සොහොන;19134205 said:උබ බලන්නේ ටිකක් අර වචනේ සම්බාවය ෆිල්ම් වගේ නේද ගොඩක් ඒවා බලන්න මට සබ නැතිව අමාරුයි බන් බර වචන තියනවානේ![]()
ගොඩක් සම්භාව්‍ය නෑ මචන් .ඔය සෙට් එකේ දෙවනි එක ටිකක් ලමා ෆිල්ම් eඑකක් අගේ .එත් පට්ටම ෆිල්ම් එකක් .
සොහොන;19134205 said:උබ බලන්නේ ටිකක් අර වචනේ සම්බාවය ෆිල්ම් වගේ නේද ගොඩක් ඒවා බලන්න මට සබ නැතිව අමාරුයි බන් බර වචන තියනවානේ![]()
Apocalypto![]()
apocalypto

ගොඩක් සම්භාව්‍ය නෑ මචන් .ඔය සෙට් එකේ දෙවනි එක ටිකක් ලමා ෆිල්ම් eඑකක් අගේ .එත් පට්ටම ෆිල්ම් එකක් .

nonstop
හරි බන් දෙකම,munich?
විස්තර මදි

එච්චර ගතියක් නෑ තමා....සොහොන;19134324 said:නෑ මචන්, mortedecai
අදර් ගායි, දසුන්යි උත්තර දුන්නා
මේක බැලුවා බන් ටිකක් කම්මැලි වගේ අරුගේ ගොන් පාර්ට් වැඩි නේද බන් අනික වූ ඇමරිකාවට යද්දී අමුතු වැඩ කැල්ලක් පෙන්නනවා නේද මට ඒ ටික නම් මතක![]()
ආපස්සට යන ෆිල්ම් එකක් තියෙනවා. කියමුද බලන්න.
The Boy in the Striped Pyjamasනාසි කදවුරේ දරුවා සමග සෙල්ලම් කිරීමට ආ නාසි නිලදාරියාගේ දරුවාගේ ඉර්නම විසදුනු හැටි.......

ගුවන් යානයක කෑම විෂවීමක්
ගුවන් නියමුවන් දෙදෙනාම රෝගිවෙයි
යුද්ධයේදි සිදු වූ අත්වැරදීමක් නිසා නැවත ගුවන් යානා පැදවීම ප්‍රතික්ශේප කරන ගුවන් නියමුවෙක්
යානයේ තත්ත්වය පාලනය කිරීමට උපකාරි වන වෛද්‍යවරයෙක්

හරි....එකනම් ඉතින් ලේසීනෙහ්.....The Boy in the Striped Pyjamas
ටුස්ටුවෝ, උබ දාන එවානම් මට හොයාගන්න බෑ බන්...ඔය පරන එකක්ද?fresh batch of soldiers in a boot camp and a really tough drill instructor..and how they actually behave in the war..

ටුස්ටුවෝ, උබ දාන එවානම් මට හොයාගන්න බෑ බන්...ඔය පරන එකක්ද?![]()
godak famous anti war film ekak