


ෆෝන් කේස් එක ඕනි නිසා රී රිෂ් කරන්න කිවුවා.
ඒක ආවෙත් නැහැ. සෙලර්ට මැසේජ් කරා උෟ හොයා ගන්නත් නැහැ බං




mageth thawama na ban,mona huyannakda manda,Ebay eka pattewath giye na me dawas wala,boruwata buy karala,refund ganna ne wenne,Nikan lankawama cha max wenawa me magulen




සමස්තයක් විදියට අගෝස්තු 31 පස්සේ ඇවිල්ලා නැහැල්ලු
තැපැල් එකේ සීන් එකක් තීනව බන් , අපෙ ලියුම් බෙදන්න එන අයිය කිව්වෙ සීන් එක , දැන් තැපැල් එකට මාසෙකට items 80k+ එනවලු බන් , ඒ උනාට ඒකෙ වැඩකරන කට්ටියට පඩි වැඩි කරන්නෙත් නෑලු,, ඕකට සීන් එකක් ගිහින් දැන් මාස 2ක 3ක ඉඳල පොතේ ලියන්නෙ නැතුවලු දෙන්නෙ ,, උබලට දැන් අත්සන් නොකර බඩු දෙන්නෙ ඒකලු, පොරම කිව්ව කොළඹ තැපැල් එකේ සමහරඋන් items ආවම කඩල බලනව කියල.. එහෙම ඩැමේජ් වෙච්ච පාර්සල් ආවම ඒ ඒරියා එකෙ තැපැල් එකෙන් ගෙදට්ට ලියුමක් එවනවලු පාර්සල් එක ඩැමේජ් වෙලා තැපැල් එකට ඇවිල්ල අරන් යන්න කියල![]()
).