෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19134205 said:
    උබ බලන්නේ ටිකක් අර වචනේ සම්බාවය ෆිල්ම් වගේ නේද ගොඩක් ඒවා බලන්න මට සබ නැතිව අමාරුයි බන් බර වචන තියනවානේ :)

    ගොඩක් සම්භාව්‍ය නෑ මචන් .ඔය සෙට් එකේ දෙවනි එක ටිකක් ලමා ෆිල්ම් eඑකක් අගේ .එත් පට්ටම ෆිල්ම් එකක් .
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොඩක් සම්භාව්‍ය නෑ මචන් .ඔය සෙට් එකේ දෙවනි එක ටිකක් ලමා ෆිල්ම් eඑකක් අගේ .එත් පට්ටම ෆිල්ම් එකක් .

    අලුත් ඒවා සෙට් වෙනවා ද උබට සයිබිරියන් ෆිල්ම් එක උබ බැලුවාද :eek:
     
    සොහොන;19134057 said:
    51FktWJZSEL._SX940_.jpg

    නෑ මචන්, mortedecai

    අදර් ගායි, දසුන්යි උත්තර දුන්නා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ මචන්, mortedecai

    අදර් ගායි, දසුන්යි උත්තර දුන්නා

    මේක බැලුවා බන් ටිකක් කම්මැලි වගේ අරුගේ ගොන් පාර්ට් වැඩි නේද බන් අනික වූ ඇමරිකාවට යද්දී අමුතු වැඩ කැල්ලක් පෙන්නනවා නේද මට ඒ ටික නම් මතක :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    ආපස්සට යන ෆිල්ම් එකක් තියෙනවා. කියමුද බලන්න.
     
    සොහොන;19134324 said:
    නෑ මචන්, mortedecai

    අදර් ගායි, දසුන්යි උත්තර දුන්නා

    මේක බැලුවා බන් ටිකක් කම්මැලි වගේ අරුගේ ගොන් පාර්ට් වැඩි නේද බන් අනික වූ ඇමරිකාවට යද්දී අමුතු වැඩ කැල්ලක් පෙන්නනවා නේද මට ඒ ටික නම් මතක :)
    එච්චර ගතියක් නෑ තමා....
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගුවන් යානයක කෑම විෂවීමක්
    ගුවන් නියමුවන් දෙදෙනාම රෝගිවෙයි
    යුද්ධයේදි සිදු වූ අත්වැරදීමක් නිසා නැවත ගුවන් යානා පැදවීම ප්‍රතික්ශේප කරන ගුවන් නියමුවෙක්
    යානයේ තත්ත්වය පාලනය කිරීමට උපකාරි වන වෛද්‍යවරයෙක්

    air plane :P