☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol: අපේ එවුන්ට කොහොමත් සති දෙකකට වඩා මතක නෑ නෙ
    :lol::lol::lol:

    sinhala sindu wala thiyenne hindi type eke tunes ne ban ekamai mama asa naththe..
    jathi dekama eka wage e tune ekata mama asama na...:no:
    හැම එකේම එහෙම නෑ.. ගොඩක්ම ජෝති, මොහිදින් බෙග් කියපු සිංදු තමා හින්දි තනු කොපි කරල හදල තියෙන්නෙ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊයා බං.. එව්වා ෆිල්ම්ද.. සිංහල ෆිල්ම් ඇති යූටියුබ් එකේ බලපං.. පෙලක් එව්වා හොඳයි.. ඒත් ගොඩක් එව්වා චාටර්..:(

    හොඳ ෆිල්ම් වලට තියෙන්නෙ සිකුරු හතේ, මචං, මිල්ලෙ සොයා වගේ ෆිල්ම් තමයි..:dull: තව තියෙනවා මීටර් නෑ.. මාත් වැඩිය සිංහල බලන්නෑ බං.. අමු ගොබ්බ..:lol:

    ෆිල්ම් නෙමෙයි සිංදු අහපං.. ක්ලැසික් සිංහල සිංදු..:)

    අර ප්‍රවේගයද මොකද්ද එක හොඳයිද බන් ?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මතකයි .. ඔය කාලෙ තමයි හිපොප් කල්චර් එක පටන් ගත්තෙ ලංකාවෙ ... රවිඳුල, ඉරාජ්ල, සෙන්ටිග්‍රේඩ්ස් එහෙම කල එලි බැස්සෙ
    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මතකයි .. ඔය කාලෙ තමයි හිපොප් කල්චර් එක පටන් ගත්තෙ ලංකාවෙ ... රවිඳුල, ඉරාජ්ල, සෙන්ටිග්‍රේඩ්ස් එහෙම කල එලි බැස්සෙ
    නෑ බං.. මුන් එන්න කලින් උන් ගේමට එන්ටර් උනා.. මුලින්ම ඉරාජ්, රනිඳු.. ඊට පස්සෙ සෙන්ට්‍රිග්‍රේඩ්ස්.. දැන් නම් මෙලෝ වැඩක් නෑ ඉරාජ් පොන්සියා නම්.. මට පේන්න බැරි උට්ටෙක්.. ආලෝකෙ මුල් ඇල්බම් එක විතරයි හොඳ.. රනිදුගෙ පරණ සිංදු ඔක්කොම පට්ට..
     
    dickensian

    Well-known member
  • :lol::lol::lol:

    හැම එකේම එහෙම නෑ.. ගොඩක්ම ජෝති, මොහිදින් බෙග් කියපු සිංදු තමා හින්දි තනු කොපි කරල හදල තියෙන්නෙ..

    na ban thanu nemei mama kiyanne e type eka ban sinhala sinduth..
    ekama nature eka yanne..
    ekai mata set wenne naththe..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    නෑ බං.. මුන් එන්න කලින් උන් ගේමට එන්ටර් උනා.. මුලින්ම ඉරාජ්, රනිඳු.. ඊට පස්සෙ සෙන්ට්‍රිග්‍රේඩ්ස්.. දැන් නම් මෙලෝ වැඩක් නෑ ඉරාජ් පොන්සියා නම්.. මට පේන්න බැරි උට්ටෙක්.. ආලෝකෙ මුල් ඇල්බම් එක විතරයි හොඳ.. රනිදුගෙ පරණ සිංදු ඔක්කොම පට්ට..
    ඉරාජය ගැන නම් කතා කරලා වැඩක් නැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අර ප්‍රවේගයද මොකද්ද එක හොඳයිද බන් ?
    චාටර්මත් නැහැ.. ඒත් බං පට්ට කුණුහරුපනේ කියන්නෙ.. කිසිම අවුලක් නැතුව ඔහේ කියල දානවා.. ඕවා බලන්න ඇහැකිද ගෙදර මිනිස්සු එක්ක, කෙල්ල එක්ක.. වහ කන්න වෙන්නෙ..

