Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පිණි වැටෙනා මේ සීතල උදයේ
    වස්සානය ඇවිද්ද ආයේ
    පිපෙනා මල් ඇල ඉව්රු දිගේ
    නෙලන්න යනවද මගෙ පබවතියේ
    සිරියාවට මේ ගම් මැද්දේ
    නුඹට ලඳේ මගෙ මන බැඳුනේ
    ගලනා ගඟ නැත නතරවුණේ
    දෝර ගලන ආ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආඩම්බර සඳ සිරියහනට වැද
    ඇයි අද මේ තරමට දඟ කියන්න
    කියන්න කියන්න කියන්න පුන්සඳ
    කෞමතී මලක් යහනට එවන්නේ කවදද...

    මම ආසම සින්දුවක්.:)
    නදීකගේ music පට්ට..ඒ ගායකයාගේ ඔය සිංදුව විතරයි නේද ජනප්‍රිය වුනේ?
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    දෙවෙනිද මගෙ ආදරේ ඔබට
    නැතුවද දැන් ඔබේ පෙම මෙමට
    වෙනසක් මට දැනෙනවා
    ඔබ මා මගහරිනවා
    එකෙකුට නැ



     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්

    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කළේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකම්

    දෑස් වසා කඳුළු සලා
    දෑස් වලින් සිනා සලා
    සුසුම් වලින් කතා කලා
    ඔබ යනවා සුවඳ තියා



    නදීකගේ music පට්ට..ඒ ගායකයාගේ ඔය සිංදුව විතරයි නේද ජනප්‍රිය වුනේ?

    වේදිකාවේ සින්දුවත් ප්‍රසිද්දයි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1



    වේදිකාවේ සින්දුවත් ප්‍රසිද්දයි.
    නදීක ගුරුගේ ගේ නේද?
    මේක පොඩ්ඩක් බලපල්ලා


    කැමතිම ෆිල්ම් එකක කැමතිම සින්දුව :love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න,,
    ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න...
    අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්..
    කුමට එරට අධිකරණය නීතිය සහ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හරිත වන රේඛාවෙන්
    වර්ණ ගෙන
    වියමනක් කරන්න
    ඔබ ගැන
    විඩාපත් මසිත ළඟ
    මොහොතක් නතර වී
    යනවාද ඔබ
    මට කි.....


    කසුන්:love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙදිනද කූඩු හදන්නට ඉන්නේ..
    කෙදිනද කූඩු වෙලා අපි ඉන්නේ..
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ.....
    කවදා තනිව
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී
    හිතේ සතුට මාගේ ඔබමයි
    ඔය මුහුණට ලොබ බැන්දේ
    ගයන ගීය මාගේ සැමදා
    ඔයාටමයි මගේ කෙල්ලේ
    විසේකාර අරුමැත්ති
    නෙතට හොරා පැනයන්නි
    කෝල වදන් මුමුනන්න
    මගේ පුංචි හැඩකාරී
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිදවන්නෙපා මේ තරම්..
    ඔබ ආදරේ මට නම්..
    හඬවන්න එපා මේ තරම්..
    ඔබෙ ජීවිතේ මා න..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුරු හිස් අගින් පායන සඳින්
    අපට වෙන්නට බැහැ වහන්
    අපේ වග නොදැනෙන්න පෙර අපි
    යන්න යමු නික්මී ඉතින්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
    ඉඟ සඟග ගස්සන ආඩම්බරකම මට සීදේව
    කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීව
    සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී
    නිල්මිනි දෑසේ කුලුදුල් පෙම දැකලා
    සිත රහසේ බඳුනා
    ඔය වත කමලේ පුන් සඳ සේ රුව
    ආඩම්බර පානා ගතියට
    ආල හැගුම් මැ........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳ ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්..~
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු නොනිදන මොහොතක විමසමී~
    හද පවසන රහසට හිතවතී..
    තව ලං කරගන්නට සිතුනී~
    මට නම් ඔය දෑතින් අල්ලා..
    smiley-next.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වේදිකාවේ සින්දුවත් ප්‍රසිද්දයි.
    ඒ නදීකගෙනේ. මම ඇහුවේ තුෂාර ගල්ලැස්සගේ ගේ:)
    නදීක ගුරුගේ ගේ නේද?
    මේක පොඩ්ඩක් බලපල්ලා
    මේක පට්ට..
    නෙතු නොනිදන මොහොතක විමසමී~
    හද පවසන රහසට හිතවතී..
    තව ලං කරගන්නට සිතුනී~
    මට නම් ඔය දෑතින් අල්ලා..
    smiley-next.gif

    ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී
    අහසට නැගී ඉහල ඉගිලෙමී
    දුර පාවෙනා වලාවේ කිමිදිලා
    ඉගිලී යමී ආකාසේ හිමතුරා..

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රුවක් ඇදෙනවා..කවුදෝ එනවා..
    මීවිත ඇඳිරිය දෑස වසනවා...
    හද පොදි බැඳි දුක දියකර පාකර..
    ඔබේ ලොවට මා මොහො...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතුවක්කාරී නුඹනම් සොඳුර
    අනෙ හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ
    මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරී මේ දීගේ
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
    බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    දිලි සේ තරැ සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්