෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ආතර්ගෙ ගෙදර කඩලා පාරක් හදන්න රජයෙන් පිරිසක් එවනවා
    එදාම එයා දැනග්න්නවා එයාගෙ හොදම යාලුවා පිටසක්වලයෙක් බව

    the hitchhiker guide to universe

    නියම ෆිල්ම් එකක් මේකත්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පොඩි කොල්ලගෙ තත්තා යුද්දෙට යනවා. තාත්තව ගෙන්න ගන්න පුලුවන් කියල හිතගෙන එක එක වැඩ කරනවා.

    මේක අලුත් වැඩි.. little boy.

    ටිකක් පරණ අමාරු ඒවා දාපන්,,
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    සොහොන;19136494 said:
    images
    man kathwen bagayak vithara kiuwa bn.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉතිහාස ගුරුවරයා හා බිරිදගේ සම්බන්ධයෙන් මානසික රෝගියෙක්වූ සැමියෙක්
    බිරිදගේ ආදරය නැවත ගැනීමට වැඩපිලිවලක්
    පොලිස් සැමියාගේ මරණයෙන් පසු අනාචාරයේ හැසිරෙන මානසික රෝගී වැන්දඹුවක්
    ඇමරිකන් ෆුට්බෝල් වලට තම හෝටලය පවා ඔට්ටු තියන වයස පියෙක්
    රාත්‍රී කෑමකදී මානසික රෝගී සැමියාගේ හා වැන්දඹුවගේ අහම්බු හමුවීමක්
    නැටුම් තරගයක් ආදරයක් ජයග්‍රහණයක්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113
    එක කාමරයක්..දිග කතාවක්..සුපිරිම සුපිරි ෆිල්ම් එකක්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතිහාස ගුරුවරයා හා බිරිදගේ සම්බන්ධයෙන් මානසික රෝගියෙක්වූ සැමියෙක්
    බිරිදගේ ආදරය නැවත ගැනීමට වැඩපිලිවලක්
    පොලිස් සැමියාගේ මරණයෙන් පසු අනාචාරයේ හැසිරෙන මානසික රෝගී වැන්දඹුවක්
    ඇමරිකන් ෆුට්බෝල් වලට තම හෝටලය පවා ඔට්ටු තියන වයස පියෙක්
    රාත්‍රී කෑමකදී මානසික රෝගී සැමියාගේ හා වැන්දඹුවගේ අහම්බු හමුවීමක්
    නැටුම් තරගයක් ආදරයක් ජයග්‍රහණයක්
    මැදක් යද්දී එපා වුනා බන් :)
    images