ඊයේ රෑ හීනයක් දැක්කා බන්

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඊයේ රෑ හීනයක් දැක්කා බන්

රෑ කිව්වට උදේ පාන්දර වගේ..:) මන් හීනෙන් දැක්කා මන් O/L පන්තියට ගිහින්.:eek::eek:
අපේ උන්ට කියනවා මන් අනාගතේ ඉදලා ආවේ time travel කරලා කියලා.:shocked::shocked: මුන්
විස්වාස කරන්නේ නැහැ..:angry: මගේ සාක්කුවේ බිලක් තිබිලා මන් පෙන්නනවා මේ
බලපන් මේ බිල 2015 එකක් කියලා. :dull: ඔන්න අපේ ඉන්නවා scientific dial එකක්
මු ඇහුවා උබ දැන් ආවා නම් ආපහු ගියාම උබ නැති වෙයිනෙ කියලා.:oo: මන්
කියනවා නැහැ මන් හිටියොත් තමයි මගේ අනාගත version එකට මෙහෙම
එන්න වෙන්නේ කියලා. උබලට එකේ වෙනසක් දැනෙන්නේ නැහැ කියලා .:nerd::nerd: මුන්
මාව විහිලුවකට ගන්නවා..:growl: මන් කියනවා හා මන් උබලගේ O/L result ටික
කියන්නද කියලා. :eek: මුන් එහෙක්වත් ගණන් ගන්නේ නැහැ.. :frown:

දැන් හීනේ ඕකනේ. නැගිටුනා. :dull: හීනේ අමතක වෙන්න කලින් කොලයක් අරන්
ලිව්වා. ;) ආපහු නිදාගත්තා ටිකක්. ඒ නැගිටපු වෙලාවේ මට දැනුනේ මන්
සිරාවටම ගියා වගේ.:shocked: සමහරවිට මන් time ට්‍රැවල් කරලා වෙන්න ඇති. :shocked: කාලය
ශාපෙක්ෂ නිසා මට ඒක හීනයක් වගේ පේන්නේ ඇත්තේ.. :dull:
so wired..:baffled::baffled:

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
හිනා වෙන්න එපා යකෝ.. :frown:
මේ බලපන්. මූට සින්ක් එකක් ඇතුලින් අනාගතේට යන්න පුළුවන් නම් .. :shocked:
Anything can happen:dull:

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    avatar550331_2.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල දන්නවද උඹල අතීතෙ අත්දැකපු කිසිම දෙයක් ඇත්ත නොවෙන වග ? :dull: :dull:
    අපේ ලෝකෙ අපේ ජීවිතේ අපි අත්දැකපු දේවල්, මේ සේරම ටෙස්ට් එකක් :dull: :dull:
    ඒලියන්ස් ල අපේ මොලේට අපේ අත්දැකීම් මතකයන් විදිහට සේව් කරල අපිව පෘථිවියට දාල තියෙන්නෙ :dull: :dull:
    හිතපං මිනිස් විද්‍යාඥයන්ට මොලේට කූරු දෙකක් ගහල තමන් අත් නොදැකපු දෙයක් මීයෙක්ගෙ මොලේ මතකයක් විදිහට, තමන් ඒක ඇත්තටම අත්දැක්ක විදිහට සේව් කරන්න පුළුවන් කම ලැබුණොත්, අවුරුදු ගණං ටෙස්ටිං කරයිද ? නෑනෙ :no: :no:
    කෙලින්ම මීයගෙ මොලේට මීය මේ මේ පිරිස් එක්ක මේ මේ දේවල් කලා කියල මතකයක් දැම්ම, ඒකටම සමාන අත්දැකීම් අනික් මීයන්ටත් දාල උන්ගෙ චර්යා නිරීක්ෂණය කලා :dull: :dull:
    ඒ වගේ තමා මිනිස්සුත් :dull: :dull:
    අපි ඊයෙ ගියා කියපු දිහාවල්, අපි ඊයෙ හම්බවුන අයව ඒ කිසිම දෙයක් ඇත්ත නෙමේ ඒලියන්ස්ල අපි අදාල අයව හම්බවෙලා මේ මේ දේවල් කතා කලා කියල ෆේක් මතකයක් අපේ ඔළුවට දාල තියෙන්නෙ :dull: :dull:
    අපි හම්බවුනා කියන අයගෙ ඔළුවටත් ඒකටම ගැලපෙන්න මතකය දාල තියෙන්නෙ :dull: :dull:
    සමහර විට මීට විනාඩියකට කලින් කල දේවල් බොරු වෙන්න ඇති, අපිව පෘථිවියට ගෙනත් අතෑරියෙම මීට තප්පර 10කට කලින් වෙන්න ඇති :dull: :dull:

    ඕහ් යෙයහ්. ෆේක් බකමූණා ඩිටෙක්ටඩ් :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මන් මේ නිකන් අහන්නේ...උන්ට වෙන වැඩ නැද්ද? :baffled::baffled::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    උඹල දන්නවද උඹල අතීතෙ අත්දැකපු කිසිම දෙයක් ඇත්ත නොවෙන වග ? :dull: :dull:
    අපේ ලෝකෙ අපේ ජීවිතේ අපි අත්දැකපු දේවල්, මේ සේරම ටෙස්ට් එකක් :dull: :dull:
    ඒලියන්ස් ල අපේ මොලේට අපේ අත්දැකීම් මතකයන් විදිහට සේව් කරල අපිව පෘථිවියට දාල තියෙන්නෙ :dull: :dull:
    හිතපං මිනිස් විද්‍යාඥයන්ට මොලේට කූරු දෙකක් ගහල තමන් අත් නොදැකපු දෙයක් මීයෙක්ගෙ මොලේ මතකයක් විදිහට, තමන් ඒක ඇත්තටම අත්දැක්ක විදිහට සේව් කරන්න පුළුවන් කම ලැබුණොත්, අවුරුදු ගණං ටෙස්ටිං කරයිද ? නෑනෙ :no: :no:
    කෙලින්ම මීයගෙ මොලේට මීය මේ මේ පිරිස් එක්ක මේ මේ දේවල් කලා කියල මතකයක් දැම්ම, ඒකටම සමාන අත්දැකීම් අනික් මීයන්ටත් දාල උන්ගෙ චර්යා නිරීක්ෂණය කලා :dull: :dull:
    ඒ වගේ තමා මිනිස්සුත් :dull: :dull:
    අපි ඊයෙ ගියා කියපු දිහාවල්, අපි ඊයෙ හම්බවුන අයව ඒ කිසිම දෙයක් ඇත්ත නෙමේ ඒලියන්ස්ල අපි අදාල අයව හම්බවෙලා මේ මේ දේවල් කතා කලා කියල ෆේක් මතකයක් අපේ ඔළුවට දාල තියෙන්නෙ :dull: :dull:
    අපි හම්බවුනා කියන අයගෙ ඔළුවටත් ඒකටම ගැලපෙන්න මතකය දාල තියෙන්නෙ :dull: :dull:
    සමහර විට මීට විනාඩියකට කලින් කල දේවල් බොරු වෙන්න ඇති, අපිව පෘථිවියට ගෙනත් අතෑරියෙම මීට තප්පර 10කට කලින් වෙන්න ඇති :dull: :dull:

    ඕහ් යෙයහ්. ෆේක් බකමූණා ඩිටෙක්ටඩ් :baffled: :baffled:

    Winter is coming..... :cool:
     
    අඩෝ.... :shocked::shocked:
    මාව නිකන් කරකවලා අතෑරියා වගේ.. :eek: