☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අහල පහල එවුන්ට කන් වල ඇබ ගහන් ඉන්න වෙයි වගේ...
    හානේ මෙයා ඔයාව දැක්ක කල් කියල පටන් ගනීවි...
    :lol::lol:;)
    kalu+kumaraya+copy.jpg
    anee supz nagawa mathaka una :D

    :):love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මු පාරේ යනකොට මෙන්න මේ වගේ පෙන්නේ එකයි
    පොඩි කොල්ලන්ට කරදරයක් නෑ මම හිතන්නෙ

    ඕකා සරම කරේ දාගෙනනේ යන්නේ කොහේ ගියත් :P

    පොඩි කෙල්ලෝ නැති උනාට, උන්ගේ අම්මල ඉන්නවනේ.:P:angry:

    මම සරම අඳින්නේ නැහැ බං.. මගුල.... උදේට නැගිටිනකොට සරම පැත්තක මම පැත්තක...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි කෙල්ලෝ නැති උනාට, උන්ගේ අම්මල ඉන්නවනේ.:P:angry:

    මම සරම අඳින්නේ නැහැ බං.. මගුල.... උදේට නැගිටිනකොට සරම පැත්තක මම පැත්තක...
    ubata saram joint ekak danna wenawa machan
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Hadala balannako..:D


    :lol::lol::P

    මට පුළුවන් ක්‍රීම් ක්‍රැකර් පුඩිම...
    ඉස්සෙල්ල ප්ලාස්ටික් ජෝග්ගුවකට තේ එකක් හදාගන්න..
    ඊට පස්සේ තේ එකට ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකින් එලියට ගත් බිස්කට් ටික දෙකට තුනට කඩා තේ එකට ඔබන්න...
    පුළුවන් නම් පැකට් එකම කොලේ අයින් කරලා දැම්මත් වරදක් නැහැ...
    ටිකක් වෙලා තියෙන්න ඇරලා, හැන්දක් ගෙන ප්‍රෙස් කර කර තේ ටික අයින් කරන්න...
    අයින් කරන්න ලෝබ වගේ නම් තේ ටික බොන්න...
    දැන් පැත්තකට වෙලා ආතල් එකේ ක්‍රීම් ක්‍රැකර් පුඩිම රස බලන්න...
    මේ වගේ දේවල් ලබු ගෙඩියාගෙන් විතරයි... රහසිගත වට්ටෝරුවකින් හොයාගත්තේ...:P
     
    Status
    Not open for further replies.