eeya yako![]()
උඹයි ගිස්බර්නුයි
mirikanna epa aiyoo.. dakke nadda sign eka![]()
ඔය ඉන්නේ එයාගේ කවුරු හරි වෙන්න ඕනේ 
මා වව්ලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස්යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට බෑ
මට තනියක් දැනෙනවා..
දරට ගිහින් කුරුලු කැලේ මඟ වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටත් මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා..
පැදුරු කොටෝ තුරුලු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන ආසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා..





කවුද කැපුවේ අපෙ ආනමාලු කැන
පැහිලා තිබුණේ ඉහළ ඇවරි දෙකම
පෝර දාලා මෝරලා පැහෙනකොට
ගෙඩියක් තිබුණා උදළු මිටක් විතර
ගහ බදන්න බෑ තනි මිනිහට මෙහේම කොරලා
අඩි හයේ හතරෙ ලී ඉරන්න තිබුණා කපලා
මැලේසියන් බට් පැලයක් ගෙනාවෙ හොයලා
කද කෙසෙල් උනත් කොස් වගේ හයියයි හිටලා
සුරංගනාවියො හීනෙන් ඇවිඳින් කිව්වා
"ඔයා ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවා උම්මා"
දෙයියො බලන්නෙත් සාරෙට හැදුනොත් තමා
කන්නත් නෑ උම්මත් නෑ කෙහෙල් සුම්මා
"ඔයා ගෙඩියක් දුන්නොත් සතියක් දෙනවා උම්මා"