ගැටළුවක්

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි! ආරක්ශාවයි!​
     
    මාගේ දුරකථනය සෑම්සුන් මන්දාකිනි 4 වර්ගයේ එකකි. මීට කලකට ඉහත එහි විදුලි කෝෂයේ ගැටළුවක් පැනනැගී එය විපර්යාසයට පත් කලෙමි. දැන් විදුලි කෝෂය යත තත්වයෙන් ක්‍රියාකරයි.

    එහෙත් දැන් මෙහි ඝටනය හා ස්ථුරණය සමහර අවස්ථා වල ක්‍රියාත්මක වන්නේ නැත. එනම් දුරකතක ඇමතුවක් ලැබීමේදී ස්ථුරණය වන්නේ නැත.
    ඝටනය කලත් එයද ක්‍රියාත්මක නොවේ. එහෙත් එයට තට්ටුවක් දැමු විට ක්‍රියාත්මක වී නැවත ක්‍රියාත්මක නොවී යයි.

    ම මෙය සාදා ගතයුතු අයුර පහදන්න.

    ඔහේට මක්කයි ඔය වෙලා තියෙන්නේ
    ඕකට ඔහොම මේකේ ප්‍රශ්න අහලා හරියනවයි
    ඔහේගේ පෝන් එකත් අරන් ආවනම් කහට චුට්ටක් බීලා
    ඕක පොඩ්ඩක් ඔබලා මක්ක හරි කොරන්න තිවුනා
    ඔහේට තේරුණයි
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    If you could post this in simplified Sinhala, I'd definitely post a solution. Honestly, your post is like greek to me..:baffled:

    muge samsung galaxy s4 4n eke dan vibrating and ringing weda nalu ...call1 enakota sometimes rings yanne, vibrate wenne nalu.. :oo: thattuwak dammoth vibrate wenawalu :baffled:

    e mu me joke 1kda karanne:confused:

    na mu kalinuth mehema ekak dala thibba
    arisen ahubuduge sperms wala connection1da koheda :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මාගේ මන්දාකිනි 4 දුරකථනයද වරින් වර ප්‍රතිආරම්හ වන අතර දුරකථනය දරුවෙකු හට පිරිනැමීමට කොතෙකුත් සිතේ. නමුත් දුරකථනයක් නොමැතිව සිඞහලයේ දිවි ගෙවීම අපහසු නිසා තවදුරටත් මා සතුව තබාගෙන සිටිමි.:(
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඉහත ඔබගෙ විස්තරයට අනුව ඔබට ඇතිවි ඇති තත්වය සම්බන්දව කනගාටු වන අතරම එය නොසලකා හැරීමෙන් තත්වය තවත් බරපතල විය හැකි බවක් මටනම් හැගී යයි. දැඩි අවු රශ්මිය මගහැර පිරිසිදු වාතය ආශ්වාස කිරීමෙන් ඔබට ඇතිවී ඇති ගැටලුකාරී තත්වය යම්තාක් දුරට හෝ මගහැරගත හැකි වනු ඇති අතර ඔබගේ තත්වය ඉක්මනින්ම යතා තත්වයට වේවායි පතමි.
    ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි! ආරක්ශාවයි!

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මා ප්‍රිය මිත්‍රය,

    ඔබගේ මන්දාකිණි දුරකතයේ මෙවර ඇති වී තිබෙන ගැටලුව ඉතා ප්‍රාථමික ගණයේ දෝෂයක් පමණි. විසඳුම මෙයයි,

    ප්‍රථමයෙන් ඔබේ මණ්දාකිණි දුරකතනයෙහි පශ්චාත් භාගයෙහි ආවරණය ගලවා, එහි ඔබ්බවා ඇති විදුලි කෝෂය පිටතට ගන්න .. ඉන්පසුව පුවත් පතක් රැගෙන එයින් ඉතා හීනි තීරුවක් ඉරා ගන්න .. තීරුව ඉරන විට තීරු ලිපි මග හැර ඉරාගන්න මතක තබා ගන්න .. පසුව එම තීරුව හොඳින් රෝල් කර ඔබේ මණ්දාකිණි දුරකථනයත් , විදුලි කෝෂයත් අතර මැදට සිටින ලෙස , හොඳින් සිර වන සේ විදුලි කෝෂය දුරකතනයට ඔබ්බවා ගන්න ... ඉන්පසුව දුරකතනයේ පශ්චාත් භාගය නැවත සවි කොට හූනියම් දේවතාවුන් වහන්සේ තුන් වරක් සිහි කොට දුරකතනයේ පශ්චාත් භාගයට තට්ටු තුනක් දමා නැවත උත්සහ කර බලන්න ...

    ඔබගේ මණ්දාකිණි දුරකථනය පිලිබඳ මේ එලකිරිය තුල ගැටළු සහගත හුයවල් කිහිපයක් ම මා හට දක්නට ලැබුණි .. කෙසේ වෙතත් මා ප්‍රිය මිතුර අවසාන වශයෙන් මෙසේ අදහස් දක්වමි. ඔබේ ඔය මණ්දාකිණි දුරකතනය මේ වන විට යල් පැන ගිය ගන්ධබ්බ ආත්මයක් වැනි බව මගේ අදහසයි. ඔබේ ඔය මණ්දාකිණි දුරකථනය පිලිබඳ හුයවල් මේ එළකිරියේ පල කරනවා විනා ඔබට වෙනත් මනා විසඳුමක් ඇත . එනම් තවත් මිතුරෙකු ඉහතින් සඳහන් කල ආකාරයට ... මා පෙර කී රෝල් කරගත් පත්තර කැබැල්ල ඔබේ පශ්චාත් භාගයේ ගසා ගෙන මණ්දාකිණි දුරකථනය ළමයෙකුට දී චාමරත් සමඟ මහනුවර අගනගරයට ගොස් නවීන පන්නයේ ලුමියා දුරකතනයක් කාටවත් Nokia ගැනීමයි. එයින් ඔබට සහනයක් ලැබෙනු ඇත.

    ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි !
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මේ මේ එන්න එපා මන්දාකිණි දුරකතනවලට එක එක ඒවා කියන්න. හරිය?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක අමු සිංහලෙන් නැතුව සාමාන්‍ය විදියට ලිව්වා නම් උදව්වක් ගන්න තිබ්බා..:yes:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මා ප්‍රිය මිත්‍රය,

    ඔබගේ මන්දාකිණි දුරකතයේ මෙවර ඇති වී තිබෙන ගැටලුව ඉතා ප්‍රාථමික ගණයේ දෝෂයක් පමණි. විසඳුම මෙයයි,

    ප්‍රථමයෙන් ඔබේ මණ්දාකිණි දුරකතනයෙහි පශ්චාත් භාගයෙහි ආවරණය ගලවා, එහි ඔබ්බවා ඇති විදුලි කෝෂය පිටතට ගන්න .. ඉන්පසුව පුවත් පතක් රැගෙන එයින් ඉතා හීනි තීරුවක් ඉරා ගන්න .. තීරුව ඉරන විට තීරු ලිපි මග හැර ඉරාගන්න මතක තබා ගන්න .. පසුව එම තීරුව හොඳින් රෝල් කර ඔබේ මණ්දාකිණි දුරකථනයත් , විදුලි කෝෂයත් අතර මැදට සිටින ලෙස , හොඳින් සිර වන සේ විදුලි කෝෂය දුරකතනයට ඔබ්බවා ගන්න ... ඉන්පසුව දුරකතනයේ පශ්චාත් භාගය නැවත සවි කොට හූනියම් දේවතාවුන් වහන්සේ තුන් වරක් සිහි කොට දුරකතනයේ පශ්චාත් භාගයට තට්ටු තුනක් දමා නැවත උත්සහ කර බලන්න ...

    ඔබගේ මණ්දාකිණි දුරකථනය පිලිබඳ මේ එලකිරිය තුල ගැටළු සහගත හුයවල් කිහිපයක් ම මා හට දක්නට ලැබුණි .. කෙසේ වෙතත් මා ප්‍රිය මිතුර අවසාන වශයෙන් මෙසේ අදහස් දක්වමි. ඔබේ ඔය මණ්දාකිණි දුරකතනය මේ වන විට යල් පැන ගිය ගන්ධබ්බ ආත්මයක් වැනි බව මගේ අදහසයි. ඔබේ ඔය මණ්දාකිණි දුරකථනය පිලිබඳ හුයවල් මේ එළකිරියේ පල කරනවා විනා ඔබට වෙනත් මනා විසඳුමක් ඇත . එනම් තවත් මිතුරෙකු ඉහතින් සඳහන් කල ආකාරයට ... මා පෙර කී රෝල් කරගත් පත්තර කැබැල්ල ඔබේ පශ්චාත් භාගයේ ගසා ගෙන මණ්දාකිණි දුරකථනය ළමයෙකුට දී චාමරත් සමඟ මහනුවර අගනගරයට ගොස් නවීන පන්නයේ ලුමියා දුරකතනයක් කාටවත් Nokia ගැනීමයි. එයින් ඔබට සහනයක් ලැබෙනු ඇත.

    ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි !

    :lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    blue_in_rio

    Well-known member
  • මා ප්‍රිය මිත්‍රය,

    :rofl::rofl:

    බම්ප් කරන්න මචන් :(:(
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔබ දුරකථනයක් භාවිතා කිරීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්වයක පසු නොවන බව මාගේ හැඟීමයි. මන්දාකිණියත් සමග දුරකථනය වහාම ලමයෙකු අතට පත් කර ලඟම ඇති පෞද්ගලික නාලිකා මධ්‍යස්ථානයකින් ඖෂධ ස්වල්පයක් ලබා ගැනීමට කාරුණික වන්න.
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    මාගේ දුරකථනය සෑම්සුන් මන්දාකිනි 4 වර්ගයේ එකකි. මීට කලකට ඉහත එහි විදුලි කෝෂයේ ගැටළුවක් පැනනැගී එය විපර්යාසයට පත් කලෙමි. දැන් විදුලි කෝෂය යත තත්වයෙන් ක්‍රියාකරයි.

    එහෙත් දැන් මෙහි ඝටනය හා ස්ථුරණය සමහර අවස්ථා වල ක්‍රියාත්මක වන්නේ නැත. එනම් දුරකතක ඇමතුවක් ලැබීමේදී ස්ථුරණය වන්නේ නැත.
    ඝටනය කලත් එයද ක්‍රියාත්මක නොවේ. එහෙත් එයට තට්ටුවක් දැමු විට ක්‍රියාත්මක වී නැවත ක්‍රියාත්මක නොවී යයි.

    ම මෙය සාදා ගතයුතු අයුර පහදන්න.

    මෙය ඔබගේ දුරකථනයේ විදුලි කෝෂය සහ ඔබගේ වෘෂණ කෝෂය ඝට්ටනය වීමේදී හටගත් ස්වීය අභිප්‍රේරණය අවතල දර්පණයක් කරා ප්‍රගමනය වීමෙන් ඇති වූ සංකූලතා තත්වයකි.