සිහිනයක්..හොලිවුඩ් තාරකාවක්..මතකය නෑති වූ තරුනියක්..සිහිනයක්
wow?
සිහිනයක්..හොලිවුඩ් තාරකාවක්..මතකය නෑති වූ තරුනියක්..සිහිනයක්
Eka tmi bnz a wge set ekakata ara wge wada dena narkai bnOw bn ..mama balala thiyenawa.. sirawata..
patta lasssana pros la tikak neh inne![]()

අපරාධය සිදුවීමට පෙර එය නිරික්ෂණය කර නවත්වන ආයතනයක්
එහි ප්‍රධානියාගෙ පුතා අතුරුදහන් වෙලා පොඩි කාලෙදි
දවසක එයාට පෙනවා එයා ටික වෙලාවකින් මිනිසෙක් මරණවා කියලා




ඉතා වැදගත් රජයේ රහසක් අතට පත්වෙන නීතීක්නයෙක්(lowyer )....
මේ ඇති..මේකේ ඉන්න උන්ට වචන 2ක් දැම්මත් අහුවෙනවා![]()
Back to the future 1985ත්‍රස්ත්වාදින්ගෙන් යුරෙනියම් වන්චා කර කාල යන්ත්‍රයක් සාදන විද්‍යාඥයෙක්
අවුරුදු 30ක් අතීතයට යන තරුණයෙක්
තම මව හා පියා මුනගැසීමට හේතුවන් රිය අනතුර වැලැක්වීම නිසා ප්‍රශ්න ගොඩක්
Supernaturalඔහු අයත් වන්නේ මළවුන්ටද නැත්නම් ජීවත්වනටද හරියටම කිව නොහැක. ඔහු යක්ෂයින්ට එරෙහිව සටන් වැදුනද, ඔහු සටන් වදින්නේ angels වෙනුවන්ද නොවේ
meka nemeneඔහු අයත් වන්නේ මළවුන්ටද නැත්නම් ජීවත්වනටද හරියටම කිව නොහැක. ඔහු යක්ෂයින්ට එරෙහිව සටන් වැදුනද, ඔහු සටන් වදින්නේ angels වෙනුවන්ද නොවේ
meka balala nadda machan...? aniwa balala athi...
![]()
constantine?ඔහු අයත් වන්නේ මළවුන්ටද නැත්නම් ජීවත්වනටද හරියටම කිව නොහැක. ඔහු යක්ෂයින්ට එරෙහිව සටන් වැදුනද, ඔහු සටන් වදින්නේ angels වෙනුවන්ද නොවේ
ඉන්ග්‍රිසි නේද?
ඔලුවට එන්නේ නෑ
කොයි කාලෙ වගේද?