☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dickensian

Well-known member

  • මගේ නංගිගේ කඳුළු වලින් මුතුපොට අමුනා
    ඔබේ කුමරිගේ ගෙල පැලදුවෙ පෝරුවෙ රන්දා
    ඒ කඳුළු යාලුවේ මුතු පොටකි අද ඔබේ
    ඇගෙ සුවඳ යාලුවේ පවනක්ද අද ඔබේ

    මගේ නංගි එදා ඔබට පිදුව පෙම් කුසුම්
    ඔබෙ දෙපයට පොඩි උනාලු නොපිපෙන විලසින්
    ඔබ එතැනින් තවත් මලෙක සුවද පැතුවා නම්
    පින් සිදුවෙයි මගේ නංගි මරල දැම්මා නම්

    ලිපේ ඉදෙන බත ගිලින්න උගුර දෙන්නැතී
    හිතේ තියෙන දුක අහන්න දෙවියො උඩ නැතී
    ඔබේ ලොවට සාප දෙන්න නංගි දෙන්නැතී
    අපේ හිතේ ගින්දර නුඹෙ සතුට වෙන්නැතී
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මගේ නංගිගේ කඳුළු වලින් මුතුපොට අමුනා
    ඔබේ කුමරිගේ ගෙල පැලදුවෙ පෝරුවෙ රන්දා
    ඒ කඳුළු යාලුවේ මුතු පොටකි අද ඔබේ
    ඇගෙ සුවඳ යාලුවේ පවනක්ද අද ඔබේ

    මගේ නංගි එදා ඔබට පිදුව පෙම් කුසුම්
    ඔබෙ දෙපයට පොඩි උනාලු නොපිපෙන විලසින්
    ඔබ එතැනින් තවත් මලෙක සුවද පැතුවා නම්
    පින් සිදුවෙයි මගේ නංගි මරල දැම්මා නම්

    ලිපේ ඉදෙන බත ගිලින්න උගුර දෙන්නැතී
    හිතේ තියෙන දුක අහන්න දෙවියො උඩ නැතී
    ඔබේ ලොවට සාප දෙන්න නංගි දෙන්නැතී
    අපේ හිතේ ගින්දර නුඹෙ සතුට වෙන්නැතී

    මොකෝ බන් මේ එක පාරටම :nerd:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එහෙම කියන්න එපා..
    හිඳීවි කොතැනක හෝ..
    හිමිකාරයා උපන් ඔබේ නමින්..
    වඩීවි කෙදිනක හෝ..
    ඒ එන තුරා හිත හදාගෙන ඉඳින්..

    ඉතින් එහෙම එන කෙනා එක්ක බැඳීම ලබන ආත්මෙටත් ගෙනියනවාද මේ ආත්මෙදිම අවසන් කරනවනද කියන එක තමන්ට අයිති කර්තව්‍යයක්...කොහොම වුනත් මල්ලි අල්ලගත්තු තරමට දුකයි..අතඇරපු තරමට සැනසීමයි..



    එක නම් ඇත්ත මුට ඉන්නේ හිමිකාරයෙක්:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුලු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුලු බිඳුවක පහස
    ගලායයි අතීතේ මියඇදුනු සොහොන ලඟ

    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න






    :love::love::love::love::love::(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුභ උදෑසනක් මා ප්‍රිය මිතුරු මිතුරියනි.
    වෙහෙසකාරි දින 05කට පසුව එළඹෙන විවේකී සති අන්තයේ ආරම්භය.
    කොහොමද ඔඹලා අද දවස ගෙවන්න හිතන් ඉන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියවපු සිංහල ලස්නම කතාව් තුන්මන් හංදිය හා මඩොල් දූව
    :oo:

    විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ගේ අරණකට පෙම් බැද.....

    මිහායිල් ෂලොහොව් ගේ මිනිහකු ගේ ඉරණම....


    කොල්ලනි නැගිට ගන්නට පන නැති කරමට අසනීපෙන්. ඊයේ මුළු රෑම වමනය සහ බඩ එළිය. දැන් පට්ට නිදිමතයි & ඇග නිකං ගහල කැඩුව වගේ....
     
    Status
    Not open for further replies.