බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    විශ්වය ගැන උවමනාවට වඩා හොයන්න එපා කිව්වේ එක නිවන්දැකීමට උපකාරයක් නොවෙන නිසයි එත් අපි මේ කතාකරන්නේ විශ්වය විනාශ කරලා ජීවයේ පැවැත්ම නැතිකරලා දැමීම ගැන, විශ්වය ගැන හොයාගෙන තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි කියන එකෙන් එක විනාශ කරන්න බැහැ කියල කියවෙන්නේ නැහැනේ බං
    විශ්වය විනාස කරන්න කලින් තියන මන්දාකිනි ටික ගැනල ඉවර කරන්නවත් පුලුවන්ද? සූර්ය විනාස කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? දැනට හදල තියන ලොකුම පරමාණු බෝම්බෙ වගේ බිලියනකටත් වැඩි ශක්තියක් අපේ සූර්යා තත්පරයකදි නිපදවනව. එහෙව් එකේ රා බීපු මීය වගේ ටෝක් දෙන්න එපා බන්. බෝම්බ බිලියනේ හදල ඉවර වෙද්දි මෛත්‍රී බුදු හාමුදුරුවොත් පහල වෙලා ඉඳීවි. උඹ බෝම්බ ගහල විනාස කරන එකට වැඩිය ලේසියෙන් කට්ටිය නිවන් දකීවි.
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    විශ්වය ගැන බුදුන් වහන්සේ කතා කරලා තියෙනවා? මට සුත්‍රය මතක නැ, සමහර දේවල් උන් වහන්සේ පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඊට හේතුව වන්නේ, ඇතැම් දේ තේරුම් ගැනීමට, අපි තුල දැනුමක් නොමැති කම.

    umba kiyanne Prof Stephen Hopkins, Arthur C Clarke wage widwathuntath therum ganna baha kiyalada?
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa

    සහොදරයා ඹයා මේක දැම්මේ කුමක් අදහස් කරගෙනද?
    මේ ත්රේඩ් එකේ තියන විදිහට බැඵවම පෙන්නේ ඹයා බුද්ධ ධර්මය ගැන කිසිවක් නොදන්න කෙනෙක් වගේ..
    බුද්ධ ධර්මය කියන්නේ මේ නිකන් අපි යම් කිසි දෙයක් බලන්න උත්සහ කරනවා වගේ දෙයක් නොවයෙි.....
    අපි හැම වෙලාවේම බලන්න උත්සහ කරන්නේ ඇස් වලින් ඒත් බුද්ධ ධර්මය බලන්න ඹ්නේ.. ප්‍රඥාවෙන්....
    ප්‍රඥාව කියන ඒක ඒක ඒක පුද්ගලයන්ට වෙනස් වෙනවා... සමහරුන්ට ප්‍රඥාව ඇත්තේම නෑ...

    ඹයාගේ ඹය ප්‍රශ්නයට උත්තරේ දෙන්න... ගොඩක් දෙවල් කියන්න වෙනවා..
    මුලින්ම කුසල් අකුසල් ගැන ඉගෙනගන්න...
    ඉට පස්සේ මේ සංසාරයේ ක්‍රියාවලිය ගැන අවබොධ කරගන්න එකට අභිධර්මය ඉගෙන ගන්න...

    මන් හිතනවා ඹය ටික දැනගත්තොත් ඹයාට නිවැරදිම උත්තරය හමුවෙයි කියලා....

    උදා :- අපිට තේ එකක් හදා ගන්න ඹනා උනාම අපි එකට අවශ්‍ය ද්‍රව්‍ය දානවා වගේ තමයි.... නිවැරදි අමුද්‍රව්‍ය නොදුන් මනසින් උපදින්නේ ඒ ඒ අමුද්‍රව්‍ය වලින් නිපද විය හැකි දැ....

