උබේ ලින්ක් එකේ පළවෙනි ඩීවීඩි 10
100යි කියලා තියෙන්නෙ පුකද එතකොට?
උඹ ගේ ඩී.වී.ඩී වැඩ කරනවා හොරයි නෙ?
අන්තිම අඩුම එක ගන්න එපා 20 ඩිස්ක්වත් ගනින්








Ane manda ban. Ubata math ekka parana waliyakwath thiyeda ochchara adanne.
E games wala ban postal cost ekak dala thiyenne wenama. Es poddak check karaganin ban hema ekatama kegahanne nethuwa. Game DVD ekak 50 gane denne api. Anika DVDs 10k gaththath postal cost eka 10tama Rs.100 kiyala dala thiyenne.
Poddak therum aran kiyawala balala message dapan machan boruwata eka eka dewal nokiya.
Anika api 2012 idan me service eka karanne. DVD awlaknam wela ne. Awlak unanam api apahu customerta e wenuwata DVD ekak yewwa free of charge.
Ubata math ekka tharahak thiyenam or api me service eka karana ekata henama awlak thiyenawanam personal message ekak dala benapan duka nethi wenna. Boruwata methana kegahanna epa dewal patalawagena.![]()


ගේම් වගයක් ගත්තා
ඩී.වී.ඩී වලින් භාගයක්ම වැඩ නැහැ
ඉතුරු භාගෙන් මොන පකක් කරන්නද?
මොකද මම සල්ලි ගෙවලා අරන් භාගයක් ඩවුන්ලෝඩ් කරන්නද?
අනික ගේම් ඒකේ ෆයිල් සයිස් එක ගොඩක් අඩුවෙන් මූ රයිට් කරන්නේ
ඩී.වී.ඩී 5ක් නම් ඒන්නේ ඩේටා තියෙන්නෙ ඔක්කොම ගිගාබයිට් 6යි.
ෆයිල් ටික zip කරලා rar කරලා
ආයේ ස්ප්ලිට් කරලා ආයෙ rar කරලා zip කරලා රයිට් කරනවා
පස්සේ ඕවා එක්ස්ට්‍රැක්ට් කරලා ඉමේජ් එක ගන්න කල්පයක් යනවා






methana thiyana ewalin sahenna magelagath thiyanawa. unlimited 16 mb line ekata pin siddawenna. lankawe inna ape kollanta sahenna watinwa machan me wade siraaaaaaaaa....

Ela machan. Uba maratama gema denawa ban. Hari sathutui.
Ohomama dannako ape page ekata ewapu messages tikath kawuda boru kiyanne kiyala balaganna.![]()

ඇත්ත කිව්වම ගේම් දෙනවලු
දැන් අඬපන් පැත්තකට වෙලා



Ne machan. Ape page ekata oya ewala api ewanna be kiyapu messages tika ehemath screenshot ekak aran dannako anith ayata balanna. Paw ban uba. Sehenna try ekak denawa apiwa chater karanna.![]()
උඹ දාපන් කෝ ඉන්බොක්ස් එකේ ස්ක්‍රීන්ෂොට් එකක්
මගේ එක පෙනෙයි එතකොට
චාටර් කරන්න දෙයක් තියද තව
උඹලා මේ අනුන්ගේ දේවල් විකුණලා සල්ලි හොයන හිගන්නෝ ටිකක් නෙ
බලපන් තව උන්ට උඹ ඔය කැරි වැඩේම කලාම නිකම්ම අකුලන් යනන් වෙනවා
එතකල් සතුටෙන් බොරු කරපන්


