ඔයාගේ WI-FI භාවිතා කරන අය බලමු

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
ඔයාගේ WI-FI භාවිතා කරන අය බලමු

ඔයාගේ WI-FI භාවිතා කරන අය බලමු

wifi%2Binternet%2Bnetwork%2Bwatcher%2Bby%2Bwww.aluth.com.gif

දැන් ගොඩක් අය භාවිතා කරන්නේ රැහැන් රහිත වයි-ෆයි සබඳතාවයන් නේ. ඒකනිසා ළඟ අහල පහල එහෙමත් නැත්නම් බිල්ඩින් එකේ එහා පැත්තේ කාමරේ අය වුවත් ඔයාගේ වයි-ෆයි එකෙන් අන්තර්ජාලයට යනවා වෙන්න පුළුවන්. අන්න එහෙම අය ඔබේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙලාද ඉන්නේ කියල බලන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Network Watcher මෘදුකාංගය.

wireless%2BNetwork%2BWatcher%2BWIFI%2BNetwork%2BWatcher%2Bsoftware%2Bby%2Bwww.aluth.com.gif


Screen Shot එකේ විදියට ඔබේ වයි-ෆයි සබඳතාවයට සම්බන්ධ Phone, Desktop, Lap-Top, Tab යන උපාංගයන්ගේ IP Address සමඟ විස්තර මෙහි පෙන්වනවා. මෙම මෘදුකාංගය Install නොකර Double Click කර විවෘත කර ක්‍රියා කරන්න පුළුවන් වීම විශේෂයි.


මෙතනින්
බාගත කරගන්න.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උම්මා :love:

    දෙකක් පෙන්නුවාම රත් උනා බොල :shocked:

    බලනකොට රවුටරෙයි ලැපයි වෙරි ෆකබල් :lol:

    Rep ++++++++ :D
     

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    උම්මා :love:

    දෙකක් පෙන්නුවාම රත් උනා බොල :shocked:

    බලනකොට රවුටරෙයි ලැපයි වෙරි ෆකබල් :lol:

    Rep ++++++++ :D

    oh my god... :shocked::shocked::shocked:
     
    Last edited: