කොටකෙතන Mystery Thred

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Machan man hithanne, oye area eke Loku Nidanayak thiyenawa. e nidagane ganna e nidan thiyena area eke ganu yam kisi pramanayak maranna one.
    umbala hithanne mokakda ?:oo:

    kotakethena.jpg

     
    Last edited:

    L-Smoker

    Member
    Umba danna Iti Gediya, kahawatthe manik thiyenawa. Issara Rajawaru hadapu hondama manik badu nidan karala thiyenne Kahawatthe

    කොහොමද හරියටම කියන්නේ නිදන් කලේ ඔහෙ කියල?
    උඹ ගිය ආත්මේ අන්තපුරේකද වැඩ කලෙ? :shocked:
    කහවත්තේ මිනී මැරුම් වෙන්නේ මිනිස්සු බය කරන්න
    වෙන මොනා හරි යටින් ගේමක් යනවා ඇති
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    oya gamata apu saasthara kaarayek kiyalaa thiyanawa ganunge hu*tha athule ran sembuwak thiyanawa kiyalaa.. esembuwa thamai hoyanne...:lol::lol::lol::lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නිධානයක් නෙමේ ,මමනම් හිතන්නේ මානසික අසහනකාරයෙක් ඉන්නේ.මිනිහා ටිකක් බලපුලුවන් කාරයෙක් .ඒ නිසා තමයි අල්ලගන්න බැරි



    Why would anybody become a serial killer?

    ඉරිදා ලංකාදීපේ, දියත අතිරේකේ බලපන්.දැන් ටික කාලෙක ඉදන් යනවා serial killer(දාම ඝාතකයන් ) ගැන ආර්ටිකල් එකක්.කියවල බලපන් පුලුවන්නම්.....
    ගොඩක් උන්ගේ හේතුව පොඩි කාලෙදිම උන ලිංගික හිරිහැර කිරීම් .පොඩි කාලේ කියන්නේ මොලය වැඩෙන කාලේ නිසා ඒ කාලේදී වෙන දේවල් වල හැටියට තමයි මොලේ හැදෙන්නේ .පුර්ව ළමා විය සංවර්ධනය කියන එක නැති උනාම ඔහොම වෙනවා