හෙල්ප් love ledak

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    හෙල්ප්_love_ledak

    මචන්ල මම කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කරා හැබැයි එකී සෙට් උනේ නෑ(දැන් වෙන එකෙක් එක්ක මෙව්වා වෙලාලු). දැන් කාලයක් ගියා හැබැයි මට කිසිම රොමැන්ස් හැඟීමක් එන්නේ නැනේ කෙල්ලෙක් දාගන්න එක මතක් උනත් පට්ට වදයක් කියල හිතෙන්නෙ. sex ගැන නම් ඕනවටත් වඩා හිතෙනවා .මට ලෙඩක්ද banz ,:oo:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නෑ ඒකේ කිසිම වැරැද්දක් නෑ මයෙ හිතේ.
    ගිනි පෙනෙල්ලන් කාපු එකා කළාමැදිරි එළියටත් බයයි නේ මචන්
    බැඳීම් වලින් දුකක් වෙනවා කියලා දැනෙනකොට බැඳිම් නැති ශාරීරික සතුට විතරක් ඇති දේවල් වලට හිත යොමු වෙනවා. (no-strings-attached)
    ඒක එහෙම වෙනවා.
     
    • Like
    Reactions: The_Dark_Knight

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    නෑ ඒකේ කිසිම වැරැද්දක් නෑ මයෙ හිතේ.
    ගිනි පෙනෙල්ලන් කාපු එකා කළාමැදිරි එළියටත් බයයි නේ මචන්
    බැඳීම් වලින් දුකක් වෙනවා කියලා දැනෙනකොට බැඳිම් නැති ශාරීරික සතුට විතරක් ඇති දේවල් වලට හිත යොමු වෙනවා. (no-strings-attached)
    ඒක එහෙම වෙනවා.

    aniwa !!!!!!
     
    • Like
    Reactions: king_pandukabaya

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මටත් එහෙමයි ඕයී ! එමමයි ! ඒත් ගානක් නෑ :P අතේ ගහලා ඉන්න හැකිනේ ඕයි. එලම ජොබ් එකකට යන්නයි ඕනි. එතකොට කෙල්ලෝ බැරියෑ. අනික ලව් නිකන්ම එන්න ඕන එතකොට තමා ගති. බලෙන් ඇති කරගන්න එක පිස්සුවක් ! කෙල්ලෙක් නෑ කියල කෙල්ලෝ පස්සේ යන එක තෙරුමක් නෑ. ඒක හොද විදියට වෙයි නෙහ් ? :D
     
    :):):)