Ebay eka item enna parakkui ubalath ehemada????

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    mageth thawama na ban,mona huyannakda manda,Ebay eka pattewath giye na me dawas wala,boruwata buy karala,refund ganna ne wenne,Nikan lankawama cha max wenawa me magulen
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    එක අයිටම් එකක් ආවා අනික ආවේ නැහැ. කේස් එකක් ඕපන් කරා. තැපෑලේ කේස් එකක් තියෙනවා ඒ වගේම බලුවැඩ කරන සෙලර්ස් ලත් ඉන්නවා බං. බිඩ් කරල දිනන අයිටම් උන්ට පාඩුයි නම් ෂිපින් කරා කියලා මාර්ක් කරල නිකන් ඉන්නවද කොහෙද. බඩු ආවේ නැහැ කියලා කියද්දී රිෆන්ඩ් කරන්නම් තරු 5 රේට් කරන්න කියනවා.:growl::growl:

    එක සැරයත් යාලුවෙක්ට ෆෝන් කේස් එකක් ඕඩර් කරා. වෙලාවට ආවේ නැහැ. අනේ seller මට මැසේජ් කරලා රිෆන්ඩ් කරන්නද රී ෂිප් කරන්නද ඇහුවා. :dull::dull:ෆෝන් කේස් එක ඕනි නිසා රී රිෂ් කරන්න කිවුවා.:) ඒක ආවෙත් නැහැ. සෙලර්ට මැසේජ් කරා උෟ හොයා ගන්නත් නැහැ බං:growl::growl::growl::(:sorry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    mageth thawama na ban,mona huyannakda manda,Ebay eka pattewath giye na me dawas wala,boruwata buy karala,refund ganna ne wenne,Nikan lankawama cha max wenawa me magulen

    refund කරත් ඒත් අපි අතින් කයිට් බං. බලපන් ලොකු ගානක් රිෆන්ඩ් කරා නම් කීයකට කෙලවෙනවද කියලා :sorry::sorry::sorry::sorry:

    314ufkh.jpg
     

    wwe12

    Member
    Oct 16, 2015
    12
    0
    0
    mageth awe nae bn shit ai danne nae mage yaluwek item wagayak order kara gaththa mata kiyala kela wenawa dan hafoi shit
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සැප්තැම්බර් විසි ගණන් වල ලංකාවට ඇවිත් කියලා ට්‍රැකර් චෙක් කලහම පෙන්නනවා... ඒත් අද වෙනකන් ආවේ නෑ බන් එකක්වත් :( :(
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    තැපැල් එකේ සීන් එකක් තීනව බන් , අපෙ ලියුම් බෙදන්න එන අයිය කිව්වෙ සීන් එක , දැන් තැපැල් එකට මාසෙකට items 80k+ එනවලු බන් , ඒ උනාට ඒකෙ වැඩකරන කට්ටියට පඩි වැඩි කරන්නෙත් නෑලු,, ඕකට සීන් එකක් ගිහින් දැන් මාස 2ක 3ක විතර ඉඳල පොතේ ලියන්නෙ නැතුවලු දෙන්නෙ ,, උබලට දැන් අත්සන් නොකර බඩු දෙන්නෙ ඒකලු, පොරම කිව්ව කොළඹ තැපැල් එකේ සමහරඋන් items ආවම කඩල බලනව කියල.. එහෙම ඩැමේජ් වෙච්ච පාර්සල් ආවම ඒ ඒරියා එකෙ තැපැල් එකෙන් ගෙදට්ට ලියුමක් එවනවලු පාර්සල් එක ඩැමේජ් වෙලා තැපැල් එකට ඇවිල්ල අරන් යන්න කියල :growl:
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    තැපැල් එකේ සීන් එකක් තීනව බන් , අපෙ ලියුම් බෙදන්න එන අයිය කිව්වෙ සීන් එක , දැන් තැපැල් එකට මාසෙකට items 80k+ එනවලු බන් , ඒ උනාට ඒකෙ වැඩකරන කට්ටියට පඩි වැඩි කරන්නෙත් නෑලු,, ඕකට සීන් එකක් ගිහින් දැන් මාස 2ක 3ක ඉඳල පොතේ ලියන්නෙ නැතුවලු දෙන්නෙ ,, උබලට දැන් අත්සන් නොකර බඩු දෙන්නෙ ඒකලු, පොරම කිව්ව කොළඹ තැපැල් එකේ සමහරඋන් items ආවම කඩල බලනව කියල.. එහෙම ඩැමේජ් වෙච්ච පාර්සල් ආවම ඒ ඒරියා එකෙ තැපැල් එකෙන් ගෙදට්ට ලියුමක් එවනවලු පාර්සල් එක ඩැමේජ් වෙලා තැපැල් එකට ඇවිල්ල අරන් යන්න කියල :growl:

    Mage nm giya sathiye apu parcel ekakuth pothe athsan karala dunne, (ubalage piyum Kammali da dan ne :P).

    Poddak balapn Google karala. Unge system update karana kathawak thibba pahugiya kale