෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pudgalayin keepadenek. katha keepayak krmayen ek kathwak bawata perelenawa . ek ayek amuthuma minimaru pissek .me pissa creative vdhata minimaranne.anek pudgalaya thanhawa nisa me pissa hamuwanawa.

    මේකේ වේදිකා නාටයත් ලංකාවේ හෝල් වල යනවා ගිහින් බලපන් :)
    dolahak_0.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,381
    113
    තවපොඩි උදවුවක්???

    mulholland drive
    ගුගල් කරලා හොයාගත්තේ .මම බලලා නෑ

    නැ නේ..

    yes..Mulholand drive...

    fattama film eka...:):):) 10 parakata wada balanna ona poddak hari therum ganna...:rofl::baffled:

    balala nathnam aniwa balanna...therum ganna try karanna...:):)..supirima psychological thriller ekk
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    Plane එක crash වෙලා අවුරුදු 4ක් දූපතක තනියෙම ජීවත් වෙනවා.
    මේකත් ලෙසි වැඩියි වගේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    yes..Mulholand drive...

    fattama film eka...:):):) 10 parakata wada balanna ona poddak hari therum ganna...:rofl::baffled:

    balala nathnam aniwa balanna...therum ganna try karanna...:):)..supirima psychological thriller ekk

    එල එල.. බලල තයෙනවා. එත් හිත ගන්න බැරි උන,
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Pirimi lamayek vikurthi venava saapayak nisaa, e saapayen eya midenna eyaata saba aadarayak hambena one:)
    Edited: Not an animation movie :)
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    ඔන්න එහෙනම් කියලා දාන්නම්. දවසක් කෙල්ලට අරුගෙන් ලිපියක් එනවා. එකේ කියලා තියෙනව කොච්චියට නැගලා. කෙනෙක් ලගින් වාඩි වෙන්න කියලා (ඒ වාඩි වෙන්න ඕන කෙනාගේ හැඩහුරු කම ගැනත් ඒ ලිපියේ සදහන් කරලා තියෙනවා). ඔන්න තවත් නම් නැ. දැන් ගොඩක් ලේසි.
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    යුද්ධයකදි photo එකක් නිසා ජීවිතේ බේරුන කොල්ලෙක් එකේ ඉන්න කෙනාව හොයගෙන යනවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක ප්‍රන්ශ ෆිල්ම් එකක්
    ගර්ල් කෙනෙකුට තමන්ගේ බාත් රූම් එකෙ ටයිල් එකක් යට තිබිලා කලින් එතැන හිටපු පිරිමි ලමයෙකුට අයිති පෙට්ටියක් හම්බවෙනවා.ඒක අයිතිකාරයාට ගෙනෙහින් දෙන්න එයා තීරණය කරනවා
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627

    THE TOURIST