Dish Tv vs. Dialog tv

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මොකද්ද බං ගොඩක් තියෙන්නෙ හින්දි දෙමල නෙ ඔව තේරෙන්නෙ නැ නෙ ...එ අතින් dialog හොඩයි නෙ

    Poddak iwasimen hitapalla.. Mun me channels tika tika ad karanne trc aken leda Dana nisa.. Trc aka dialoglage padeta natanne
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් සද්දේ දාගෙන එන්නේ මචන්.. සයිට් එකට ගිහින් බලපන්.. චැනල්ස් වැඩිකරලා.. ඇඩ් ඔන්ස් ගොඩක් අඩුවට දෙනවා.. බේසික් පැකේජ් එකට දැන් චැනල් 67ක් කරලා.. ඉස්සරහට තවත් වැඩි කරයි :love:

    දෙමල ලබ්බවල්නේ තියෙන්නේ ගොඩක්. ඕව බලන්න මොලේ හොද නැද්ද. ගන්නවා නම් dish tv indian එකක්ම ගත්තනම් ඉවරනේ.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන්ලා ටෙන් ස්පෝර්ට් , පෝගෝ වගේ ඉන්ටනැශනල් චැනල් බලද්දි හිටපු ගමන් අපේ එකවුන්ට් නම්බර් එක වගේ කෝඩ් එකක් ටිවී එකේ ඩිස්ප්ලේ වෙලා නැතිවෙලා යන්නේ ඇයි? මේක මට මාර ප්‍රශ්නයක් :D :oo::baffled::eek:

    Irdeto Encryption signature. ube user id ekath ekka watenne
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Dish Tv is good. they give more HD channels. buy a batapola antenna for local channels

    මේ ඩිශ් ටිවි ඉන්දියා එක ගැන නෙමෙයි බන්.. මේ ඩිශ් ලංකා.. මේකේ ලෝකල් චැනල්ස් තියෙනවා :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    160wjnt.jpg


    මෙන්න මචන්ලා එක්ස්චේන්ජ් ඔෆර් එක දීලා :)