නදීකගේ music පට්ට..ඒ ගායකයාගේ ඔය සිංදුව විතරයි නේද ජනප්‍රිය වුනේ?මම ආසම සින්දුවක්.![]()
නදීකගේ music පට්ට..ඒ ගායකයාගේ ඔය සිංදුව විතරයි නේද ජනප්‍රිය වුනේ?
නදීක ගුරුගේ ගේ නේද?
වේදිකාවේ සින්දුවත් ප්‍රසිද්දයි.

ඒ නදීකගෙනේ. මම ඇහුවේ තුෂාර ගල්ලැස්සගේ ගේවේදිකාවේ සින්දුවත් ප්‍රසිද්දයි.

මේක පට්ට..නදීක ගුරුගේ ගේ නේද?
මේක පොඩ්ඩක් බලපල්ලා
ලිහිණියෙකු සේ සිඳු මතින් පාවීනෙතු නොනිදන මොහොතක විමසමී~
හද පවසන රහසට හිතවතී..
තව ලං කරගන්නට සිතුනී~
මට නම් ඔය දෑතින් අල්ලා..
![]()