    තමන් සංසාරේන් එතර වන විධිහ ගැන හොයන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඒත් මේ ලොකය ගැන ඉගෙන ගන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න එපා... මොකද බුදු රාජානන් වහන්සේ ධර්මය දේශනා කරේ සංසාරයෙන් එතරවන්න මිස සංසාර ගැන සමික්ෂණ කරන්නවත් පරික්ෂණ කරන්නවත් නොවෙයි...

    සංසාරයේ එතර වෙන්නනම් කරන්න තියෙන්නේ ඉපදීම නැති කරන එක
    ඉපදීමට හේතුව සොයන්න...
    හෙතුව නැති කරන්න එත කොට ඉපදීම නැති වෙනවා...

    සියලු දේ හෙතුන්ගෙන් සකස් වු දේවල් හේතුන් නැති වීමේන් ඵලයද නැති වේ....

    ප්‍රශ්නය අහුවානම් උත්තරය සොයන්න උත්සහ කරන්න.....
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මොකක්හරි දෙයක් කරන්න එක ක්‍රමයක් නෙවෙයි ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ ඉතාම ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් කියල දුන්න, දැන් හිතන්න බුදුහාමුදුරුවෝ විශ්වය විනාශ කරලා උන්වහන්සේත් පිරිනිවන් පැවට පස්සේ තව ජීවයක් ඉබේම ඇතිවෙන්න පුළුවන් ඒකනිසා උන්වහන්සේ එක නොකර ඉන්න ඇති

    ප්‍රශ්නයක් අහන්නම්, ඔයාට ඇත්තටම ඕන බුදු දහම ඉගෙන ගන්නද?, ඔයා පිලි ගන්නවද ඔයාට වඩා බුදුන් වහන්සේගේ දැනුම් වැඩි කියල? ඒ කාලෙත් නිවන අවබෝධ කර ගන්න විවිධ ක්‍රම මිනිස්සු අත්හදා බැලුව කියල ඔයාට අමතකද? බුදුන් වහන්සේත් ක්‍රම කිහිපයක්ම අනුගමනය කරලා තමයි, මේ ක්‍රමය දේශනා කලේ?
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    රඹා;19147310 said:
    විශ්වය විනාස කරන්න කලින් තියන මන්දාකිනි ටික ගැනල ඉවර කරන්නවත් පුලුවන්ද? සූර්ය විනාස කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? දැනට හදල තියන ලොකුම පරමාණු බෝම්බෙ වගේ බිලියනකටත් වැඩි ශක්තියක් අපේ සූර්යා තත්පරයකදි නිපදවනව. එහෙව් එකේ රා බීපු මීය වගේ ටෝක් දෙන්න එපා බන්. බෝම්බ බිලියනේ හදල ඉවර වෙද්දි මෛත්‍රී බුදු හාමුදුරුවොත් පහල වෙලා ඉඳීවි. උඹ බෝම්බ ගහල විනාස කරන එකට වැඩිය ලේසියෙන් කට්ටිය නිවන් දකීවි.

    ai machan, loke mechchara wiyakoola wela thiyena kaleka minisunge hitha suwa pinisa, මෛත්‍රී බුදු හාමුදුරුවො pahala wenne natthe?
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    තමන් සංසාරේන් එතර වන විධිහ ගැන හොයන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඒත් මේ ලොකය ගැන ඉගෙන ගන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න එපා... මොකද බුදු රාජානන් වහන්සේ ධර්මය දේශනා කරේ සංසාරයෙන් එතරවන්න මිස සංසාර ගැන සමික්ෂණ කරන්නවත් පරික්ෂණ කරන්නවත් නොවෙයි...

    සංසාරයේ එතර වෙන්නනම් කරන්න තියෙන්නේ ඉපදීම නැති කරන එක
    ඉපදීමට හේතුව සොයන්න...
    හෙතුව නැති කරන්න එත කොට ඉපදීම නැති වෙනවා...

