කිඹුල් අයියේ, රිදිලා, ආස්මි අක්කා , යකා, ඩික්සා, නයා, මැක්සිබෝයි කට්ටියටම කිව්වා...
අපි කැපුනා ඈ....![]()

Thanks bro. So far in my life I've walked along a hard path without any shortcuts. We'll see.![]()
කිඹුල් අයියේ, රිදිලා, ආස්මි අක්කා , යකා, ඩික්සා, නයා, මැක්සිබෝයි කට්ටියටම කිව්වා...
අපි කැපුනා ඈ....![]()
කෝ කිඹුලයියේ පෝස්ටරය දාල නෑනෙ.



කිඹුල් අයියේ, රිදිලා, ආස්මි අක්කා , යකා, ඩික්සා, නයා, මැක්සිබෝයි කට්ටියටම කිව්වා...
අපි කැපුනා ඈ....![]()

umba giya kianne ithin mama indala moto. parissamen yaman EK eken eliyata yana thana pare walawal![]()


don't worry about salaries do a good job, money will flow at the right time![]()
ඒක මට දිරවන්නේ නෑ බං....
කොහොමත් මට ඔය කුඩු කාරයො දිරවන්නේ නෑ.
මම ඩීල් කරන්නේ උන් එක්ක නලල මැද්දට බුලට් එකකින්.....
ඔටෝ නේ..![]()
![]()
අද බස් එකේ හිටං ආවා වගේ කකුල් දෙක රිදෙනවා...
හොඳම දේ කොහේ හරි ඩොටේ පැත්තකින් ගෙයක් අරං කොච්චියේ යන එන එක. ඔය හෝමාගම වගේ පැත්තකින්...ඔන්න දැං දොඩවයි ඇවිල්ලා..
ඒක නම් ඇත්ත.
මම මේවෙලාවේ කස්සගේ මල් වරුසාවේ සිංදුව අහ අහ ඉන්නේ. මිදුම් වලා අතර ඉදගෙනකිඹුලට කෙයින්ද ඕවා
![]()

mun welawakata kalawata wedak karabnawayi
aparade oi
man yano yanna![]()
This is the right time bro. Quarter of my life was spent with empty pocket.
ඔයාට වඩා පට්ට වයස 70 පැනපු කන්ටේනර් ආච්චිලත් යන එකේ බැරි වෙන එකක් නැහැ යකෝ.. හිතෙන් වැටෙන්නෙ නැතුව අනිවා යනව කියල පොසිටිව් හිතල යමන්..![]()
hey..
what you guys are confabulating here..![]()

මොන හෝමාගමද බන්.මේ පැත්තට ඇවිත් පදිංචි වෙයන්.පානදුරේට.බස් නැත්නම් කෝච්චි.කෝච්චි නැත්නම් බස්.නැත්නම ගාලු පාරේ පැයයි කොලඹට.
ආච්චිලා නැග්ගට 18-20 කෙල්ලොන්ව කරේ තියාන බන් එන්නෙ.ආච්චිලා බැන බැන යනවා.


to another kottu pot!!!![]()
