Machan aluth English Delight pack ekath dish tv lanka parana box ekata add karanna behene. Meka marukaranawata dishtv eken discount ekak denneth nehe ne.

මොකද්ද බං ගොඩක් තියෙන්නෙ හින්දි දෙමල නෙ ඔව තේරෙන්නෙ නැ නෙ ...එ අතින් dialog හොඩයි නෙ
Mama Dan dish head Ta katha Kara.. Pora kiuwa labana mase idan parana unit 1500 Ta exchange karanna puluwan kiyala![]()



















Poddak iwasimen hitapalla.. Mun me channels tika tika ad karanne trc aken leda Dana nisa.. Trc aka dialoglage padeta natanne



Tiyenava.den oya package system ekak nedda dialog wage gold package HD package kiyala dishtv eke
දැන් සද්දේ දාගෙන එන්නේ මචන්.. සයිට් එකට ගිහින් බලපන්.. චැනල්ස් වැඩිකරලා.. ඇඩ් ඔන්ස් ගොඩක් අඩුවට දෙනවා.. බේසික් පැකේජ් එකට දැන් චැනල් 67ක් කරලා.. ඉස්සරහට තවත් වැඩි කරයි![]()
මචන්ලා ටෙන් ස්පෝර්ට් , පෝගෝ වගේ ඉන්ටනැශනල් චැනල් බලද්දි හිටපු ගමන් අපේ එකවුන්ට් නම්බර් එක වගේ කෝඩ් එකක් ටිවී එකේ ඩිස්ප්ලේ වෙලා නැතිවෙලා යන්නේ ඇයි? මේක මට මාර ප්රශ්නයක්![]()
![]()
Irdeto Encryption signature. ube user id ekath ekka watenne
Dish Tv is good. they give more HD channels. buy a batapola antenna for local channels

Dish TV uses Conax encryption.