තේරුම හොයන්න මුළු සින්දුවම අහන්න වෙනවා බන්/ ඕක කියපු එකා ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා බන්. පරණ සින්දුවක් බන් මේක එලකිරියෙන්මයි ඉස්සර බැවෙත්![]()
ehemada..

තේරුම හොයන්න මුළු සින්දුවම අහන්න වෙනවා බන්/ ඕක කියපු එකා ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා බන්. පරණ සින්දුවක් බන් මේක එලකිරියෙන්මයි ඉස්සර බැවෙත්![]()

elakiri radio eken thmai wena nan ahanne na..![]()
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?



ඔයි ඔලුව වැදුනයි කොහෙහරි අර නුලෙන් උස්ස උස්ස දාන්නේ![]()

කවුද බං කියන්නෙ..
eka balapuwama elakiri eke fake accounts use karana un ekekwath nane...![]()




අයියෝ.. පරණ සිංදු තියෙනව ලස්සන.. බාගෙන අහපං..
මං හිතන්නෙ උඹ සෑහෙන අඩුවෙන් සිංහල සිංදු අහල ඇත්තෙ..

අනේ මන්ද මට නං ඕව තේරෙන්නේ නෑ![]()

ඔය සින්දුවේ ඔය කෑල්ල විතරයි බන් මතක /කියපු එකා දන්නේ නෑ බන්

eka balapuwama elakiri eke fake accounts use karana un ekekwath nane...![]()


sinhala movie ekakata kiyalath awurudu ganakata passe baluwe nidiyahana kalabei kiyala ekak bro elakiri eke dala thibba..
maha patta gobbai eka..![]()

තව තියෙනවා මීටර් නෑ.. මාත් වැඩිය සිංහල බලන්නෑ බං.. අමු ගොබ්බ..

තව එකියක් අඩුයි එක්ස් එලියන්
අපේ එවුන්ට කොහොමත් සති දෙකකට වඩා මතක නෑ නෙඊයා බං.. එව්වා ෆිල්ම්ද.. සිංහල ෆිල්ම් ඇති යූටියුබ් එකේ බලපං.. පෙලක් එව්වා හොඳයි.. ඒත් ගොඩක් එව්වා චාටර්..
හොඳ ෆිල්ම් වලට තියෙන්නෙ සිකුරු හතේ, මචං, මිල්ලෙ සොයා වගේ ෆිල්ම් තමයි..තව තියෙනවා මීටර් නෑ.. මාත් වැඩිය සිංහල බලන්නෑ බං.. අමු ගොබ්බ..
ෆිල්ම් නෙමෙයි සිංදු අහපං.. ක්ලැසික් සිංහල සිංදු..

කාටද මතක මේක
එළකිරි එකේ පරණ එවූන්ට නම් මතක ඇති![]()
කාටද මතක මේක
එළකිරි එකේ පරණ එවූන්ට නම් මතක ඇති![]()
