මිරිකන්නේ නෑ..නෑ..නෑමයි

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මිරිකන්නේ නෑ..නෑ..නෑමයි

    මිරිකන්නේ නෑ..නෑ
    නෑ..නෑ
    නෑ..නෑ
    නෑ..නෑ
    නෑ..නෑ නෑමයි

    12088060_462701073933490_3696802759727117545_n.png
     
    • Like
    Reactions: Rosantha

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113

    උඹයි ගිස්බර්නුයි :rofl:


    කොහොමද මෙහෙම මිරිකද්දි කහ පාට ගස්ලබු කෑල්ලක් අතට ආවොත්..ටිකක් සෙවලෙට :P
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මා වව්ලන් රෑ පුරාම රංචු ගැසීලා
    මී ගස්යට මී වැහි වැහැලා
    බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට බෑ
    මට තනියක් දැනෙනවා..

    දරට ගිහින් කුරුලු කැලේ මඟ වැරදීලා
    මං එනතුරු හඬා වැටෙද්දී
    නුඹට දැනුණු පාළුව දුක මෙදා මටත් මලේ
    නුඹ නැතිදා මට තනිකම දැනෙනවා..

    පැදුරු කොටෝ තුරුලු වෙලා ගොම්මන් යාමේ
    හොල්මන් ගැන කතා කියද්දී
    මගේ ඇඟේ දැවටීගෙන ආසා උන්නු මලේ
    නුඹ නැතිදා මට තනිකම දැනෙනවා..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මා වව්ලන් රෑ පුරාම රංචු ගැසීලා
    මී ගස්යට මී වැහි වැහැලා
    බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට බෑ
    මට තනියක් දැනෙනවා..

    දරට ගිහින් කුරුලු කැලේ මඟ වැරදීලා
    මං එනතුරු හඬා වැටෙද්දී
    නුඹට දැනුණු පාළුව දුක මෙදා මටත් මලේ
    නුඹ නැතිදා මට තනිකම දැනෙනවා..

    පැදුරු කොටෝ තුරුලු වෙලා ගොම්මන් යාමේ
    හොල්මන් ගැන කතා කියද්දී
    මගේ ඇඟේ දැවටීගෙන ආසා උන්නු මලේ
    නුඹ නැතිදා මට තනිකම දැනෙනවා..

    :rofl::rofl::rofl:

    1f5.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද කැපුවේ අපෙ ආනමාලු කැන
    පැහිලා තිබුණේ ඉහළ ඇවරි දෙකම
    පෝර දාලා මෝරලා පැහෙනකොට
    ගෙඩියක් තිබුණා උදළු මිටක් විතර

    ගහ බදන්න බෑ තනි මිනිහට මෙහේම කොරලා
    අඩි හයේ හතරෙ ලී ඉරන්න තිබුණා කපලා
    මැලේසියන් බට් පැලයක් ගෙනාවෙ හොයලා
    කද කෙසෙල් උනත් කොස් වගේ හයියයි හිටලා

    සුරංගනාවියො හීනෙන් ඇවිඳින් කිව්වා
    "ඔයා ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවා උම්මා"
    දෙයියො බලන්නෙත් සාරෙට හැදුනොත් තමා
    කන්නත් නෑ උම්මත් නෑ කෙහෙල් සුම්මා

    :(:(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුද කැපුවේ අපෙ ආනමාලු කැන
    පැහිලා තිබුණේ ඉහළ ඇවරි දෙකම
    පෝර දාලා මෝරලා පැහෙනකොට
    ගෙඩියක් තිබුණා උදළු මිටක් විතර

    ගහ බදන්න බෑ තනි මිනිහට මෙහේම කොරලා
    අඩි හයේ හතරෙ ලී ඉරන්න තිබුණා කපලා
    මැලේසියන් බට් පැලයක් ගෙනාවෙ හොයලා
    කද කෙසෙල් උනත් කොස් වගේ හයියයි හිටලා

    සුරංගනාවියො හීනෙන් ඇවිඳින් කිව්වා
    "ඔයා ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවා උම්මා"
    දෙයියො බලන්නෙත් සාරෙට හැදුනොත් තමා
    කන්නත් නෑ උම්මත් නෑ කෙහෙල් සුම්මා

    :(:(

    "ඔයා ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවා උම්මා"
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලොල් යකො ... මම මේ ළඟදි අලිගැට පේර ගන්න ගිහින් කඩෙ එකාගෙන් ඇහුව මේ මොකද මේ ගෙඩි වල හැටි කියල ... කඩෙ එකා ගත් කටටම, නෑ ඔය මිනිස්සු අතගාලම තමයි ඔහොම වෙලා තියෙන්නෙ කිව්ව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඔයා ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවා උම්මා"
    ලෝකෙට බර කරලා රවටාලා වැනසෙන්නේ කවුරුද
    ඉගෙනුම මගහැරලා ලොකු වීලා කරන්නේ මොනවද
    සිත මතටම ලොල් වී ඔබගේ නොමිනිස් ගති මතුවේ සිතගේ
    මේවා මගහැරලා හරි පාරේ ඉදිරියටම යමු දැන්

    අම්ම තාත්තා මහන්සිවෙලා හම්බකරල සල්ලි දෙන්නෙ
    උඹට හොදට උගන්නලා රස්සාවක් හොයල දෙන්නෙ
    සල්ලි වලින් පිස්සු කලොත් අම්ම තාත්තා රවටාලා
    රැවටෙන්නෙ කවුද කොල්ලො බලපං නුවනින් විමසාලා

    අතන මෙතන කොතන ගියත් ඉන්න කෙලින් මල්ලි
    එතකොට උනුත් කියයි උඹත් "ලංකාවෙ කොල්ලෙක් මල්ලි"