    අහල බලපං..
     
    dickensian

    Well-known member
  • 12141667_711531065648052_972124990115650357_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    na ban thanu nemei mama kiyanne e type eka ban sinhala sinduth..
    ekama nature eka yanne..
    ekai mata set wenne naththe..
    හ්ම්.. උඹ වැඩියක් හිටියෙ ලංකාවෙ නෙමෙයිනේ.. ඒකයි ඔය අවුල තියෙන්නෙ.. සිංහල සිංදු ඇහෙනවත් අඩුයිනේ..:)

    ඉරාජය ගැන නම් කතා කරලා වැඩක් නැ
    ඌ චාටර්ම වෙලා ගියා බං.. ඒ කාලෙ පොර කරපු සිංදු පට්ට.. පොරට කෙලවුනේ එකට හිටපු උන් කපපු එකෙන්.. දැන් නම් එක සිංදුවක්වත් වැඩක් නැහැ ඌ කරන..

    ෆිල්-ටී කියන ලොන්තයත් මට පේන්න බෑ.. කට පැත්තට කරගෙන සමයං දොඩවනවා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :)

    නෑ බං.. මුන් එන්න කලින් උන් ගේමට එන්ටර් උනා.. මුලින්ම ඉරාජ්, රනිඳු.. ඊට පස්සෙ සෙන්ට්‍රිග්‍රේඩ්ස්.. දැන් නම් මෙලෝ වැඩක් නෑ ඉරාජ් පොන්සියා නම්.. මට පේන්න බැරි උට්ටෙක්.. ආලෝකෙ මුල් ඇල්බම් එක විතරයි හොඳ.. රනිදුගෙ පරණ සිංදු ඔක්කොම පට්ට..

    ඉරාජ්ගෙ අර මුස්ලිම් ප්‍රේයර් එකක් දාල හදපු සින්දුව එහෙම පට්ටයි ... ගොඩක් ඒව ඉතින් ඔහේ හදන්නන් වාලෙ හදපුව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:

    ඇහුව :P:P
    මෙන්න මේ සෙට් එක නම් මට පේන්නම බෑ බං.. දැන් නම් මුන් හොයන්නවත් නෑ..:lol:

    V3 Boys සෙට් එකේ සමහර උන් නම් මං දන්නවා.. ගාල්ලෙ නිසා.. ඒකෙත් උන් සුදු කෙල්ලේ විශුවල් එකට සංඝමිත්තෙ කෙල්ලෙක් ගත්තෙ.. ඒකිව ඉස්කෝලෙන් අයින් කලා විශුවල් එකේ රඟපෑවා කියලා..:lol:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඌ චාටර්ම වෙලා ගියා බං.. ඒ කාලෙ පොර කරපු සිංදු පට්ට.. පොරට කෙලවුනේ එකට හිටපු උන් කපපු එකෙන්.. දැන් නම් එක සිංදුවක්වත් වැඩක් නැහැ ඌ කරන..

    ෆිල්-ටී කියන ලොන්තයත් මට පේන්න බෑ.. කට පැත්තට කරගෙන සමයං දොඩවනවා..
    ඉරාජ්ගේ 2007/08/09 කරපු සින්දු ටික හොදයි

    ෆිල්-T කට ඇරියොත් කුණුහරුප විමානයයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉරාජ්ගෙ අර මුස්ලිම් ප්‍රේයර් එකක් දාල හදපු සින්දුව එහෙම පට්ටයි ... ගොඩක් ඒව ඉතින් ඔහේ හදන්නන් වාලෙ හදපුව
    උගේ කැරිකම වැඩියි බං ඒකයි කෙලවුනේ.. රනිඳු මූට වඩා ෆේමස් වෙනකොට ඉරිසියා හිතුනා.. පොර ඌව කපලා දැම්මා..:growl:

    බලපං සෙන්ට්‍රිග්‍රේඩ්ස් බෑන්ඩ් එකටත් කෙල උනා උදය කැපුනට පස්සෙ.. හැබැයි ඌ මහ කැ# කතාවක් කියල බෑන්ඩ් එකෙන් අයින් වෙලා තියෙන්නෙත්.. ඌ නිසා තමයි බෑන්ඩ් එක ගොඩ ගියේ කියලා.. හැබැයි කතාවෙ ඇත්තක් නැත්තෙමත් නැහැ.. පොර නිසා තමයි බෑන්ඩ් එක නම් ගොඩ ගියේ..:dull:

    6th Lane බෑන්ඩ් එකත් මං ආසම බෑන්ඩ් එකක් බං.. උන්ගෙ නිර්වානය ඇල්බම් එකේ සිංදු ඔක්කොම වගේ පදිරියි.. උඹ අහල ඇතිනේ..:)
     
    Status
    Not open for further replies.