අපෝ ඔව් බං..... මල ඈනයක්..... කෝල් දෙනවා සුමානෙට දෙතුන් වතාවක් ඔය මොකක්ද බම්ප් ඈඩ් / ටොප් ඈඩ් කතාවක් කියාගෙන..... මම කිව්වා ගෙවලා ඈඩ් දාන්න දැන් ඔයාලගේ සයිට් එකේ නිකන් දෙයක් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ කියලා......
![]()
![]()
ඈත්තටම දැන් ඉක්මන් එකේ ඈඩ් වලට කෝල් එන්නෙම නෑ..... නිකන් දෙනවා කිව්වත්....![]()

උඹල කොහොමද දන්නෙ ඔය කෝල් කරන්නෙ උන්ම කියල. කොහෙහරි ඉන්න හොරෙක්ද දන්නෙ නෑ
උඹට හිතෙන්නේ නැද්ද ඔය ad එකේ තියෙන no එක බලලා උඹලව ගොනාට අන්දලා ගානක් කඩා ගන්න මොකෙක් හරි අපතයෙක් කතා කරනවා කියලා?![]()
මටත් ඔක හිතුන බන් දාල තියෙන ඇඩුත් මකනවා බන්,පස්සෙ මට ෂුවර් නැති නිසා PASWORD 1ත් මාරු කරලා බැලුව.එත් ආපහු මකලා ෂුවර් ඉක්මන් එකේ උන්ම තමා.
උඹට ආයෙත් කතා කරොත් උඹ කියපන් ඔයගොල්ලෝ ඉක්මන් එකේ අයමද කියල confirm කරගන්න උඹේ ad එකේ images වලට බලු බෙට්ටක photo එකක් දාල edit කරලා ad එක update කරන්න කියලා.![]()

ඔය කතාව ඇත්ත මචන් ..උන් ඉස්සරහට සල්ලි ගන්න හදන්නේ ...ඕක වැඩියෙන්ම case එකක් වෙන්නේ අම්බානක add දාන උන්ට ..මගෙත් යාලුවෙක් ඉන්නවා ..මිනිහටත් ඔය කතාව කියල තියෙනවා ..මිනිහත් අම්බානක add දානවා ඉක්මන් එකේ

ikman .lk eka iwarai dan machanla. un ad okkoma delete karala. Free ad 2kai danna denne. salli thiyena un wath mekata gewanne neha ban. munta salli denna apa. 5000/= package ekai 25000 package ekai denne. classified site kiyanne, free wenna oni. un me limit karana eken site eka cha wenawa.
1ක් වත් සල්ලි නොගෙවා හිටියනම් හරි.උනුත් අරින්න හදන්නේ පොඩි අපිටමය් බන් මුන්ට තරගයක් දෙන්න වෙන හොඳ සය්ට් 1ක් ආවනම් හරි
ඕව් ඔය කතාව තමා මටත් කිව්වේ.අපිට කොහෙන්ද බන් මාසෙට ඔය ගණන් ගෙවන්න සල්ලි .