    සියලු දේ හෙතුන්ගෙන් සකස් වු දේවල් හේතුන් නැති වීමේන් ඵලයද නැති වේ....

    ප්‍රශ්නය අහුවානම් උත්තරය සොයන්න උත්සහ කරන්න.....

    එක තමයි සහෝ මෙයාලා හිතන් ඉන්නේ ඔක්කොම විනාස උනාම සංසාරේ නතර වෙනවා කියලා, විනාස කරන්න ඕන, කාර්ම රැස් කිරීම මිසක්, භෞථිකව පෙනන ලෝකය විනාස කිරීම නෙවෙයි.
     
    man ahapu prasne athule okata wisaduma thiyenawa neda?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඵලයට බෙහෙත් කිරීම තාවකාලික දෙයක් සහෝ.. හේතුවට බෙහෙත් කිරීමයි වටින්නේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හරි හිතන්න විශ්වයේ ඉන්න ඔක්කොම නිවන් දැක්ක කියල. එතකොට ආයෙත් ජීවයක් හටගන්නේ නැද්ද ?:oo::oo:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    එක තමයි සහෝ මෙයාලා හිතන් ඉන්නේ ඔක්කොම විනාස උනාම සංසාරේ නතර වෙනවා කියලා, විනාස කරන්න ඕන, කාර්ම රැස් කිරීම මිසක්, භෞථිකව පෙනන ලෝකය විනාස කිරීම නෙවෙයි.

    සංසාරේ pawathinna thanak nathi karama kohomada සංසාරේ pawathenne? ekai eya ahanne.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ai machan, loke mechchara wiyakoola wela thiyena kaleka minisunge hitha suwa pinisa, මෛත්‍රී බුදු හාමුදුරුවො pahala wenne natthe?

    බුදු කෙනෙක් පහල වෙන එක එහෙම, හිතෙන හිතන වෙලාවට වෙන්නේ නැ, හේතුව පෙරුම් පුරලා බුදු වෙන්නේ, උන් වහන්සේ තාම පෙරුම් පුරනවා, ලෝකය ව්‍යාකුල වෙලා, නැහැ, මොකද අපි ඉන්නේ, බුද්ධ කාලයක, බුදු වරු නැති කාලයකුත් තියනවා අන්න ඒ කාලේ ඔයා ඉපදිලා මේ තෙරෙඩ් එක දානවනම් ඔයා කියයි, දැන්නම් ලෝකේ ව්‍යකුලයි කියල
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    රඹා;19147310 said:
    විශ්වය විනාස කරන්න කලින් තියන මන්දාකිනි ටික ගැනල ඉවර කරන්නවත් පුලුවන්ද? සූර්ය විනාස කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? දැනට හදල තියන ලොකුම පරමාණු බෝම්බෙ වගේ බිලියනකටත් වැඩි ශක්තියක් අපේ සූර්යා තත්පරයකදි නිපදවනව. එහෙව් එකේ රා බීපු මීය වගේ ටෝක් දෙන්න එපා බන්. බෝම්බ බිලියනේ හදල ඉවර වෙද්දි මෛත්‍රී බුදු හාමුදුරුවොත් පහල වෙලා ඉඳීවි. උඹ බෝම්බ ගහල විනාස කරන එකට වැඩිය ලේසියෙන් කට්ටිය නිවන් දකීවි.

    මන්දාකිනි ගොඩක් තිබුන කියල විශ්වයේ කොනක් නැහැ කියල විශ්වයේ ස්පීඩ් ලිමිට් එක ආලෝකයේ වේගය කියල ඔය එකී මෙකි නොකී මොනව කිව්වත් විශ්වය විනාස කරන්න බැහැ කියල එකෙන් කියවෙන්නේ නැහැ, අවරුදු 2000කට කලින් මිනිහෙක්ට කිව්වනම් හදේ ජනාවාස හදන්න පුළුවන් කියල එක කවදත් ඕක විශ්වාස කරන්නේ නැහැ මේකත් ඒවගේ තමයි
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    umba kiyanne Prof Stephen Hopkins, Arthur C Clarke wage widwathuntath therum ganna baha kiyalada?

