එවන්ඩ නම් පුළුවන්
තෝ ආපහු දෙන්නේ නැති නිසා එවන්නේ නැහැ ..
අලුත් ෆොනේ එකක් හම්බුනා නේද දවසකට පිටු 10 ගානේ ගහල අප්ලෝඩ් කරපන් මම කියවන්නම්
එවන්ඩ නම් පුළුවන්
තෝ ආපහු දෙන්නේ නැති නිසා එවන්නේ නැහැ ..
අක්කේ ජයකොඩි මහත්තයා පිච්ච මල පොත් ටික නම් කෑවා
සල්ලි වලට පෙරේත වෙලා ..
මුල් පොතේ තියන ගතිය අනික් කිසි පොතක නැහැ
කතාව බොරුවට ඇද්දා ...

අමා වැස්ස කියන්නේ අරලිය මල් ආරාමයේ මුල් පොත ද??
අලුත් ෆොනේ එකක් හම්බුනා නේද දවසකට පිටු 10 ගානේ ගහල අප්ලෝඩ් කරපන් මම කියවන්නම්

අලුත් ෆොනේ එකක් හම්බුනා නේද දවසකට පිටු 10 ගානේ ගහල අප්ලෝඩ් කරපන් මම කියවන්නම්

Na..abinikmane indala budu wenathuru kathaawa..
මූව හිරේ යවන්නද හදන්නේ.යකෝ බුද්ධිමය දේපල![]()
ඕනිම නම් ඉතින් FB එකෙන් වත් යවපන්
හොයාගෙන් කියවන්නම්
කොහොම හරි මේල් කලත් කමක් නැහැ
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක බොරුවට කියලා කියලා හිතුවේ. එ උනාට නුවන් බුවාගෙයි මැක්ස් බෝයි ගෙයි සයිස් එක දැක්කම නම් ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කතාව ඇත්ත.

මන් යනවා නිදිමතයි සෙට් එකටම සුබ රාත්රියක් ජයවේවා
ඇයි බන්මුන් දෙන්නගේ ඔළු දෙක ලොකුයිද.මං ඇහුවේ ඇඟට වඩා![]()
මන් යනවා නිදිමතයි සෙට් එකටම සුබ රාත්රියක් ජයවේවා
අලුත් ෆොනේ එකක් හම්බුනා නේද දවසකට පිටු 10 ගානේ ගහල අප්ලෝඩ් කරපන් මම කියවන්නම්

උබ නම් ගයියෝ,,,

Eth sahithya rasayak nathi unata sanasimak thiyenawane poth wala..mama Thera tharanaya potha kiyewwa..Rahula hamuduruwange apawath wima thamai eke thiyenne..hithata niweemak sanaseemak danenawa e poth kiyewwama..![]()