Anathen Aa Tharu Kumara

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අවුලක්ම නෑ.. ඒත් මහ ලොකු කොලිටියක් නෑ බං.. සිරසෙත් දැන් කොරියන් ඩ්‍රාමා යනවද බං.. යකෝ දැන් මුන්ට දාන්න ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තෙම නැද්ද.. ටීවී වල වැඩි හරියක් යන්නෙ පිටරට ඩ්‍රාමායි, ලංකාවෙ ඩ්‍රාමායි විතරයිනේ..:sorry:

    :rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    යකඩෝ දැන් කාලෙ ඉන්න කොල්ලන්ගෙ මූනෙ දැලි රැවුලක් වත් වැවෙන්නෙ නෑ නෙහ් :shocked:

    මොකද්ද මේ සීන් එක? ඒලියන් කතාවක් ද?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අවුලක්ම නෑ.. ඒත් මහ ලොකු කොලිටියක් නෑ බං.. සිරසෙත් දැන් කොරියන් ඩ්‍රාමා යනවද බං.. යකෝ දැන් මුන්ට දාන්න ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තෙම නැද්ද.. ටීවී වල වැඩි හරියක් යන්නෙ පිටරට ඩ්‍රාමායි, ලංකාවෙ ඩ්‍රාමායි විතරයිනේ..:sorry:

    ඕවා මොනාද ලන්කාවම ඩ්‍රාමා එකක් වෙලා තියෙන්නෙ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    :rofl: me sinduwa lassanai lyrics awul. (kathawata hinda wenna athi.)
    :baffled: e asse kella ai ui ganawa hayyen dagena ahannath baha wena mokak hari balanawa kiyala minissu hithai.