හෙල්ප්_love_ledak
මචන්ල මම කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කරා හැබැයි එකී සෙට් උනේ නෑ(දැන් වෙන එකෙක් එක්ක මෙව්වා වෙලාලු). දැන් කාලයක් ගියා හැබැයි මට කිසිම රොමැන්ස් හැඟීමක් එන්නේ නැනේ කෙල්ලෙක් දාගන්න එක මතක් උනත් පට්ට වදයක් කියල හිතෙන්නෙ. sex ගැන නම් ඕනවටත් වඩා හිතෙනවා .මට ලෙඩක්ද banz ,

Last edited:

don't worry machan 