    බැහැ, බුදු දහමයි විද්‍යාවයි පටලව ගන්න එපා, බුදු දහම ඇතුලේ විද්‍යාව තිබුනට, විද්‍යාව ඇතුලේ බුදු දහම නැ.
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    ඵලයට බෙහෙත් කිරීම තාවකාලික දෙයක් සහෝ.. හේතුවට බෙහෙත් කිරීමයි වටින්නේ...

    ඵලය - daru pala

    හේතුව - demawpiyan

    demawpiyan daruwan haduwe nathnan sansaraye pawathmak na :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නැ අයේ හට ගැනීමක් නැ.

    ඒ කියන්නේ, ජීවය හටගන්නා අවශ්‍ය කාරනා ඔක්කොම සම්පුර්ණ වුනත් ඊට කලින් සංසාරෙන් මිදුනේ නැති කෙනෙක් ඉපදිලා කර්ම ටික ගෙවන්න හිටියේ නැත්තන් ආයේ ජීවයක් නෑ ? :shocked::shocked::shocked:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa

    සහොදරයා ඹයා මේක දැම්මේ කුමක් අදහස් කරගෙනද?
    මේ ත්රේඩ් එකේ තියන විදිහට බැඵවම පෙන්නේ ඹයා බුද්ධ ධර්මය ගැන කිසිවක් නොදන්න කෙනෙක් වගේ..
    බුද්ධ ධර්මය කියන්නේ මේ නිකන් අපි යම් කිසි දෙයක් බලන්න උත්සහ කරනවා වගේ දෙයක් නොවයෙි.....
    අපි හැම වෙලාවේම බලන්න උත්සහ කරන්නේ ඇස් වලින් ඒත් බුද්ධ ධර්මය බලන්න ඹ්නේ.. ප්‍රඥාවෙන්....
    ප්‍රඥාව කියන ඒක ඒක ඒක පුද්ගලයන්ට වෙනස් වෙනවා... සමහරුන්ට ප්‍රඥාව ඇත්තේම නෑ...

    ඹයාගේ ඹය ප්‍රශ්නයට උත්තරේ දෙන්න... ගොඩක් දෙවල් කියන්න වෙනවා..
    මුලින්ම කුසල් අකුසල් ගැන ඉගෙනගන්න...
    ඉට පස්සේ මේ සංසාරයේ ක්‍රියාවලිය ගැන අවබොධ කරගන්න එකට අභිධර්මය ඉගෙන ගන්න...

    මන් හිතනවා ඹය ටික දැනගත්තොත් ඹයාට නිවැරදිම උත්තරය හමුවෙයි කියලා....

    උදා :- අපිට තේ එකක් හදා ගන්න ඹනා උනාම අපි එකට අවශ්‍ය ද්‍රව්‍ය දානවා වගේ තමයි.... නිවැරදි අමුද්‍රව්‍ය නොදුන් මනසින් උපදින්නේ ඒ ඒ අමුද්‍රව්‍ය වලින් නිපද විය හැකි දැ....

    man ahapu prasne athule okata wisaduma thiyenawa neda?

    උදා :- අපිට තේ එකක් හදා ගන්න ඹනා උනාම අපි එකට අවශ්‍ය ද්‍රව්‍ය දානවා වගේ තමයි.... නිවැරදි අමුද්‍රව්‍ය නොදුන් මනසින් උපදින්නේ ඒ ඒ අමුද්‍රව්‍ය වලින් නිපද විය හැකි දැ....

