ආතර්ගෙ ගෙදර කඩලා පාරක් හදන්න රජයෙන් පිරිසක් එවනවා
එදාම එයා දැනග්න්නවා එයාගෙ හොදම යාලුවා පිටසක්වලයෙක් බව
the hitchhiker guide to universe
නියම ෆිල්ම් එකක් මේකත්..
ආතර්ගෙ ගෙදර කඩලා පාරක් හදන්න රජයෙන් පිරිසක් එවනවා
එදාම එයා දැනග්න්නවා එයාගෙ හොදම යාලුවා පිටසක්වලයෙක් බව
na machn eka neviFelon,, සිර ෆිල්ම් එකක් මේකත්.. උඹත් සුපිරි ෆිල්ම් බලල තියෙන්නේ..


පොඩි කොල්ලගෙ තත්තා යුද්දෙට යනවා. තාත්තව ගෙන්න ගන්න පුලුවන් කියල හිතගෙන එක එක වැඩ කරනවා.
na machn eka nevi
![]()
මැදක් යද්දී එපා වුනා බන්ඉතිහාස ගුරුවරයා හා බිරිදගේ සම්බන්ධයෙන් මානසික රෝගියෙක්වූ සැමියෙක්
බිරිදගේ ආදරය නැවත ගැනීමට වැඩපිලිවලක්
පොලිස් සැමියාගේ මරණයෙන් පසු අනාචාරයේ හැසිරෙන මානසික රෝගී වැන්දඹුවක්
ඇමරිකන් ෆුට්බෝල් වලට තම හෝටලය පවා ඔට්ටු තියන වයස පියෙක්
රාත්රී කෑමකදී මානසික රෝගී සැමියාගේ හා වැන්දඹුවගේ අහම්බු හමුවීමක්
නැටුම් තරගයක් ආදරයක් ජයග්රහණයක්

සොහොන;19136551 said:මැදක් යද්දී එපා වුනා බන්
![]()
ගෙඹි කුමාරයාPirimi lamayek vikurthi venava saapayak nisaa, e saapayen eya midenna eyaata saba aadarayak hambena one
Edited: Not an animation movie![]()



එක කාමරයක්..දිග කතාවක්..සුපිරිම සුපිරි ෆිල්ම් එකක්