sinhala sindu wala thiyenne hindi type eke tunes ne ban ekamai mama asa naththe..
jathi dekama eka wage e tune ekata mama asama na...![]()
මචං උබ හොද පරණ සින්දූ ඇහුවනම් ඔහොම කියන්නැ

sinhala sindu wala thiyenne hindi type eke tunes ne ban ekamai mama asa naththe..
jathi dekama eka wage e tune ekata mama asama na...![]()

අපේ එවුන්ට කොහොමත් සති දෙකකට වඩා මතක නෑ නෙ

sinhala sindu wala thiyenne hindi type eke tunes ne ban ekamai mama asa naththe..
jathi dekama eka wage e tune ekata mama asama na...![]()
ඊයා බං.. එව්වා ෆිල්ම්ද.. සිංහල ෆිල්ම් ඇති යූටියුබ් එකේ බලපං.. පෙලක් එව්වා හොඳයි.. ඒත් ගොඩක් එව්වා චාටර්..
හොඳ ෆිල්ම් වලට තියෙන්නෙ සිකුරු හතේ, මචං, මිල්ලෙ සොයා වගේ ෆිල්ම් තමයි..තව තියෙනවා මීටර් නෑ.. මාත් වැඩිය සිංහල බලන්නෑ බං.. අමු ගොබ්බ..
ෆිල්ම් නෙමෙයි සිංදු අහපං.. ක්ලැසික් සිංහල සිංදු..
මතකයි .. ඔය කාලෙ තමයි හිපොප් කල්චර් එක පටන් ගත්තෙ ලංකාවෙ ... රවිඳුල, ඉරාජ්ල, සෙන්ටිග්‍රේඩ්ස් එහෙම කල එලි බැස්සෙ

මතකයි .. ඔය කාලෙ තමයි හිපොප් කල්චර් එක පටන් ගත්තෙ ලංකාවෙ ... රවිඳුල, ඉරාජ්ල, සෙන්ටිග්‍රේඩ්ස් එහෙම කල එලි බැස්සෙ
හැම එකේම එහෙම නෑ.. ගොඩක්ම ජෝති, මොහිදින් බෙග් කියපු සිංදු තමා හින්දි තනු කොපි කරල හදල තියෙන්නෙ..
ඉරාජය ගැන නම් කතා කරලා වැඩක් නැනෑ බං.. මුන් එන්න කලින් උන් ගේමට එන්ටර් උනා.. මුලින්ම ඉරාජ්, රනිඳු.. ඊට පස්සෙ සෙන්ට්‍රිග්‍රේඩ්ස්.. දැන් නම් මෙලෝ වැඩක් නෑ ඉරාජ් පොන්සියා නම්.. මට පේන්න බැරි උට්ටෙක්.. ආලෝකෙ මුල් ඇල්බම් එක විතරයි හොඳ.. රනිදුගෙ පරණ සිංදු ඔක්කොම පට්ට..
අර ප්‍රවේගයද මොකද්ද එක හොඳයිද බන් ?
me thread eka witharai bolaw dan sahena welawak idala elakiri eke bump wenne...![]()

na ban thanu nemei mama kiyanne e type eka ban sinhala sinduth..
ekama nature eka yanne..
ekai mata set wenne naththe..

ඉරාජය ගැන නම් කතා කරලා වැඩක් නැ

නෑ බං.. මුන් එන්න කලින් උන් ගේමට එන්ටර් උනා.. මුලින්ම ඉරාජ්, රනිඳු.. ඊට පස්සෙ සෙන්ට්‍රිග්‍රේඩ්ස්.. දැන් නම් මෙලෝ වැඩක් නෑ ඉරාජ් පොන්සියා නම්.. මට පේන්න බැරි උට්ටෙක්.. ආලෝකෙ මුල් ඇල්බම් එක විතරයි හොඳ.. රනිදුගෙ පරණ සිංදු ඔක්කොම පට්ට..

ඇහුව![]()

ඉරාජ්ගේ 2007/08/09 කරපු සින්දු ටික හොදයිඌ චාටර්ම වෙලා ගියා බං.. ඒ කාලෙ පොර කරපු සිංදු පට්ට.. පොරට කෙලවුනේ එකට හිටපු උන් කපපු එකෙන්.. දැන් නම් එක සිංදුවක්වත් වැඩක් නැහැ ඌ කරන..
ෆිල්-ටී කියන ලොන්තයත් මට පේන්න බෑ.. කට පැත්තට කරගෙන සමයං දොඩවනවා..
ඉරාජ්ගෙ අර මුස්ලිම් ප්‍රේයර් එකක් දාල හදපු සින්දුව එහෙම පට්ටයි ... ගොඩක් ඒව ඉතින් ඔහේ හදන්නන් වාලෙ හදපුව

ෆිල්-ටී කියන ලොන්තයත් මට පේන්න බෑ.. කට පැත්තට කරගෙන සමයං දොඩවනවා..