"මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාළුව
කාන්සිය මකා ගැනීම සදහා රාත්රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.
-------------------------------------------------
ඉන්නේ නාවලයි AC එකක් යට
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට
බොන්නේ NestCafeයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට
Google කරලමයි System හදන්නේ
එම Code බලලමයි ඇස් දෙක රිදෙන්නේ
ASE නෙමෙයි SE බර අදින්නේ
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ
අම්මාපල්ල QA අත වරද නැති
අපේ තියන වැරදී උන් හදුනගතී
Devලා කරන Code වලට හානි නැති
Style කරනවුන් නරකා දියේ යතී
-------------------------------------------------
කස්ටන් එක්ක වැඩ කරනෙක ලේසි නැතී
උන්ට ඕනෙදේ උන්වත් නොදැන ඉතී
කරනා දෙයක අඩුවක්මය දකිනු ඇතී
පී ඇම් කාරයගෙ නිතරම ඔලුව කතී
කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා
ඒන්නේ පු..ට පැට්රල් ටික ගැසු සැටියා
දවසෙම මුගෙන් අහගන්නට වෙන හැටියා
එස් ඊ උනේ පෙර පවකට දෝ සැකයා
රික්වයර්මන්ට් මෙලෝ දෙයක් නොදන්නේ
ස්ටෑන්ඩර්ඩ්ස් හැම විටකම හොයන්නේ
කෝඩ් රිවිව් කරපු ගමන් කෙලවෙන්නේ
ආකියගේ මව්පියනුයි සිහි වෙන්නේ
හොරයට බොරුව වන්චාවට නැතිය ඉඩක්
කිව් ඒ එකත් එක විදියක පොලෝසියක්
පොඩ්ඩ එහා මෙහ උනොතින් ලොකු නඩුවක්
ස්කේල් ඩවුන් කියල ගෙදර යවන හැඩක්
-------------------------------------------------
රැයක් නැත දවාලක්, නින්දක් නැතිය
කෑමක් නැතිය මහරෑ ගෙදරට එතිය
ඉතිං පුංචි දේටත් තරහා යතිය
අයි ටී ඉංජිනේරුවො ගැන මට හරි දුකය
රෑ එක දෙක වෙනකල් ඇහැරන් ඉන්නේ
තව චිත්තර පටිත් බලලයි නිදන්නෙ
පෙම්බර ඇත්තගේ වැඩ කිඩ ගැන දන්නේ
ගහ දන්නා නිසා කොල ඕනෑ නෑ නේ
සති අන්තෙට ගෙදරින් එළියට එන්ඩ
කඹයක් ගෙනත් ඇද්දත් බැරිවෙයි ගන්ඩ
මේවගෙ උන්දැලා කරකාරෙට ගන්ඩ
අපි හින්දම හොදයි මේවා ඉවසන්ඩ
පරන ඊයක තිබිලා හොයාගත්තේ. කතෘ අඥ්ඥාතයි (ඒ කිව්වෙ ලිව්ව එකා දන්නෙ නෑ අමු අමුවේ උස්සා දමන ලද්දකි)
කාන්සිය මකා ගැනීම සදහා රාත්රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.
-------------------------------------------------
ඉන්නේ නාවලයි AC එකක් යට
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට
බොන්නේ NestCafeයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට
Google කරලමයි System හදන්නේ
එම Code බලලමයි ඇස් දෙක රිදෙන්නේ
ASE නෙමෙයි SE බර අදින්නේ
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ
අම්මාපල්ල QA අත වරද නැති
අපේ තියන වැරදී උන් හදුනගතී
Devලා කරන Code වලට හානි නැති
Style කරනවුන් නරකා දියේ යතී
-------------------------------------------------
කස්ටන් එක්ක වැඩ කරනෙක ලේසි නැතී
උන්ට ඕනෙදේ උන්වත් නොදැන ඉතී
කරනා දෙයක අඩුවක්මය දකිනු ඇතී
පී ඇම් කාරයගෙ නිතරම ඔලුව කතී
කස්ටගෙ දෙකක් අහගත් පසු පී ඇමයා
ඒන්නේ පු..ට පැට්රල් ටික ගැසු සැටියා
දවසෙම මුගෙන් අහගන්නට වෙන හැටියා
එස් ඊ උනේ පෙර පවකට දෝ සැකයා
රික්වයර්මන්ට් මෙලෝ දෙයක් නොදන්නේ
ස්ටෑන්ඩර්ඩ්ස් හැම විටකම හොයන්නේ
කෝඩ් රිවිව් කරපු ගමන් කෙලවෙන්නේ
ආකියගේ මව්පියනුයි සිහි වෙන්නේ
හොරයට බොරුව වන්චාවට නැතිය ඉඩක්
කිව් ඒ එකත් එක විදියක පොලෝසියක්
පොඩ්ඩ එහා මෙහ උනොතින් ලොකු නඩුවක්
ස්කේල් ඩවුන් කියල ගෙදර යවන හැඩක්
-------------------------------------------------
රැයක් නැත දවාලක්, නින්දක් නැතිය
කෑමක් නැතිය මහරෑ ගෙදරට එතිය
ඉතිං පුංචි දේටත් තරහා යතිය
අයි ටී ඉංජිනේරුවො ගැන මට හරි දුකය
රෑ එක දෙක වෙනකල් ඇහැරන් ඉන්නේ
තව චිත්තර පටිත් බලලයි නිදන්නෙ
පෙම්බර ඇත්තගේ වැඩ කිඩ ගැන දන්නේ
ගහ දන්නා නිසා කොල ඕනෑ නෑ නේ
සති අන්තෙට ගෙදරින් එළියට එන්ඩ
කඹයක් ගෙනත් ඇද්දත් බැරිවෙයි ගන්ඩ
මේවගෙ උන්දැලා කරකාරෙට ගන්ඩ
අපි හින්දම හොදයි මේවා ඉවසන්ඩ
පරන ඊයක තිබිලා හොයාගත්තේ. කතෘ අඥ්ඥාතයි (ඒ කිව්වෙ ලිව්ව එකා දන්නෙ නෑ අමු අමුවේ උස්සා දමන ලද්දකි)
patta


