☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සිංගා වල සැලරි 10 k අනික ලංකාවෙන්ම යන්න පුලුවන් #### (Colombo) උන්ට විතරයි. අනික් ෆැක් එකකින් නම් do not apply කියලම red bold කරලා දාලා තියෙනවා. අනික ලොකුවට යන්න එක්සෑම් එකක් කරන්න නෑ. viva interview එකක් තියෙනවා කියන්නේ.

වැඩේ කියන්නේ අපේ කලින් ගිය උන්ගේ හොඳ කමට දැනට පොඩ්ඩක් ගන්න එක විත්හෝල්ඩ් කරලා තියෙන්නේ. කලිනුත් ඔහොම උනා 2008 වගේ නමුත් අවුරුද්දක් එකහමාරක් යන්න කලියෙන් ආයේ සෙට්ල් උනා. හෝප් ෆෝ ද බෙස්ට්.

Ape un kohe giyath ithin ihagenama kaala iwarayak karanawane thawa kenekta ahala gam 7katawath kittu wenna Bari wenna...Baya wenna epa Malli..oyage mehe katayuthu okkoma ekalasayak weddi sure ekatama ekath settle wela thiyewi..:yes::yes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:oo:
නොදකින් ,,,මම හිතුවා තොගේ කයියේ හැටියට
දැන් ඉන්නවා ඇත්තේ ක්‍රස්තෝ ගාව කියලා
එහෙනම් මම කරන්නෙත් නැත :no:

Mun denna monawa kiyonawada manda..:dull:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :oo:
    නොදකින් ,,,මම හිතුවා තොගේ කයියේ හැටියට
    දැන් ඉන්නවා ඇත්තේ ක්‍රස්තෝ ගාව කියලා
    එහෙනම් මම කරන්නෙත් නැත :no:

    මම කතා කරන්නේ සම්ජෙන් පොත් පත් පත්තර වලින්, රුපවාහිනී සංවාද කියවන කරුණු අරගෙන. මම ගොඩක් වෙලවට ඒ හැමදෙයක්ම කියවනවා බලනවා. මට සම්බන්දකම් තියනවා එත් ගොඩක් මම අදුරන ජෙප්පෝ හිතන්නේ මම පට්ට අපතයෙක් කියල. මම උබට පි එම එකක් දැන්නම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පිට රට ගිහින් හම්බ කරන වරෙන් ලංකාවේ උන්ගෙන් හම්බ කාන්නේ නැතුව උන්ට වැඩක් කරපන්. මොක කරන්නත් උබ හැදිලා ඉදපන්. පර දේශපාලුවෝ කොටි ගණන් ගහන ඒවා ගැන සද්ද නැතුව ඉන්න මිනිස්සු ලංකාවේ ඉගනගත්තු උන් පිටරට යන එකට බනිනවා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Mun denna monawa kiyonawada manda..:dull:
    :(
    අරූ මාව වලට තල්ලු කරන්න හැදුවේ අක්කේ
    මම හොද එකා නිසා දෙයියෝ මාව බේරුවා
    මම හිතාගෙන හිටියේ ගයියා පට්ට කොල්ලෙක් කියලා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිට රට ගිහින් හම්බ කරන වරෙන් ලංකාවේ උන්ගෙන් හම්බ කාන්නේ නැතුව උන්ට වැඩක් කරපන්. මොක කරන්නත් උබ හැදිලා ඉදපන්. පර දේශපාලුවෝ කොටි ගණන් ගහන ඒවා ගැන සද්ද නැතුව ඉන්න මිනිස්සු ලංකාවේ ඉගනගත්තු උන් පිටරට යන එකට බනිනවා.

    ගොඩක් උන් පිටරට යන්නේ උන්ට මෙහේ වැඩ කරන්න දෙන්නේ නැති නිසා.වැඩ දන්න,දක්ශ උන් ආවම උන්ට කැපිල්ල දානවා.අන්තිමට උන් රට යනවා.කාලකන්නි ටික මෙහේ ඉතුරුවෙනවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිට රට ගිහින් හම්බ කරන වරෙන් ලංකාවේ උන්ගෙන් හම්බ කාන්නේ නැතුව උන්ට වැඩක් කරපන්. මොක කරන්නත් උබ හැදිලා ඉදපන්. පර දේශපාලුවෝ කොටි ගණන් ගහන ඒවා ගැන සද්ද නැතුව ඉන්න මිනිස්සු ලංකාවේ ඉගනගත්තු උන් පිටරට යන එකට බනිනවා.

    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :(
    අරූ මාව වලට තල්ලු කරන්න හැදුවේ අක්කේ
    මම හොද එකා නිසා දෙයියෝ මාව බේරුවා
    මම හිතාගෙන හිටියේ ගයියා පට්ට කොල්ලෙක් කියලා

    කරන්න මම පි එම කරන්නම් එහෙම දෙයක් තියනවනම් ඒවාට එකතුවෙන්න. එකෙන් දැනුමට හරි යමක් එකතුවෙයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol: මම නම් පොත් සල්ලි දීලා ගන්නේ නැහැ. මම පොත් හිගාකනවා:lol:

    මම පොත් එකතු කරන්න හිතුවා බන්.මාසෙට පොත් දෙකක් විතර සල්ලි දීල ගන්නවා.වෙන එවුන්ගේ ඒවත් අරන් එනවා.උන් ඉල්ලන් යන්න එන්නෙත් නෑ.ඒවත් මම තියාගන්නවා.
     
    Status
    Not open for further replies.