෴♥ Guess The Film ♥෴

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    අපරාධය සිදුවීමට පෙර එය නිරික්ෂණය කර නවත්වන ආයතනයක්
    එහි ප්‍රධානියාගෙ පුතා අතුරුදහන් වෙලා පොඩි කාලෙදි
    දවසක එයාට පෙනවා එයා ටික වෙලාවකින් මිනිසෙක් මරණවා කියලා

    meka future wala wena deyak neda?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,381
    113
    තරුණියන් දෙදෙනෙක්...දරුණු පලි ගෑනීමක්...බිහිසුණු පරීක්ෂනයක්...අමුතු ඈදහීමක්...
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    අභ්‍යකාශයට යවනු ලබන පණිවිඩයක්, එය වැරදියට තේරුම් ගන්න පිටසක්වල ජීවින්. පෘතුවිය විනාශ කිරීමට එවනු ලබන ප්‍රසිද්ධ චරිත රාශියක්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පුන්චි දැරිවියක් වටා ගෙතුන කතාවක්.මේක යම් පණිවිඩයක් සමාජයට දෙන්න හදනවා.. පටන් ගන්නේ මෙහෙමයි..පවුලක් අලුත් නිවසක පදින්චියට යන්න යනවා.. ඊට පස්ස්සෙ ඒ අය මායා ලෝකෙක අතරමන් වෙනවා. මේ දැරිය අවසානයේ තමන්ගේ දෙමව්පියන්ව ඒ ලෝකෙන් බේරා ගන්නවා..ඒත් ඇත්තටම එහෙම උනාද?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    තව ටිකක් විස්තර කරන්න
    අර දීල තියෙන ටිකෙන් ඒකේ ඩිරෙක්ටර්ටවත් ෆිල්ම් එක හොයන්න බැරි වෙයි

    එක ගොඩක් ලේසි බන්.ප්‍රසිද්ද එන්ග්ලිෂ් ෆිල්ම් එකක්.ප්‍රසිද්ද නළුවෙක් ඉන්නෙත්.
    රජයට සම්බන්ද නිලදාරියෙකුගේ රහසක් තමයි මෙයා අතට පත්වෙන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තරුණියන් දෙදෙනෙක්...දරුණු පලි ගෑනීමක්...බිහිසුණු පරීක්ෂනයක්...අමුතු ඈදහීමක්...

    martyrs-movie-poster-2008-1010527352.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අභ්‍යකාශයට යවනු ලබන පණිවිඩයක්, එය වැරදියට තේරුම් ගන්න පිටසක්වල ජීවින්. පෘතුවිය විනාශ කිරීමට එවනු ලබන ප්‍රසිද්ධ චරිත රාශියක්.

    battleship?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පුන්චි දැරිවියක් වටා ගෙතුන කතාවක්.මේක යම් පණිවිඩයක් සමාජයට දෙන්න හදනවා.. පටන් ගන්නේ මෙහෙමයි..පවුලක් අලුත් නිවසක පදින්චියට යන්න යනවා.. ඊට පස්ස්සෙ ඒ අය මායා ලෝකෙක අතරමන් වෙනවා. මේ දැරිය අවසානයේ තමන්ගේ දෙමව්පියන්ව ඒ ලෝකෙන් බේරා ගන්නවා..ඒත් ඇත්තටම එහෙම උනාද?

    Animation ekakda?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අභ්‍යකාශයට යවනු ලබන පණිවිඩයක්, එය වැරදියට තේරුම් ගන්න පිටසක්වල ජීවින්. පෘතුවිය විනාශ කිරීමට එවනු ලබන ප්‍රසිද්ධ චරිත රාශියක්.

    pixel

    Pixels_poster_goldposter_com_19-400x559.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පුන්චි දැරිවියක් වටා ගෙතුන කතාවක්.මේක යම් පණිවිඩයක් සමාජයට දෙන්න හදනවා.. පටන් ගන්නේ මෙහෙමයි..පවුලක් අලුත් නිවසක පදින්චියට යන්න යනවා.. ඊට පස්ස්සෙ ඒ අය මායා ලෝකෙක අතරමන් වෙනවා. මේ දැරිය අවසානයේ තමන්ගේ දෙමව්පියන්ව ඒ ලෝකෙන් බේරා ගන්නවා..ඒත් ඇත්තටම එහෙම උනාද?

    Spirited Away?
    මම මේ කතාව බලලා නම් නෑ.එත් දන්න විදියට ඒකේ තියෙන්නෙත් මේ වගෙ කතාවක්