බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

Yogi Bear

Banned
Oct 16, 2015
232
16
0

අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

LOLeeeeeeeeeeeeeeeeeeeeee LOL!

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
 
magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?
    :no::no::no::no:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දරුවෙක් බිහිකලේ නෑ කියල සංසාරෙ දිග්ගැස්සෙන එක නතර වෙන්නෙ නෑ බොල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊට වඩා හොඳ නැද්ද බං මුළු ලෝකෙම විනාසවෙලා යන්ඩ මොනවහරි කරොත්. මිනිස්සු සත්තු ඔක්කොම නැතිවුනාම ආය ඉතිං පව් ගෙවන්ඩ ඉපදෙන්න විදිහක් නෑ නේ :shocked:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    රඹා;19146891 said:
    දරුවෙක් බිහිකලේ නෑ කියල සංසාරෙ දිග්ගැස්සෙන එක නතර වෙන්නෙ නෑ බොල.

    මම අදහස් කලේ දරුවාගේ සංසාරේ
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඊට වඩා හොඳ නැද්ද බං මුළු ලෝකෙම විනාසවෙලා යන්ඩ මොනවහරි කරොත්. මිනිස්සු සත්තු ඔක්කොම නැතිවුනාම ආය ඉතිං පව් ගෙවන්ඩ ඉපදෙන්න විදිහක් නෑ නේ :shocked:

    ඉප දෙන්න තියෙන්නේ මනුස්ස ලෝකේ විතරද බෝලව් :eek::eek::eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මිනිස්සු මාර්ඝ ඵලයක් අවබෝධ කරගත්තොත් ඔන්න ලමයි හදන එක නවත්තයි. අනික ඉපදෙන එකා මොකා වෙලා ඉපදිලා හරි සසර ගමන යයි, අනික පෘතිවිය විතරයැ බන් තියෙන්නේ ඉපදෙන්න
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද? තේරුනේ නැද්ද?

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    ඉතින් අපි දරුවන් බිහි නොකර හිටියොත්, අපි කාගෙහරි සංසාරය කෙටි කරගන්න උදව් කරනවා. ඇයි මම එහෙම කියන්නේ? සතෙක් වෙලා ඉපදුනාට වැඩිය පව් මනුස්සයෙක් වෙලා ඉපදුනාම සිදු වෙන නිසා. උදා අපි හැමෝම කෙදිනක හරි මස් මාන්ස කාල තියෙනව.

    හිතන්න මුළු ලෝකයාම දරුවන් බිහි කරන එක නතර කරොත් එකෙන් වෙන සුගතිය?

    සහොදරයා ඹයා මේක දැම්මේ කුමක් අදහස් කරගෙනද?
    මේ ත්රේඩ් එකේ තියන විදිහට බැඵවම පෙන්නේ ඹයා බුද්ධ ධර්මය ගැන කිසිවක් නොදන්න කෙනෙක් වගේ..
    බුද්ධ ධර්මය කියන්නේ මේ නිකන් අපි යම් කිසි දෙයක් බලන්න උත්සහ කරනවා වගේ දෙයක් නොවයෙි.....
    අපි හැම වෙලාවේම බලන්න උත්සහ කරන්නේ ඇස් වලින් ඒත් බුද්ධ ධර්මය බලන්න ඹ්නේ.. ප්‍රඥාවෙන්....
    ප්‍රඥාව කියන ඒක ඒක ඒක පුද්ගලයන්ට වෙනස් වෙනවා... සමහරුන්ට ප්‍රඥාව ඇත්තේම නෑ...

    ඹයාගේ ඹය ප්‍රශ්නයට උත්තරේ දෙන්න... ගොඩක් දෙවල් කියන්න වෙනවා..
    මුලින්ම කුසල් අකුසල් ගැන ඉගෙනගන්න...
    ඉට පස්සේ මේ සංසාරයේ ක්‍රියාවලිය ගැන අවබොධ කරගන්න එකට අභිධර්මය ඉගෙන ගන්න...

    මන් හිතනවා ඹය ටික දැනගත්තොත් ඹයාට නිවැරදිම උත්තරය හමුවෙයි කියලා....

    උදා :- අපිට තේ එකක් හදා ගන්න ඹනා උනාම අපි එකට අවශ්‍ය ද්‍රව්‍ය දානවා වගේ තමයි.... නිවැරදි අමුද්‍රව්‍ය නොදුන් මනසින් උපදින්නේ ඒ ඒ අමුද්‍රව්‍ය වලින් නිපද විය හැකි දැ....
     
