෴♥ Guess The Film ♥෴

L-Smoker

Member
සොහොන;19141684 said:
9.gif
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිත් එක්ක ඕවා බැහැ මල්ලී

    ත්‍රේඩ් එක වහපිය නැත්තම් තොගේ රෙප් කපන මෙහෙයුම පටන් ගන්නවා

    පොන්නයන්ට රිදුනට මේක නවත්තන්නේ නැ හොදේ :lol:
     
    L-Smoker

    Member
    සොහොන;19141833 said:
    අපිත් එක්ක ඕවා බැහැ මල්ලී

    ත්‍රේඩ් එක වහපිය නැත්තම් තොගේ රෙප් කපන මෙහෙයුම පටන් ගන්නවා

    පොන්නයන්ට රිදුනට මේක නවත්තන්නේ නැ හොදේ :lol:

    ඩොකියුමන්ට් එක අනිත් උන්ට එඩිට් කරන්න බැරි වෙන්න හැදුවා නම්
    ප්‍රශ්නේ ඉවරනේ :)

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19141833 said:
    අපිත් එක්ක ඕවා බැහැ මල්ලී

    ත්‍රේඩ් එක වහපිය නැත්තම් තොගේ රෙප් කපන මෙහෙයුම පටන් ගන්නවා

    පොන්නයන්ට රිදුනට මේක නවත්තන්නේ නැ හොදේ :lol:
    :lol: :lol: :lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,370
    17,387
    113
    නිවාඩුවට ගෙදර යන අක්කයි මල්ලියි...මගදි හමුවන කරදරකාරයෙක්....උමගක් ඈතුලෙ අමුතු දෙයක්...:P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    eka ponnayek ara Google eke dapu post eka edit karala
    maha tirisannu inne.

    https://docs.google.com/document/d/1Wc6DCYR70ApasRYwm8HwGJtn8Y4-FP2WnzRzq63FFnE/edit?pli=1:no::no:
    ow heta awama kiyamu

    Man me eth baluwa mu awlak nthe mkda ki me thread ekata :)
    ඩොකියුමන්ට් එක අනිත් උන්ට එඩිට් කරන්න බැරි වෙන්න හැදුවා නම්
    ප්‍රශ්නේ ඉවරනේ :)

    කව්ද බන් මේ වගේ වැඩ කරන්නේ.. :angry::angry:
    මන් restore කරා ලිස්ට් එක. Doc එක Public අයින් කරන්නම්. :oo::oo::oo:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    *මගේ Nokia 6600 එකට කෝල් එකක්
    හෙලෝ කව්ද ඔය?
    අනේ කෝල් එක නම් කට් කරගන්න එපා, කට් කරොත් මං ඉවරයි මං ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක

    පට්ට ෆිල්ම් එකක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19141833 said:
    අපිත් එක්ක ඕවා බැහැ මල්ලී

    ත්‍රේඩ් එක වහපිය නැත්තම් තොගේ රෙප් කපන මෙහෙයුම පටන් ගන්නවා

    පොන්නයන්ට රිදුනට මේක නවත්තන්නේ නැ හොදේ :lol:

    කව්ද බන් මේ වගේ වැඩ කරන්නේ.. :angry::angry:
    මන් restore කරා ලිස්ට් එක. Doc එක Public අයින් කරන්නම්. :oo::oo::oo:

    :(:(:(
    ඕවා ගනන් ගන්නෙ නැතුව දිගටම කරගෙන යමු
    එත් මේ වගේ ත්‍රේඩ් එකක් එක්කත් අවුල් යන්නේ මොන හේතුවකටද?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නිවාඩුවට ගෙදර යන අක්කයි මල්ලියි...මගදි හමුවන කරදරකාරයෙක්....උමගක් ඈතුලෙ අමුතු දෙයක්...:P

    Thomian kiyana ewaa tikak amaaruy :baffled:
    English ekak wenna athi neda?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කඳු තරනයකරන කොල්ලෙක් ලීස්සල ගිහින් ලොකු ගල් දෙකක් අතර හිර වෙනවා තනියම තමන්ව වීඩියෝ කර කර ඉන්නවා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,370
    17,387
    113
    කඳු තරනයකරන කොල්ලෙක් ලීස්සල ගිහින් ලොකු ගල් දෙකක් අතර හිර වෙනවා තනියම තමන්ව වීඩියෝ කර කර ඉන්නවා

    127..?