☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කිඹුල් අයියේ, රිදිලා, ආස්මි අක්කා , යකා, ඩික්සා, නයා, මැක්සිබෝයි කට්ටියටම කිව්වා...

අපි කැපුනා ඈ.... :)

Parissamen gihi enna Malli..theruwan saranai!!!:)
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක මට දිරවන්නේ නෑ බං....
    කොහොමත් මට ඔය කුඩු කාරයො දිරවන්නේ නෑ.
    මම ඩීල් කරන්නේ උන් එක්ක නලල මැද්දට බුලට් එකකින්.....

    උඹ ඔය දිරවන්නේ නෑ කියන්නේ එදා මෙදා තුර ලෝකේ #1 වෙච්ච GoT පවා දෙවනියට ඇදලා දාපු හොඳම TV series එක හොඳේ. මට නම් හොඳම එක තමයි Person of Interest. Fuck breaking bad
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔටෝ නේ.. :P :P :P
    අද බස් එකේ හිටං ආවා වගේ කකුල් දෙක රිදෙනවා...
    හොඳම දේ කොහේ හරි ඩොටේ පැත්තකින් ගෙයක් අරං කොච්චියේ යන එන එක. ඔය හෝමාගම වගේ පැත්තකින්... :rofl: ඔන්න දැං දොඩවයි ඇවිල්ලා..

    මොන හෝමාගමද බන්.මේ පැත්තට ඇවිත් පදිංචි වෙයන්.පානදුරේට.බස් නැත්නම් කෝච්චි.කෝච්චි නැත්නම් බස්.නැත්නම ගාලු පාරේ පැයයි කොලඹට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: ඒක නම් ඇත්ත.

    මම මේවෙලාවේ කස්සගේ මල් වරුසාවේ සිංදුව අහ අහ ඉන්නේ. මිදුම් වලා අතර ඉදගෙන :) කිඹුලට කෙයින්ද ඕවා :P
    attachment.php


    සසගයෙහි යෙදිය!!!!:growl:
     

    Attachments

    • kassa.JPG
      kassa.JPG
      68.2 KB · Views: 55

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    This is the right time bro. Quarter of my life was spent with empty pocket.

    mine too, i m very much poor, but try to be simple and happy. don't make salary the main driver for a job, look for job security, people you are working with etc. that way you have a long career with gradual growth and still have enough time to have a peaceful life.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔයාට වඩා පට්ට වයස 70 පැනපු කන්ටේනර් ආච්චිලත් යන එකේ බැරි වෙන එකක් නැහැ යකෝ.. හිතෙන් වැටෙන්නෙ නැතුව අනිවා යනව කියල පොසිටිව් හිතල යමන්..:)

    ආච්චිලා නැග්ගට 18-20 කෙල්ලොන්ව කරේ තියාන බන් එන්නෙ.ආච්චිලා බැන බැන යනවා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන හෝමාගමද බන්.මේ පැත්තට ඇවිත් පදිංචි වෙයන්.පානදුරේට.බස් නැත්නම් කෝච්චි.කෝච්චි නැත්නම් බස්.නැත්නම ගාලු පාරේ පැයයි කොලඹට.

    ආච්චිලා නැග්ගට 18-20 කෙල්ලොන්ව කරේ තියාන බන් එන්නෙ.ආච්චිලා බැන බැන යනවා.

    Menna badage Malli awith thread eka wamara kanna..:baffled::P
     
    Status
    Not open for further replies.