WEDDING ෆොටෝ සඳහා HODAMA EYE එක

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    WEDDING ෆොටෝ සඳහා HODAMA EYE එක

    අලුත් නුලක් පටන්ගමුද.කවුද බලන්න කියන්න WEDDING ෆොටෝ සඳහා HODAMA EYE එකක් තියෙන පොර ලංකාවේ ඉන්න.......ගොඩාක් දෙනෙකුට වැදගත් වේවි ..... මමනම් හිතන්නේ මගෙ හිතවතෙක් ඉන්නවා..මිනිහ වැඩ කාරය ....
    සඳුන් විජේසිංහ ,,,,,,
    http://www.weddingfocuz.com/
     
    Last edited:

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    Moka gathath blink gana epa.. maha epa karapu ekek. full payments kalinma gannawa.. ita passe album and video ganna unge passe call kara kaa yanna oni.. phone ganneth ne.. denawa kiyana dawasata denneth ne.. maha watha hal paruwek...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Moka gathath blink gana epa.. maha epa karapu ekek. full payments kalinma gannawa.. ita passe album and video ganna unge passe call kara kaa yanna oni.. phone ganneth ne.. denawa kiyana dawasata denneth ne.. maha watha hal paruwek...

    ඒක ඇත්ත..අපෝ ඌ නම් හෙන සතා.වෙඩිමේ ඉන්න කෙල්ලොන්ට නම්බර් එක බෙදලා උන් කතා කලාම නම් ඕන වෙලාවක අන්ස්වර් කරනවා.
    මගේ යාලුවෙක්ගේ කසාදයකටත් කෙල වෙන්න ගියා ඕකා ටෝක් කරලා උගේ ගෑණිට.
    ගෑණිගේ ෆොටෝ එකක් අරන් ඒක දෙන්න එන්න කියලා මූ ඒකට කොටන්න ගියේ.

    www.blinkofficial.lk
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28

    ඒක ඇත්ත..අපෝ ඌ නම් හෙන සතා.වෙඩිමේ ඉන්න කෙල්ලොන්ට නම්බර් එක බෙදලා උන් කතා කලාම නම් ඕන වෙලාවක අන්ස්වර් කරනවා.
    මගේ යාලුවෙක්ගේ කසාදයකටත් කෙල වෙන්න ගියා ඕකා ටෝක් කරලා උගේ ගෑණිට.
    ගෑණිගේ ෆොටෝ එකක් අරන් ඒක දෙන්න එන්න කියලා මූ ඒකට කොටන්න ගියේ.

    www.blinkofficial.lk

    Duminda karaya ochara gu case ekak kiyala mama danam hitiye nene... :shocked: dannawanam paththa palathe ganne ne !! :no:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    thaman adurana, gewal area ekek hoyagena karaganilla machan. eka thama hodama.
    mage wedding eke hama wadetama mama use kare, gewal walata laga inna buwala. unta machan oka hariyata karala dennama wenawa. nathnam game un charter wenawa aye wadak ganna bari wenawa. pitin ekek gennuwama uta oka kohoma kerunath ekai. uwa danne nane kauruwath....
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    thaman adurana, gewal area ekek hoyagena karaganilla machan. eka thama hodama.
    mage wedding eke hama wadetama mama use kare, gewal walata laga inna buwala. unta machan oka hariyata karala dennama wenawa. nathnam game un charter wenawa aye wadak ganna bari wenawa. pitin ekek gennuwama uta oka kohoma kerunath ekai. uwa danne nane kauruwath....

    :yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔන්න අපේ එක.. කැමති අය ඉන්නවා නම් කෝල් එකක් දෙන්න...:)

    Prasanna Iroshan Photograhpy

    2l92io6.jpg

    bfi5b4.jpg

    2i6mb69.jpg

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    dan nam pandurakata galak gahuwahama wedding photographers la 50k withara eliyata enawa. ape kaale hitiye bohoma athalossai. a kaale dan wage digital thibune nehe. studio ekata gihin group/couple photos gannawa. hall ekadi ceremony photos gannawa. iita passe contact sheets gahala couple ekada deela select karana tike print gahala denawa.

    mage wedding eka cover kale Veteran Photographer Mr. L E Samararatne