    ඹයාට වැරදිලා තියෙන තැන ඹය උදාහරනයේ තියෙනවා
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    බුදු කෙනෙක් පහල වෙන එක එහෙම, හිතෙන හිතන වෙලාවට වෙන්නේ නැ, හේතුව පෙරුම් පුරලා බුදු වෙන්නේ, උන් වහන්සේ තාම පෙරුම් පුරනවා, ලෝකය ව්‍යාකුල වෙලා, නැහැ, මොකද අපි ඉන්නේ, බුද්ධ කාලයක, බුදු වරු නැති කාලයකුත් තියනවා අන්න ඒ කාලේ ඔයා ඉපදිලා මේ තෙරෙඩ් එක දානවනම් ඔයා කියයි, දැන්නම් ලෝකේ ව්‍යකුලයි කියල

    machan gouthama budun pahala wuna kale me loke mechchara prasna thibunada? balapanko Siriyawata gahana gahilla. lankawe yudden witharak 100,000 minissu maruna.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඵලය - daru pala

    හේතුව - demawpiyan

    demawpiyan daruwan haduwe nathnan sansaraye pawathmak na :)

    ජීවයක් හට ගැනීමට, අම්ම කෙනෙක් වත්, තාත්තා කෙනෙක් වත් ඕනේ නැ පුතේ, අයේ මේ ත්‍රෙඩ් එකට reply නොකරමි, වෙලාවක් තිබුනොත් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්,
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,048
    265
    83
    මිනිසුන් වෙන ඹයාලා හිතන් ඉන්නේ ඹ්යාලාගේ ඇස් වලට පෙන මේ ලොකය විතරයි කියලා මිනිසුන්ට ඉපදනේන තියෙන්නේ....
    නැහැ... තව ලොක දහස් ගනන් කොටි ගනන් තියනවා

    සහස්ශ්‍රි ලොක ධාතුව
    ද්වි සහස්ශ්‍රි ලොක ධාතුව
    ත්‍රි සහස්ශ්‍රි ලොක ධාතුව

    ඹයා ධර්මය තව ඉගෙන ගන්න........

    :):):):) තෙරුවන් සරණයි​

    රඹා;19147310 said:
    විශ්වය විනාස කරන්න කලින් තියන මන්දාකිනි ටික ගැනල ඉවර කරන්නවත් පුලුවන්ද? සූර්ය විනාස කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? දැනට හදල තියන ලොකුම පරමාණු බෝම්බෙ වගේ බිලියනකටත් වැඩි ශක්තියක් අපේ සූර්යා තත්පරයකදි නිපදවනව. එහෙව් එකේ රා බීපු මීය වගේ ටෝක් දෙන්න එපා බන්. බෝම්බ බිලියනේ හදල ඉවර වෙද්දි මෛත්‍රී බුදු හාමුදුරුවොත් පහල වෙලා ඉඳීවි. උඹ බෝම්බ ගහල විනාස කරන එකට වැඩිය ලේසියෙන් කට්ටිය නිවන් දකීවි.

    තමන් සංසාරේන් එතර වන විධිහ ගැන හොයන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ඒත් මේ ලොකය ගැන ඉගෙන ගන්න නම් බුද්ධ ධර්මය ඉගෙන ගන්න එපා... මොකද බුදු රාජානන් වහන්සේ ධර්මය දේශනා කරේ සංසාරයෙන් එතරවන්න මිස සංසාර ගැන සමික්ෂණ කරන්නවත් පරික්ෂණ කරන්නවත් නොවෙයි...

    සංසාරයේ එතර වෙන්නනම් කරන්න තියෙන්නේ ඉපදීම නැති කරන එක
    ඉපදීමට හේතුව සොයන්න...
    හෙතුව නැති කරන්න එත කොට ඉපදීම නැති වෙනවා...

    සියලු දේ හෙතුන්ගෙන් සකස් වු දේවල් හේතුන් නැති වීමේන් ඵලයද නැති වේ....

    ප්‍රශ්නය අහුවානම් උත්තරය සොයන්න උත්සහ කරන්න.....

    නැ අයේ හට ගැනීමක් නැ.

    :yes::yes::yes::yes::yes: