyanne watenma hukagena ena huththawal neme

    :yes::cool:

    :yes::yes::yes:
    එකෙන් චරිතේ හොදද නැද්ද කියලා හොයගන්න බෑ කියල කියන්නේ ,චරිතේ හොදයි කියනෙන් ඒක කඩාගන්නේ නැතුව ඉන්නව කියන එක නෙමේ කියලා කියන්නේ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?

    හැමැ එකාම මේකට කියලා තියෙන්නේ නෑ කියලනේ.... :baffled::baffled:

    ඔහොම කියන්න එපා එතකොට කෙල්ලෝ form වෙයි හොදේ :D :rolleyes:

    ane munge baila ban..oya lokuwata ka gahuwata mun nam kamati wei petti kada gatta kellanta...kiyanakota ohomai..karanakota mehemai:angry::angry::angry:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    1. උබ බොනවද ? ඔව්
    2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්
    3. කැම්පස් ගිහින් තියෙනවද ? නැහැ
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) පක්ෂයක් නැහැ
    5. ගංජා ගහනවද? ඔව්
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නැහැ
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නැහැ
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නැහැ
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නැහැ
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නැහැ
    11. කාර් ගණන් ගිය එක හොදද ? නැහැ
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? එකකටවත් කැමති නහැ
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැහැ
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? ඒකේ දෙපැත්තක් තියෙනවා
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) 3 ටම
    16. GN, pulsar , fz මොකටද කැමති ? FZ
    17. windows , mac , linux මොකටද කැමති ? 3ම පාවිච්චි කරනවා 3ටම කැමතියි
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නැහැ
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? GOT
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? Classical ඒවට කැමතියි
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? හොඳ එකක් අහුඋනොත් බලනවා
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? දෙන්නගෙම අකමැත්තක් නැත්නම් මට ඒකේ වරදක් පේන්නේ නෑ
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? තිබුනත් එකයි නැතත් එකයි,ඒවා පස්සේ පන්නන්නේ නෑ
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? එකකටවත් නෑ
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැහැ, කොච්චර අසරණ උනත් මොන හිතකින්ද තමන්ගේ දෙමව්පියන්ව අතාරින්නේ
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නැහැ
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා) මොන සතා උනත් එහෙම වෙන් කරන එක අනුමත කරන්නේ නෑ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව්
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? ඇපල්
    32. fb , twitter , g+ මොකටද කැමති ? එකක්වත් නෑ
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඒක ඉතින් කෙල්ලගේ කැමැත්ත, මට ඒක ප්‍රශ්ණයක් නෑ
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? මේක ඇරුනම තව එකක් තියෙනවා,මුලින්ම හදපු එක,ඒක පාවිච්චි කරන්නෙ නැහැ
    35. firefox, chrome, edge මොකටද කැමති ? Firefox
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ලට
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? කැමැත්තෙන් හිටියේ ලව් මැරේජ් එකකට,ඒත් එක නැතිවුනා :dull: දැන් ගෙදරින් එකක් සෙට් කරලා එනගේජ් වෙලා ඉන්නෙ
    39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? දාගෙන ඉන්නෙ ලයිට් එක, මාරු කරන්න තරම් උවමනාවක් ආවේ නෑ
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo

    ane munge baila ban..oya lokuwata ka gahuwata mun nam kamati wei petti kada gatta kellanta...kiyanakota ohomai..karanakota mehemai:angry::angry::angry:
    :yes::yes: මං නම් කියන්නේ කෙල්ලොන්ට හික්මීමක් තියෙන්න ඕනේ බදින්න confirm එකාට විතරක් ඒක කරන්න දෙන්න.