මේ thread එකට පොඩි idea පාරක් දාන්ටකෝ..කට්ටියම..
http://www.elakiri.com/forum/showthread.php?p=19133467#post19133467
උඹේ ත්රෙඩ් එකක්ද.. හිටපන්කෝ බලන්න, ත්රෙඩ් එක වහෙවිද දන්නේ නැහැ මම ආවම...
මේ thread එකට පොඩි idea පාරක් දාන්ටකෝ..කට්ටියම..
http://www.elakiri.com/forum/showthread.php?p=19133467#post19133467
උඹේ ත්රෙඩ් එකක්ද.. හිටපන්කෝ බලන්න, ත්රෙඩ් එක වහෙවිද දන්නේ නැහැ මම ආවම...
ගී තෝසේ කන වෙලාවට රස වැඩි වෙන්න සින්දු කියන්නත් ඕනද... කාලම නැහැ... කොල්ලුපිටියේද තියෙන්නේ කඩේ.. මෙහෙ තියෙන වඩේ කන්න කලින් මිටියෙන් තලන්න වෙනවා.. ඒ තරම් හයියයි...

ඒ නැහැ බන්.. හැම සයිවර් කඩේකම ගී තෝසෙ තියෙනව බොල...![]()

ubata lama lapati kiwwoth yakoකොහොමත් වෙන කෙල්ලෝ ගැන අදහසක් තිබුනොතින් ගෙදරින් කන අන්තිම බත් එක වෙයි...බැඳපු එවුන් ගැන නෙවි.. අපි වගේ ලපටි කොල්ලෝ ගැන කිවුවේ..
ලැජ්ජයි බං... ඕව අහන්න ගිහින් කාගේ හරි ලනුවක් කාල වගේ කියල කිවුවෝතින් නෝන්ඩියනේ බං.... ඕන්න ඔහේ පුරුදු පරිදි සුපුරුදු තෝසේ කනවා... සමහර වෙලාවට කතා කරද්දී මට වචනත් පැටලෙනවා... බැරි වෙලාවත් ගී වෙනුවට ගූ කියල කියවුනොතින් එහෙම...![]()

තූ නෙදකින්තූ නෙදකින්

හොරොව්වක් වගේ කටක් තියෙන්නේ ලබ්බාගේ.... ඔක්කොම එළියට දානව එඩිටිං නැතුවubata lama lapati kiwwoth yako
lol sahagathai oi

ලැජ්ජයි බං... ඕව අහන්න ගිහින් කාගේ හරි ලනුවක් කාල වගේ කියල කිවුවෝතින් නෝන්ඩියනේ බං.... ඕන්න ඔහේ පුරුදු පරිදි සුපුරුදු තෝසේ කනවා... සමහර වෙලාවට කතා කරද්දී මට වචනත් පැටලෙනවා... බැරි වෙලාවත් ගී වෙනුවට ගූ කියල කියවුනොතින් එහෙම...![]()

thema ganna gaman themalath thiyenawaneඅපිව දරු කමට හදාගත්තොතින් නරක් වෙලා තියේවි...
තවම තෙමාගන්නවා නින්දෙන්...
තූ නෙදකින්
හොරොව්වක් වගේ කටක් තියෙන්නේ ලබ්බාගේ.... ඔක්කොම එළියට දානව එඩිටිං නැතුව
link plzක්රිප්ටරයගේ ත්රෙඩ් එකේ මම දැන් කොමෙන්ට් එකක් දැම්ම.. බලන්න ගිහින් හොඳයිද කාලෝචිතද කියල..
thema ganna gaman themalath thiyenawane

එහෙම කියන්න එපා බං.. පොඩ්ඩක් හිතල බලපන්කො...
ඉස්කෝලේ පන්තියේ ඉන්නකොට, කාට හරි යාලුවෙක්ට හයියෙන් කතා කරන්න ගිහින් වැරදිලා, පන්තියේ ඉන්න සර්ගේ නම කියල කෑ ගහල නැත්ද... මට අනන්ත වෙලා තියෙනවා... සර් ප්රසාද්.. යාළුවා ලසන්ත.. මම කලබලේට යකෝ ප්රසාද් කියල කෑ ගහල තියෙනවා බං... ඉතින් හෙටලේ ගිහින් මොනවා වෙයිද කවුද දන්නේ...