    • Like
    Reactions: chanakamanjula

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඊට වඩා හොඳ නැද්ද බං මුළු ලෝකෙම විනාසවෙලා යන්ඩ මොනවහරි කරොත්. මිනිස්සු සත්තු ඔක්කොම නැතිවුනාම ආය ඉතිං පව් ගෙවන්ඩ ඉපදෙන්න විදිහක් නෑ නේ :shocked:

    මචං මේක සිරාම concept එකක්, හිතන්න aliensලත් හිටියොත් උන්ටත් කර්මය බලපාන නිසා අපි මුළු universe එකම blow up කරලා දානවා එතකොට හැමෝම නිකන්ම සංසාරෙන් එතරවෙනවා ආයේ ඉපදෙන්න විදියක් නැතිනිසා
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මචං මේක සිරාම concept එකක්, හිතන්න aliensලත් හිටියොත් උන්ටත් කර්මය බලපාන නිසා අපි මුළු universe එකම blow up කරලා දානවා එතකොට හැමෝම නිකන්ම සංසාරෙන් එතරවෙනවා ආයේ ඉපදෙන්න විදියක් නැතිනිසා

    eth blow up karana eka apahu ipadenawa. my concept is better in that case :yes:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මිනිසුන් වෙන ඹයාලා හිතන් ඉන්නේ ඹ්යාලාගේ ඇස් වලට පෙන මේ ලොකය විතරයි කියලා මිනිසුන්ට ඉපදනේන තියෙන්නේ....
    නැහැ... තව ලොක දහස් ගනන් කොටි ගනන් තියනවා

    සහස්ශ්‍රි ලොක ධාතුව
    ද්වි සහස්ශ්‍රි ලොක ධාතුව
    ත්‍රි සහස්ශ්‍රි ලොක ධාතුව

    ඹයා ධර්මය තව ඉගෙන ගන්න........
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    eth blow up karana eka apahu ipadenawa. my concept is better in that case :yes:

    නැහැ බන් මම කියන්නේ විශ්වයේ ආයේ ජීවයක් අතිනොවෙන විදියට හැමතැනම කුඩුකරලා දාන්න ක්‍රමයක් හොයාගන්න ඕන විශ්වයේ තියෙන සුර්යයෝ ග්‍රහලෝක හැම මගුලක්ම දුවිලි වගේ කරලා දන්නා ඕන එතකොට ආයේ ජීවයක් ඇතිවෙන්නේ නැහැ, ආයේ කොහොම හරි ක්‍රමේකින් ජිවයෙක් හටගන්නා පටන්ගත්තොත් එකත් නැතිකරලා දන්නා artificial Predatorල හදල යන්න ඕන
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචං මේක සිරාම concept එකක්, හිතන්න aliensලත් හිටියොත් උන්ටත් කර්මය බලපාන නිසා අපි මුළු universe එකම blow up කරලා දානවා එතකොට හැමෝම නිකන්ම සංසාරෙන් එතරවෙනවා ආයේ ඉපදෙන්න විදියක් නැතිනිසා

    ලොල් අනේ මන්ද බං, උබල වැස්සට වත් පන්සල් යන්නේ නැද්ද? විශ්වය කියල උබ හිතන් ඉන්නේ මොනවාද? විශ්වය නිර්වචනය කරන්න පුලුවන්ද? හිස් වචන කතා කරන්න මම කැමති නැ. සංසාරෙන් එතර වෙන්න තියෙන්නේ ඉපදීමට තියෙන හේතුව නැති කිරීමෙන් පමණයි, විශ්වයම විනාස කලා කියල හිතන්නකෝ, ඒ විනාස කල කියලා ඔයාගේ කෙලෙස් නැති උනාද? නැහැ, මෝහය නැති උනාද? නැහැ, කර්ම රැස් කිරීම නතර වුන විට පමණයි නැවත ඉපදීමක් නැත්තේ.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මිනිසුන් වෙන ඹයාලා හිතන් ඉන්නේ ඹ්යාලාගේ ඇස් වලට පෙන මේ ලොකය විතරයි කියලා මිනිසුන්ට ඉපදනේන තියෙන්නේ....
    නැහැ... තව ලොක දහස් ගනන් කොටි ගනන් තියනවා

    සහස්ශ්‍රි ලොක ධාතුව
    ද්වි සහස්ශ්‍රි ලොක ධාතුව
    ත්‍රි සහස්ශ්‍රි ලොක ධාතුව

    ඹයා ධර්මය තව ඉගෙන ගන්න........

    :):):):) තෙරුවන් සරණයි​
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    නැහැ බන් මම කියන්නේ විශ්වයේ ආයේ ජීවයක් අතිනොවෙන විදියට හැමතැනම කුඩුකරලා දාන්න ක්‍රමයක් හොයාගන්න ඕන විශ්වයේ තියෙන සුර්යයෝ ග්‍රහලෝක හැම මගුලක්ම දුවිලි වගේ කරලා දන්නා ඕන එතකොට ආයේ ජීවයක් ඇතිවෙන්නේ නැහැ, ආයේ කොහොම හරි ක්‍රමේකින් ජිවයෙක් හටගන්නා පටන්ගත්තොත් එකත් නැතිකරලා දන්නා artificial Predatorල හදල යන්න ඕන

    I still wonder why didn't Buddha with all his might, give knowledge to the people who existed at that time, to understand everything and attain Nibbahna :yes: